එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අය්යේ මමත් දුවලා ගිහින් අපේ අක්කගේ සායක් ඇඳන් එන්නද.........😁
    විගහට විගහට...
    වෝල්ටරය ගල් බාගෙ අනුමත වෙනකල් විතරයි ඔය වාසිය තියෙන්නෙ. ඊට පස්සෙ මිනිහට ගෑනු පිරිමි මාරුවෙනව...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    බේසමට දුන්නත්, ජැක් ගහන්න දුන්නත්, පෝලිම් පනින්න දුන්නත් at the end of the day ඔක්කොම පින් නෙ අනේ🌝
    මිට වඩා හොදයි බඩුවක් ගහන්න ගිහින්, ඒකිගෙ දුක අහලා පැයක් තිස්සෙ තව අතට වැඩිපුර තව 5000ක් දිලා ආවනම් බන්..
    ඔය ඔය ඉතින්. සාදාරනේ කතා කරන්න ගිහින් ගෑනු පරාන වලට අදිනවා
    බාග්‍ය මිස් මේකෙ VIP චරිතයක් මල්ලි..
    අනික අපි දන්න විදියට කෙල්ලෙ කියලා ඔප්පු වුන කෙනෙක්.. ඉතින් දන්නෙ නැද්ද 😌
    අය්යේ මමත් දුවලා ගිහින් අපේ අක්කගේ සායක් ඇඳන් එන්නද.........😁
    මල් මල් එකක්..😎

    කට්ටිය ටිකක් දන්සැල පිටිපස්සට වරෙල්ල. පොඩී එකක් අනුමත වෙලා යමු. බෝතලේ චිරන්තගෙන්. බයිට් එක දන්සැලෙන් 🥃🥃
    @Solo Rider ඔය බයික් කට්ට තීයලා වරෙන්..
    අනුමත වෙන්න බඩු ඇවිත්..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මිට වඩා හොදයි බඩුවක් ගහන්න ගිහින්, ඒකිගෙ දුක අහලා පැයක් තිස්සෙ තව අතට වැඩිපුර තව 5000ක් දිලා ආවනම් බන්..

    බාග්‍ය මිස් මේකෙ VIP චරිතයක් මල්ලි..
    අනික අපි දන්න විදියට කෙල්ලෙ කියලා ඔප්පු වුන කෙනෙක්.. ඉතින් දන්නෙ නැද්ද 😌

    මල් මල් එකක්..😎

    @Solo Rider ඔය බයික් කට්ට තීයලා වරෙන්..
    අනුමත වෙන්න බඩු ඇවිත්..
    @Solo Rider පවුලත් එක්ක එනවද දන්නේ නෑනේ... කෝකටත් ඔය ටෝච් පාරක් එහෙම ගහලා බලපං ඉන්නවද කියලා හැංගිලා වත්...😁
    හා හා... හිමීට අනුමත වෙයල්ලා.... තව පෝලිම තියෙනවා දිගට...🤓
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කට්ටිය ටිකක් දන්සැල පිටිපස්සට වරෙල්ල. පොඩී එකක් අනුමත වෙලා යමු. බෝතලේ චිරන්තගෙන්. බයිට් එක දන්සැලෙන් 🥃🥃
    හම්මට සිරි... දන්සලේ පිටවීම මුර කරන්න ඉන්න එකා අඩිය දාන්න පිළිකන්නට ගිහිල්ල...

    ඒයි.. @NRTG ඔය පෝලිම අතහැරල මෙහෙ එනව මනුස්සයෝ... මේ පැත්තෙන් ඇතුලට පැනල බත් කමු...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    @hichchiputha ප්‍රදේශයේ phiගෙ අනුමැතිය ගත්තද..?
    මගුලක් කතා කරන්න එපා මිස්... සරමත් විකුනලා දන්සැල කලේ....😁

    කියලා සංවිධාන මංඩලේ කියනවා.. ඔව්...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හම්මට සිරි... දන්සලේ පිටවීම මුර කරන්න ඉන්න එකා අඩිය දාන්න පිළිකන්නට ගිහිල්ල...

    ඒයි.. @NRTG ඔය පෝලිම අතහැරල මෙහෙ එනව මනුස්සයෝ... මේ පැත්තෙන් ඇතුලට පැනල බත් කමු...
    හොද බජව්වකුත් දාමු ඇහ් 🥴🥴
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මගුලක් කතා කරන්න එපා මිස්... සරමත් විකුනලා දන්සැල කලේ....😁

    කියලා සංවිධාන මංඩලේ කියනවා.. ඔව්...
    අඩේ....
    මම අතුරුපසට අයිස්ක්‍රීම් දෙන්න මේ කලෙක්ශන් දානව...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අඩේ....
    මම අතුරුපසට අයිස්ක්‍රීම් දෙන්න මේ කලෙක්ශන් දානව...
    කලෙක්ශන් එකෙන් කීයක් සාක්කුවට යයිද දන්නෑ.... අපි නොදන්නවයැ ඔයැයිලගෙ හැටි.. බීල කියවනව නෙවේ. අපි කතාකරන්නෙ ඇත්ත ඇත්ත 🥴
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හොද බජව්වකුත් දාමු ඇහ් 🥴🥴
    හම්මට සිරි... දෙමු ඇට්ටි හැලෙන්න...
    දන්සලෙන් කාල,
    දන්සලෙන් බීල,
    දන්සල් මඩුවෙ බුදියල,
    පරෝපාකාර සමිතියෙන් ඉල්ල ගත්ත තහඩු හට් එක සමිතියෙ උං ඇවිල්ල ගලවගෙන යනකල්ම මේකෙ තමයි ජීවත් වෙන්නෙ ඉතිං...

    කලෙක්ශන් එකෙන් කීයක් සාක්කුවට යයිද දන්නෑ.... අපි නොදන්නවයැ ඔයැයිලගෙ හැටි.. බීල කියවනව නෙවේ. අපි කතාකරන්නෙ ඇත්ත ඇත්ත 🥴
    එහෙම කතාකරන්න එපා ලොක්ක. මම අවුරුදු තුනක් තිස්සෙ මේකෙ භාණ්ඩාගාරික... භාණ්ඩාගාරික වෙලා අවුරුද්දෙන් ගේ තට්ටු දෙකට හදල කාර් එකක් ගත්ත...
    හැබැයි මම සත පහක් වංචා කරල නෑ... බොරුනං අහං ලේඛම් මහත්තයගෙන්...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කලෙක්ශන් එකෙන් කීයක් සාක්කුවට යයිද දන්නෑ.... අපි නොදන්නවයැ ඔයැයිලගෙ හැටි.. බීල කියවනව නෙවේ. අපි කතාකරන්නෙ ඇත්ත ඇත්ත 🥴
    ආයෙත් අහලා... දැනටමත් කීයක් වමේද දන්නෑ...😁
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හම්මට සිරි... දෙමු ඇට්ටි හැලෙන්න...
    දන්සලෙන් කාල,
    දන්සලෙන් බීල,
    දන්සල් මඩුවෙ බුදියල,
    පරෝපාකාර සමිතියෙන් ඉල්ල ගත්ත තහඩු හට් එක සමිතියෙ උං ඇවිල්ල ගලවගෙන යනකල්ම මේකෙ තමයි ජීවත් වෙන්නෙ ඉතිං...

    එහෙම කතාකරන්න එපා ලොක්ක. මම අවුරුදු තුනක් තිස්සෙ මේකෙ භාණ්ඩාගාරික... භාණ්ඩාගාරික වෙලා අවුරුද්දෙන් ගේ තට්ටු දෙකට හදල කාර් එකක් ගත්ත...
    හැබැයි මම සත පහක් වංචා කරල නෑ... බොරුනං අහං ලේඛම් මහත්තයගෙන්...
    ඈ යකෝ.. ගම වටේට සල්ලි එකතු කරලා සමිතියේ ඔක්කොම පාවිච්චිත් කරලා ආධාර වලින් දන්සැලුත් කරලා බීලා එතනම බින්න බහින්න.. මුං නං මිනිස්සු වෙන්න බෑ.... 😁

    කියලා මං අහගෙන කියනවා...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ආයෙත් අහලා... දැනටමත් කීයක් වමේද දන්නෑ...😁
    වාචාල කමට කෑ ගහන්න එපා මනුස්සයෝ...

    ඇන්ලොප් එකක් යැවුව ගෙදරට... එන සතියටම මස් කෑල්ලක් එක්ක කීරිසම්බ හාලෙ බත් කන්න පුලුවන් ඔහෙට..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වාචාල කමට කෑ ගහන්න එපා මනුස්සයෝ...

    ඇන්ලොප් එකක් යැවුව ගෙදරට... එන සතියටම මස් කෑල්ලක් එක්ක කීරිසම්බ හාලෙ බත් කන්න පුලුවන් ඔහෙට..
    ආන්න ඒව හොඳ වැඩ ඈ... හා හා ඔක්කොමලා ගන්න දෙසීය දෙසීය අතුරුපසට අයිස්ක්‍රීම් ගේන්න... කෝ මේ ‍භාග්‍ය මිසී.. ආ සොරි සොරි... :sorry: සර්ට දෙන්න.... 😁
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පැමිණෙන සියලු දෙනා ෆ්‍රයිඩ් රයිස් රැගෙන පැමිණීම අනිවාර්ය වේ..
    පිගානකට පයිඩ්ඩයිස් ටිකක් දාන් වරෙන් පිටිපස්සට. අපි අනුමත වෙන ගමන් ඉන්නෙ 🥴 🥃
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    අඩෝ අඩෝ ගුටි කන්න වෙයි. පිගන් ගෙදරින් අරන් වරෙන් එතකොට ශේප්.
    පිඟානයි කෝපෙයි දෙකම අරගෙන තමා ආවෙ. ඉටි කොලේකුත් ගෙනාව ඉඩ මදි උනොත් බිම වාඩි වෙලා කන්න කියලා. ඒකෙ 4කට වගේ ඉන්න පුලුවන්