එම්බල යක්ඛයිනේ මට පොසිටිවෙ වෙලා බොලව්

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    එම්බල යක්ඛයිනේ මට පොසිටිවෙ වෙලා බොලව්

    පල පල, COVID බෝ වෙන්නේ නැහැ නියම යක් කුලේ අයට. තෝ අර තිස්ස 'ස කියන මිශ්‍ර ජාන පොරක් වෙන්නැති. එබුසේ, plz investigate.
     
    • Love
    Reactions: b.tharindar

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Oka ganan ganna epa ba wadiya mama airport eke wada meke 500 kata eha haduna eun aye wada .. anika mage wife ge ammatatah haduna 65 age eth 14 days hitiya aye check karaddi positive but dan masa 2k wenawa aye check karala dan na naha.. mentally strong wenna one .. tc machoo get well soon machan
     
    • Love
    Reactions: b.tharindar

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    covid positive unama ohoma post dada inna hambenne naha, lab ekenma gov ekata kiyanawa.. paya keepen awith aran yanawa.
    boho wita muge boru..

    elakiri eke covid hadila genihin aye apu ewun ona tharam athi, eth kawruth kiyanne naha..
    ehema una issara, dan ehem paya keepen awith aran yanne na
     
    • Love
    Reactions: b.tharindar

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    පල පල, COVID බෝ වෙන්නේ නැහැ නියම යක් කුලේ අයට. තෝ අර තිස්ස 'ස කියන මිශ්‍ර ජාන පොරක් වෙන්නැති. එබුසේ, plz investigate.

    එබුසේ දත්ත අනුව දැන් ජාති දෙකයි ඉන්නෙ
    එකක් positive උන්
    එකක් positive කියලා දන්නේ නැති උන්

    ඔය ළමයි දැන් යන්න ඔක්කොටොම දෙනවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    uba marunoth ube profile eka apita mathaka thiyey ban :(
    ube profile eke comment karala ubata niwanata yanna pin dennam api..

    ps: mage post ekata yatin comment karanna epa machoo wena ekek comment karanakan indala comment karapan honde
     
    • Love
    Reactions: b.tharindar

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    What are the symptomps
    නෝ symptoms මචෝ

    Congradz.

    කොහොමද බන්? රිදෙනවද ?
    මොනවද අමාරුකම් උබට දැනෙන
    අමාරු නෑ මචෝ නහය ටිකක් අප්සෙට්.එච්චරයි
    ------ Post added on Jan 20, 2021 at 8:16 AM

    සිරාද ?
    ඔව් බන්
    ------ Post added on Jan 20, 2021 at 8:17 AM
     
    • Like
    Reactions: Solo Rider

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මොනවද?
    කොරෝනා බන්

    RIP my bokka :(
    එල එල🤣🤣🤣
    ------ Post added on Jan 20, 2021 at 8:19 AM

    පෙට්ටියක් ගන්න සල්ලි බැංකුවෙන් අරන් තියාගන්න දැන්මම :yes:
    දැන් යන ආර්ථික තත්වෙ එක්ක පෙට්ටියක් නැතුව රෙද්දේ ඔතාගෙන රජය දෙන අවසන් ගෞරවයක් තමයි බන්😂😂😂
    ------ Post added on Jan 20, 2021 at 8:23 AM

    දැක්කානේ
    කාටවත් ගානක් නැ
    ඕක දැන් සාමාන්‍යයිනේ
    සිරාවට...PHI මහත්වරුන්ටත් ගානක් නෑ
    ------ Post added on Jan 20, 2021 at 8:25 AM

    covid positive unama ohoma post dada inna hambenne naha, lab ekenma gov ekata kiyanawa.. paya keepen awith aran yanawa.
    boho wita muge boru..

    elakiri eke covid hadila genihin aye apu ewun ona tharam athi, eth kawruth kiyanne naha..
    ඔව් මචෝ උබ ඔහොම හිතන එක හරි.ඒත් ඒක ඇත්තට වෙනකොට ඒක වෙනම ආතල් එකක්.මම PCR කලේ ගියසතියෙ සිකුරාදා උදේම.මට PCR result ආවෙ ඊයෙ දවල්.ඒ කියන්නෙ අගහරුවාදා pHI මහත්වරු මාව බලන්න එන්නෙ අද ,බදාදා, ඒත් මාව ගෙනියන්නෙ හෙට බ්‍රහස්පතින්දා.. සතියක් ගෙදර මම. ඉස්සර වගේ හැදුනු ගමන් අරන් යනව කියල කියන්න බෑ.ඒත් PHI මහත්වරු මාර ගේමක් දෙන්නෙ.මම අදුරන PHI කෙනෙක් ගෙන් ඇහුවා එයාල කියනව දැන් PCR ගොඩක් පොසිටිව් වෙනව කියල.
    ------ Post added on Jan 20, 2021 at 8:49 AM

    පල පල, COVID බෝ වෙන්නේ නැහැ නියම යක් කුලේ අයට. තෝ අර තිස්ස 'ස කියන මිශ්‍ර ජාන පොරක් වෙන්නැති. එබුසේ, plz investigate.
    මම යක්ඛ කුලේ PRO නැතුව LITE වෙන්න බැරිද බන්???
    ------ Post added on Jan 20, 2021 at 8:51 AM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    අමාරු නෑ මචෝ නහය ටිකක් අප්සෙට්.එච්චරයි
    මම දන්නා කෙනෙකුට පොසිටිව් උනා කිසිම රෝග ලක්ෂණයක් නැ අඩුම ගානේ නහයවත් අප්සට් නැ ලු.
     
    • Love
    Reactions: b.tharindar