එම්බල යක්ඛයිනේ මට පොසිටිවෙ වෙලා බොලව්
පල පල, COVID බෝ වෙන්නේ නැහැ නියම යක් කුලේ අයට. තෝ අර තිස්ස 'ස කියන මිශ්‍ර ජාන පොරක් වෙන්නැති. එබුසේ, plz investigate.
එම්බල යක්ඛයිනේ මට පොසිටිවෙ වෙලා බොලව්
ehema una issara, dan ehem paya keepen awith aran yanne nacovid positive unama ohoma post dada inna hambenne naha, lab ekenma gov ekata kiyanawa.. paya keepen awith aran yanawa.
boho wita muge boru..
elakiri eke covid hadila genihin aye apu ewun ona tharam athi, eth kawruth kiyanne naha..
පල පල, COVID බෝ වෙන්නේ නැහැ නියම යක් කුලේ අයට. තෝ අර තිස්ස 'ස කියන මිශ්‍ර ජාන පොරක් වෙන්නැති. එබුසේ, plz investigate.

okage post ekata yatin comment gahanna epa yakoWhat are the symptomps
AIDS නේදඑම්බල යක්ඛයිනේ මට පොසිටිවෙ වෙලා බොලව්

නෝ symptoms මචෝWhat are the symptomps
අමාරු නෑ මචෝ නහය ටිකක් අප්සෙට්.එච්චරයිCongradz.
කොහොමද බන්? රිදෙනවද ?
මොනවද අමාරුකම් උබට දැනෙන
ඔව් බන්සිරාද ?
Nipe, he might be the first one to test and identify in elakiri. Who knows perhaps we all have it? Unless we test we will never knowසතුටු වෙයන් කිරියෙ හැදුන පලවෙනිය කියල, රෙකෝඩ් එකක්
කොරෝනා බන්මොනවද?
එල එලRIP my bokka![]()
දැන් යන ආර්ථික තත්වෙ එක්ක පෙට්ටියක් නැතුව රෙද්දේ ඔතාගෙන රජය දෙන අවසන් ගෞරවයක් තමයි බන්පෙට්ටියක් ගන්න සල්ලි බැංකුවෙන් අරන් තියාගන්න දැන්මම![]()
සිරාවට...PHI මහත්වරුන්ටත් ගානක් නෑදැක්කානේ
කාටවත් ගානක් නැ
ඕක දැන් සාමාන්‍යයිනේ
ඔව් මචෝ උබ ඔහොම හිතන එක හරි.ඒත් ඒක ඇත්තට වෙනකොට ඒක වෙනම ආතල් එකක්.මම PCR කලේ ගියසතියෙ සිකුරාදා උදේම.මට PCR result ආවෙ ඊයෙ දවල්.ඒ කියන්නෙ අගහරුවාදා pHI මහත්වරු මාව බලන්න එන්නෙ අද ,බදාදා, ඒත් මාව ගෙනියන්නෙ හෙට බ්‍රහස්පතින්දා.. සතියක් ගෙදර මම. ඉස්සර වගේ හැදුනු ගමන් අරන් යනව කියල කියන්න බෑ.ඒත් PHI මහත්වරු මාර ගේමක් දෙන්නෙ.මම අදුරන PHI කෙනෙක් ගෙන් ඇහුවා එයාල කියනව දැන් PCR ගොඩක් පොසිටිව් වෙනව කියල.covid positive unama ohoma post dada inna hambenne naha, lab ekenma gov ekata kiyanawa.. paya keepen awith aran yanawa.
boho wita muge boru..
elakiri eke covid hadila genihin aye apu ewun ona tharam athi, eth kawruth kiyanne naha..
මම යක්ඛ කුලේ PRO නැතුව LITE වෙන්න බැරිද බන්???පල පල, COVID බෝ වෙන්නේ නැහැ නියම යක් කුලේ අයට. තෝ අර තිස්ස 'ස කියන මිශ්‍ර ජාන පොරක් වෙන්නැති. එබුසේ, plz investigate.
මම දන්නා කෙනෙකුට පොසිටිව් උනා කිසිම රෝග ලක්ෂණයක් නැ අඩුම ගානේ නහයවත් අප්සට් නැ ලු.අමාරු නෑ මචෝ නහය ටිකක් අප්සෙට්.එච්චරයි