එම්රේට්ස් යානයක් හදිසියේ කටුනායකට

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Sidny gihin DXB flight ekak aragena singapore pahu karama boruwata heart attack eka Kiyala kagahanna one. Emergency landing ekak karama lankawata Salli ne.
    මොලේ තමා මොලේ.. ලයිෆ්ටයිම් බැන් එකක් එක්ක. disrupting to civil aviation කියලා fine එකකුත් ගහගෙන ආවැකි. කරුමෙටවත් පයිලට් හිතුවොත් නැ ඔස්ට්‍රිලියාවටම යනවා කියලා බැසිල් වගේ මාන්චු දාගෙන ඉස්පිරිතාලේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Wing eke crack ekak awa 2012 wage. Singapore airlines mathaka widihata. Ehema kiyala okkoma awul kiyanna th ba ne. Ehenam a320 b700 ehema faults godak thibuna ne. Habai wing eke crack ekak Kiyanne deadly case ekak glide karannath amarui.
    ඔක ඉන්ස්පෙක්ට් කලා යුරොපියන් සිවිල් ඒවියේශන් එකෙන්. සමහර ෆ්ලීට් වල a380 රීකොල් කලා.. ඒත් ඒක හැම එකකම තිබ්බේ නැ. මේ අද වෙච්ච සිද්දි වගේ සිද්දි නිතරම උනොත් මම හිතන්නේ මෙටල් ෆටිග් වෙන්න තියන සම්බාවිතාව වැඩියි. කොච්චර ෆුවල් ඩම්ප් කරත්, පයිලට් ඔය ලැන්ඩින් එක කලේ ටෙන්ශන් එකෙන්. මනුස්සයොනේ ඔක්කොම. සාමාන්ය ප්‍රෙශර් එකට වඩා ස්ට්‍රක්චර් එකට ඔය ක්‍රාෆ්ට් එකේ අද ලොඩ් එක වැඩියි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොලේ තමා මොලේ.. ලයිෆ්ටයිම් බැන් එකක් එක්ක. disrupting to civil aviation කියලා fine එකකුත් ගහගෙන ආවැකි. කරුමෙටවත් පයිලට් හිතුවොත් නැ ඔස්ට්‍රිලියාවටම යනවා කියලා බැසිල් වගේ මාන්චු දාගෙන ඉස්පිරිතාලේ.

    :D.
    Facebook page ekakui site ekakui thiyenawa Passenger Shaming kiyala. Rants of a sassy stew kiyala ekakuth thiyenawa.
    Un danne thanikara oya wage scene ban. Chinese dial ekak emergency exit Ekakin yanna try karala eka parak. 2 hr delayed.

    Meka mama karanawa kiyala newei ban kiwwe. Ratata widesha winimaya genna one ne.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔක ඉන්ස්පෙක්ට් කලා යුරොපියන් සිවිල් ඒවියේශන් එකෙන්. සමහර ෆ්ලීට් වල a380 රීකොල් කලා.. ඒත් ඒක හැම එකකම තිබ්බේ නැ. මේ අද වෙච්ච සිද්දි වගේ සිද්දි නිතරම උනොත් මම හිතන්නේ මෙටල් ෆටිග් වෙන්න තියන සම්බාවිතාව වැඩියි. කොච්චර ෆුවල් ඩම්ප් කරත්, පයිලට් ඔය ලැන්ඩින් එක කලේ ටෙන්ශන් එකෙන්. මනුස්සයොනේ ඔක්කොම. සාමාන්ය ප්‍රෙශර් එකට වඩා ස්ට්‍රක්චර් එකට ඔය ක්‍රාෆ්ට් එකේ අද ලොඩ් එක වැඩියි.

    500 pax hitiya kiyanne machan fuel dump karanna athi loweth. Ape airport eka godak welawata empty nisa hodai ban. LHR ehema emergency landing eka karanna giyoth wate karaki karaki inna wenawa.

    Ape maththala runway eke a380 land karanna puluwanda ban?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :D.
    Facebook page ekakui site ekakui thiyenawa Passenger Shaming kiyala. Rants of a sassy stew kiyala ekakuth thiyenawa.
    Un danne thanikara oya wage scene ban. Chinese dial ekak emergency exit Ekakin yanna try karala eka parak. 2 hr delayed.

    Meka mama karanawa kiyala newei ban kiwwe. Ratata widesha winimaya genna one ne.
    පිස්සුද බන්. මම උබ කරනවා කියලා කිවේ නැ. විහිලුවක් කලේ. මට ක්ලික් උන් නැ ඔය චීන ඩබල. හොයලා බලන්නම්. ඒත් ඔවා නම් හෙන ගහන ප්‍රැන්ක්. සෙල්ලම් කරන්න හොද නැ ඔය ෆීල්ඩ් එකේ.. ඒ වගේම කට කියන එක උපරිමට පරිස්සම් කරගන්න ඔනේ ෆ්ලයිට් එකකදි. මතකද ශ්‍රී ලන්කන් එකක ලන්ඩන්වලට ලැන්ඩ් කරන්න ලන් වෙද්දි එකෙක් ජොක් එකට බොම්බයක් තියනවා කියලා, ඒක ස්ටුවට් කෙනෙකුට ඇහිලා, පයිලට්ට කියලා, අන්තිමට RAF ටයිෆූන් ජෙට් දෙකක් ස්ක්‍රැම්බල් කලා ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එක. බලපුවහම බොරුවක්. අන්තිමට උන්ව පොලිසියෙන් අරෙස්ට් කලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    500 pax hitiya kiyanne machan fuel dump karanna athi loweth. Ape airport eka godak welawata empty nisa hodai ban. LHR ehema emergency landing eka karanna giyoth wate karaki karaki inna wenawa.

    Ape maththala runway eke a380 land karanna puluwanda ban?
    මත්තල ෆුල් සපොට් 380ට. ඒත් ෆයර් හොස් නැ. වතුරත් නැ.. ලැන්ඩ් කරලා වතුර බාල්දියෙන් තමා ගමේ උන්ට ගහන්න වෙන්නේ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පිස්සුද බන්. මම උබ කරනවා කියලා කිවේ නැ. විහිලුවක් කලේ. මට ක්ලික් උන් නැ ඔය චීන ඩබල. හොයලා බලන්නම්. ඒත් ඔවා නම් හෙන ගහන ප්‍රැන්ක්. සෙල්ලම් කරන්න හොද නැ ඔය ෆීල්ඩ් එකේ.. ඒ වගේම කට කියන එක උපරිමට පරිස්සම් කරගන්න ඔනේ ෆ්ලයිට් එකකදි. මතකද ශ්‍රී ලන්කන් එකක ලන්ඩන්වලට ලැන්ඩ් කරන්න ලන් වෙද්දි එකෙක් ජොක් එකට බොම්බයක් තියනවා කියලා, ඒක ස්ටුවට් කෙනෙකුට ඇහිලා, පයිලට්ට කියලා, අන්තිමට RAF ටයිෆූන් ජෙට් දෙකක් ස්ක්‍රැම්බල් කලා ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එක. බලපුවහම බොරුවක්. අන්තිමට උන්ව පොලිසියෙන් අරෙස්ට් කලා.

    Lankawe dial ekak da?? Apeth maru badu innawa ne. Pakistani wage look ekak thiyena ekek "Bomb" Kiyapu gaman aniwa wishwasa karanawa. "Allah huwakbar" kiwwath athi.

    Oya prank karana ewun gen emergency land karanna cost eka charge karanam hari.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Lankawe dial ekak da?? Apeth maru badu innawa ne. Pakistani wage look ekak thiyena ekek "Bomb" Kiyapu gaman aniwa wishwasa karanawa. "Allah huwakbar" kiwwath athi.

    Oya prank karana ewun gen emergency land karanna cost eka charge karanam hari.

    මට මතක හැටියට උන් දෙන්න බ්‍රිටිශ් ඩබලක්. ලන්කාවෙන් ඩිපොට් කරපු උන් දෙන්නෙක්. ඒ ෆ්ලයිට් එකේ ශ්‍රී ලන්කා ක්‍රිකට් ටීම් එකේ කවුරුහරිත් හිටියලු.

    මම නම් හරි බයයි බන් මුස්ලිම් උන් ෆ්ලයිට් එකට නැග්ගම. හැම මුස්ලිම් එකාම ත්‍රස්තවාදියො නෙමෙයි උනාට, ත්‍රස්තවාදී ඔක්කොම මුස්ලිම්නේ.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    11403490_10155696920955551_368731786384333640_n.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රත්තරං;18565591 said:
    ඔය A380 හුටස්පර ඔක්කොම ෆේල් බන්.. ඕකේ වින්ග් එකේ ක්‍රැක් එකක් එනවා. හැම එකේම වගේ ඇවිල්ලලු.. ඒක මයිනර් ක්‍රැක් එකක් සේෆ්ටි ක්‍රිටිකල් නෑ කියල කම්පැනිය තාම ශේප් වෙලා ඉන්නවා:P:P

    2013න් පස්සෙ වින්ග් එකේ ක්‍රැක් එකට ස්ට්‍රක්චර් එක වෙනස් කරල විසදුමක් දුන්න කියල කියනව නේද බන්..ඕකෙ රොයිස් ඉන්ජින් වල ෆුවෙල් ලීක් එකක් ඇවිත් එකපාරක් ක්වන්ටාස් එකක් කෙලවෙන්න ගිහින් නූලෙන් බේරිල තියෙන්නෙ.එන්ජිමේ පොඩි බ්ලාස්ට් එකක්ව් වෙලා ෆුවෙල් ලීක් වෙවී බාල තියෙන්නෙ.නූලෙන් බේරිලා මිනිස්සු.එන්ජින් 4න් දෙකකම ඒ ෆුවෙල් ලයින් එක ලීක් ලු එ ෆ්ලයිට් එකේ.

    b9gc2h.jpg

    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    නැ මචන්, ප්‍රොටකොල් වෙනයි එමජන්සි, පැසෙන්ජර් කෙනෙකුට උනාමයි. ෆ්ලයිට් එකට එමර්ජන්සි උනාමයි. බොම්බා ත්‍රේට් එකක්, ෆයර් වගේ කේස් වලට ප්ලේන් එක අනිවා ඉවැකිවේට් කරනවා. ඉතින් ඔකේ සාමාන්යෙන් ඉකොනොමි විතරක් ඉන්න ඇති 400ක් විතර. ඔක්කොම සෙට් උනාම. ඉතින් උන්ව එයාර්පොට් එකේ තියන්න බැරි හින්දා හොටලේකට දාන්න ඇති. ඔවා නොර්මල්.

    machan danne nati nisai ahanne.

    mta ekek kiwwa owa size wadi nisa terminal wala flight ain karala erna gemak deelalu land karanne and eh welwata wena time delay eke paduwa emirates ekn anit airline walata gewanna onelu kiyala..athhada bn? :confused:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    N♥K_forever;18566327 said:
    machan danne nati nisai ahanne.toyota.mta ekek kiwwa owa size wadi nisa terminal wala flight ain karala hrna genal deelalu land karanne and eh welwata wena time delay eke paduwa emirates ekn anit airline walata gewanna onelu kiyala..athhada bn? :confused:
    එයාර් ලයින් වලට ගෙවන්න ඔනෙද කියලා නම් දන්නේ නැ බන්. එයාර්පොට් එකට නම් ගෙවන්න ඔනේ ෆුල් එමර්ජන්සි සර්විස් එකට.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    එයාර් ලයින් වලට ගෙවන්න ඔනෙද කියලා නම් දන්නේ නැ බන්. එයාර්පොට් එකට නම් ගෙවන්න ඔනේ ෆුල් එමර්ජන්සි සර්විස් එකට.

    ethakota oka land karla thiyenneth ehema teminal walin flight ain karalada?

    ehema karanne wings wala diga wadi nisada?