විගහට විගහට...අය්යේ මමත් දුවලා ගිහින් අපේ අක්කගේ සායක් ඇඳන් එන්නද.........![]()
වෝල්ටරය ගල් බාගෙ අනුමත වෙනකල් විතරයි ඔය වාසිය තියෙන්නෙ. ඊට පස්සෙ මිනිහට ගෑනු පිරිමි මාරුවෙනව...
විගහට විගහට...අය්යේ මමත් දුවලා ගිහින් අපේ අක්කගේ සායක් ඇඳන් එන්නද.........![]()
මිට වඩා හොදයි බඩුවක් ගහන්න ගිහින්, ඒකිගෙ දුක අහලා පැයක් තිස්සෙ තව අතට වැඩිපුර තව 5000ක් දිලා ආවනම් බන්..බේසමට දුන්නත්, ජැක් ගහන්න දුන්නත්, පෝලිම් පනින්න දුන්නත් at the end of the day ඔක්කොම පින් නෙ අනේ![]()
බාග්‍ය මිස් මේකෙ VIP චරිතයක් මල්ලි..ඔය ඔය ඉතින්. සාදාරනේ කතා කරන්න ගිහින් ගෑනු පරාන වලට අදිනවා
මල් මල් එකක්..අය්යේ මමත් දුවලා ගිහින් අපේ අක්කගේ සායක් ඇඳන් එන්නද.........![]()
@Solo Rider ඔය බයික් කට්ට තීයලා වරෙන්..කට්ටිය ටිකක් දන්සැල පිටිපස්සට වරෙල්ල. පොඩී එකක් අනුමත වෙලා යමු. බෝතලේ චිරන්තගෙන්. බයිට් එක දන්සැලෙන්![]()
@Candid-B මේ ඒයි.. මෙන්න තනියට යාලුවෙක්..polime jack gahuwata kamak nadda?
@Solo Rider පවුලත් එක්ක එනවද දන්නේ නෑනේ... කෝකටත් ඔය ටෝච් පාරක් එහෙම ගහලා බලපං ඉන්නවද කියලා හැංගිලා වත්...මිට වඩා හොදයි බඩුවක් ගහන්න ගිහින්, ඒකිගෙ දුක අහලා පැයක් තිස්සෙ තව අතට වැඩිපුර තව 5000ක් දිලා ආවනම් බන්..
බාග්‍ය මිස් මේකෙ VIP චරිතයක් මල්ලි..
අනික අපි දන්න විදියට කෙල්ලෙ කියලා ඔප්පු වුන කෙනෙක්.. ඉතින් දන්නෙ නැද්ද
මල් මල් එකක්..
@Solo Rider ඔය බයික් කට්ට තීයලා වරෙන්..
අනුමත වෙන්න බඩු ඇවිත්..
හම්මට සිරි... දන්සලේ පිටවීම මුර කරන්න ඉන්න එකා අඩිය දාන්න පිළිකන්නට ගිහිල්ල...කට්ටිය ටිකක් දන්සැල පිටිපස්සට වරෙල්ල. පොඩී එකක් අනුමත වෙලා යමු. බෝතලේ චිරන්තගෙන්. බයිට් එක දන්සැලෙන්![]()
මගුලක් කතා කරන්න එපා මිස්... සරමත් විකුනලා දන්සැල කලේ....@hichchiputha ප්‍රදේශයේ phiගෙ අනුමැතිය ගත්තද..?
හොද බජව්වකුත් දාමු ඇහ්හම්මට සිරි... දන්සලේ පිටවීම මුර කරන්න ඉන්න එකා අඩිය දාන්න පිළිකන්නට ගිහිල්ල...
ඒයි.. @NRTG ඔය පෝලිම අතහැරල මෙහෙ එනව මනුස්සයෝ... මේ පැත්තෙන් ඇතුලට පැනල බත් කමු...
අඩේ....මගුලක් කතා කරන්න එපා මිස්... සරමත් විකුනලා දන්සැල කලේ....
කියලා සංවිධාන මංඩලේ කියනවා.. ඔව්...
කලෙක්ශන් එකෙන් කීයක් සාක්කුවට යයිද දන්නෑ.... අපි නොදන්නවයැ ඔයැයිලගෙ හැටි.. බීල කියවනව නෙවේ. අපි කතාකරන්නෙ ඇත්ත ඇත්තඅඩේ....
මම අතුරුපසට අයිස්ක්‍රීම් දෙන්න මේ කලෙක්ශන් දානව...
හම්මට සිරි... දෙමු ඇට්ටි හැලෙන්න...හොද බජව්වකුත් දාමු ඇහ්![]()
එහෙම කතාකරන්න එපා ලොක්ක. මම අවුරුදු තුනක් තිස්සෙ මේකෙ භාණ්ඩාගාරික... භාණ්ඩාගාරික වෙලා අවුරුද්දෙන් ගේ තට්ටු දෙකට හදල කාර් එකක් ගත්ත...කලෙක්ශන් එකෙන් කීයක් සාක්කුවට යයිද දන්නෑ.... අපි නොදන්නවයැ ඔයැයිලගෙ හැටි.. බීල කියවනව නෙවේ. අපි කතාකරන්නෙ ඇත්ත ඇත්ත![]()
ආයෙත් අහලා... දැනටමත් කීයක් වමේද දන්නෑ...කලෙක්ශන් එකෙන් කීයක් සාක්කුවට යයිද දන්නෑ.... අපි නොදන්නවයැ ඔයැයිලගෙ හැටි.. බීල කියවනව නෙවේ. අපි කතාකරන්නෙ ඇත්ත ඇත්ත![]()
ඈ යකෝ.. ගම වටේට සල්ලි එකතු කරලා සමිතියේ ඔක්කොම පාවිච්චිත් කරලා ආධාර වලින් දන්සැලුත් කරලා බීලා එතනම බින්න බහින්න.. මුං නං මිනිස්සු වෙන්න බෑ....හම්මට සිරි... දෙමු ඇට්ටි හැලෙන්න...
දන්සලෙන් කාල,
දන්සලෙන් බීල,
දන්සල් මඩුවෙ බුදියල,
පරෝපාකාර සමිතියෙන් ඉල්ල ගත්ත තහඩු හට් එක සමිතියෙ උං ඇවිල්ල ගලවගෙන යනකල්ම මේකෙ තමයි ජීවත් වෙන්නෙ ඉතිං...
එහෙම කතාකරන්න එපා ලොක්ක. මම අවුරුදු තුනක් තිස්සෙ මේකෙ භාණ්ඩාගාරික... භාණ්ඩාගාරික වෙලා අවුරුද්දෙන් ගේ තට්ටු දෙකට හදල කාර් එකක් ගත්ත...
හැබැයි මම සත පහක් වංචා කරල නෑ... බොරුනං අහං ලේඛම් මහත්තයගෙන්...
වාචාල කමට කෑ ගහන්න එපා මනුස්සයෝ...ආයෙත් අහලා... දැනටමත් කීයක් වමේද දන්නෑ...![]()
ආන්න ඒව හොඳ වැඩ ඈ... හා හා ඔක්කොමලා ගන්න දෙසීය දෙසීය අතුරුපසට අයිස්ක්‍රීම් ගේන්න... කෝ මේ භාග්‍ය මිසී.. ආ සොරි සොරි...වාචාල කමට කෑ ගහන්න එපා මනුස්සයෝ...
ඇන්ලොප් එකක් යැවුව ගෙදරට... එන සතියටම මස් කෑල්ලක් එක්ක කීරිසම්බ හාලෙ බත් කන්න පුලුවන් ඔහෙට..
සර්ට දෙන්න.... පිගානකට පයිඩ්ඩයිස් ටිකක් දාන් වරෙන් පිටිපස්සට. අපි අනුමත වෙන ගමන් ඉන්නෙපැමිණෙන සියලු දෙනා ෆ්‍රයිඩ් රයිස් රැගෙන පැමිණීම අනිවාර්ය වේ..
අඩෝ අඩෝ ගුටි කන්න වෙයි. පිගන් ගෙදරින් අරන් වරෙන් එතකොට ශේප්.පෝලිම ඩොටේ තියෙන්නෙ, වරෙන් @හෙළයෙක් ඉන්න තැනට පනින්න
පිඟානයි කෝපෙයි දෙකම අරගෙන තමා ආවෙ. ඉටි කොලේකුත් ගෙනාව ඉඩ මදි උනොත් බිම වාඩි වෙලා කන්න කියලා. ඒකෙ 4කට වගේ ඉන්න පුලුවන්අඩෝ අඩෝ ගුටි කන්න වෙයි. පිගන් ගෙදරින් අරන් වරෙන් එතකොට ශේප්.