එබුසේ නවකයින් බදවාගැනීම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එලකිරි බුද්ධි සේවය නවක සාමාජිකයින් බදවා ගැනීමට තීරණය කරා

    @hichchiputha @todd2231048 , අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ නවක සාමාජිකයි තෝරාගැනීමට නියමිතයි

    කැමති සිංහලු පහලින් වචනෙ හලාගෙන යන්න
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මන් එනවා part time වැඩ කරන්න.
    මට degree එකක් තියනව, 5 years experiance තියනව

    එබුසෙ IT department එකේ senior position එහෙකට මාව ගනිල්ලා, පැයකට ඩොලර් 30ක් ඕනෙ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    @amazin ගනින්, දොස්තර කෙනෙකුත් ඕකේ ඉන්න එක වටීනවා.
    @AnuradhaRa වත් ගනින්, පොරට හොද බොහෙත් අත් හදා බලලා අත් දැකීම් තියනවා. හදිසියකට බෙහෙත් පෙත්තක් ගැන දැන ගන්න හරි ඉන්නේ අනුරාධයාඅ විතරයි.
    මොනවා උනත් @scurvy වත් ගනින්. ලංකාවේ ඌ ළග විතරයි දිග මන්නෙකුයි, රැම්බෝ පිහියකුයි තියෙන්නෙ. :rofl:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම ඔන්ලයින් ෆයිවර් තාක්සනයෙන් ජොබ් එක කරන කෙනෙක්..මටත් පුලුවන්ද ජොයින් වෙන්න?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    එබුසේ ස' ගේ ආණ්ඩුව වගේ කට විතරයි සාමාජිකයන්ගේ, කරපු වැඩක් කියහන් හරියට මේ වෙනකන් :P Report එක බලල තම මගේ දායකත්වය ලබා දෙනවද කියල බලන්නේ.