මම දන්න විදියට මැරිල ටික වෙලාවකින් කොහොමත් ගල් ගැහෙනව
ඒත් මෙතන කියනව ෆෝමලින් ගහල ටික වෙලාවකින් ගල් ගැහෙනව කියල


maath dawasak maharagama Rohini malshalawe embam eka langa hitiya.. tikak bayayi thama.

එම්බාම් කිරීමේ නිවැරදි ක්‍රමවේදය වන්නේ වම් පොදු ජඝන ධමනිය සහ ශිරාව කලවය තුලින් මතුකොට එහි ජඝන ධමනිය තුලට දැඩි පීඩනයකින් ෆෝමැඩිහයිඩ් ද්‍රාවණයක් යැවීමයි.
රුධිරය කොතරම් කැටි වුණත්, ඒ පීඩනයට ශිරාව තුළින් රුධිරය පිටතට එන අතර, එය එක්කොට ඉවත් කෙරේ.
ඔව් අරූ හුලං පොම්පයකින් වගේ එකකින් ගහන්නෙ, ඒක වෙන්ඩ ඇති..ඒ උනාට මචං මොනා හරි තව අරං දානව නේ.. මේකෙ එහෙම කියනව දැක්ක..දැන් නම් ඉස්සර වගේ කපන්නේ
කොටන්නේ නෑනේ බන් ෆෝමලින් ගහනවා දෙපැත්තෙන්ම ඇස් වලින්
කඳුලු එන එක තමා ලිමිට් එක
මැරිලත් නිදහසක් නෑ ඉතින්
maath dawasak maharagama Rohini malshalawe embam eka langa hitiya.. tikak bayayi thama.
gihiyanta yanna denne na ney ?
mama danna widiyata hamuduruwanta witharai athulata yanna awasara denne
Minihekta embalm karanna puluwannam thawa ekek gihin baluwama moko?