Eka ekata wenas. Godak unta dawas 2-3n oka sanipa wela yanawa. Godak welawata enne fatigue and una, kanna bari eka.විස්තර ටිකක් කියපන්කෝ මචන්.. උබට ඕක කොහෙන් සෙට් වෙන්න ඇතිද... උබට දැන් තියෙන රෝග ලක්ෂණ මොනවද
Kohenda kiyala ahanna epa ban oya okkoma paliyagoda malu pokura thamaවිස්තර ටිකක් කියපන්කෝ මචන්.. උබට ඕක කොහෙන් සෙට් වෙන්න ඇතිද... උබට දැන් තියෙන රෝග ලක්ෂණ මොනවද
Mata covid 19 positive wela yakunee...
ඕව prescription නැතුව දෙනව දPuluwannam ubala okkoma cetirizine, vitamin C masayak dekak eka digata bipan. Haduna ayata denneth oya dekai, koththamalli, unuwathura vtharai. Symptoms mokuth na godak ayata. Gada suwada danenne nathi eka vtharai godak ayata thiyenne. Dawas 3,4kin aduwela yanawa. Parissam weyalla