එයත් ගියා... 😥

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    rest just simply disappeared

    ගොඩක් පූසො අමාරු උනාම ගෙදරින් යනවා. ගිහින් කොහෙ හරි මැරෙන්නෙ.
    ගෙදර මැරෙන්නෙ අමාරුම උනොත් හරි නැත්තම් බලෙන් අල්ලගෙන තියාගත්තම.
    අපේ මහ ගෙදර තනිකර සත්තු වත්තක් පූසො කොයි වෙලෙත් 20+ ඉන්නවා.
    එච්චර ඔක්කොම strays ල තමයි. ඒත් මම නම් කියන්නෙ සතෙක් හදනව නම් හරියට හදන්න ඕන.
    එකෙක් දෙන්නෙක් හැදුවම හරියට ඇති.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,136
    2
    54,978
    113
    ගොඩක් පූසො අමාරු උනාම ගෙදරින් යනවා. ගිහින් කොහෙ හරි මැරෙන්නෙ.
    ගෙදර මැරෙන්නෙ අමාරුම උනොත් හරි නැත්තම් බලෙන් අල්ලගෙන තියාගත්තම.
    අපේ මහ ගෙදර තනිකර සත්තු වත්තක් පූසො කොයි වෙලෙත් 20+ ඉන්නවා.
    එච්චර ඔක්කොම strays ල තමයි. ඒත් මම නම් කියන්නෙ සතෙක් හදනව නම් හරියට හදන්න ඕන.
    එකෙක් දෙන්නෙක් හැදුවම හරියට ඇති.

    Yes but it's not like you can just chase away a stray when one comes looking for a bit of food
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඔහොම උනාම සත්තු හදන්න එපා වෙනව බන් මට.. ඒත් ආය පස්සෙ ගේන්න හිතෙනවා.. ලෝක ස්වභාවෙනෙ බන් මැරෙන එක ඔහොම තමයි ඉතින්..
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,169
    1,665
    113
    දවස් දෙකකට පස්සේ ක්කොහෙද ගිහින් ආවා. එදා ඉඳන් ඇඟට පන නැතුව හිටියා. හැබැයි කෑවා බිව්වා. කන නිසා ටිකකින් හරියයි කියලා හිතලා බලන් හිටියා. ඊයේ කන එක නැවැත්තුවා. ගෙනියන්න එකෙක් නැතුව ගෙවල් ළඟ පොඩි එකෙක් ඉස්කෝලේ ඇරිලා එනකන් හිටියා දවල්ට බෙහෙත් ගේන්න යන්න. ඊට කලින් ගියා.. 😥

    අවුරුදු 1 යි මාස 8ක් හිටියා සහෝදරයෙක් වගේ ළඟටම වෙලා.අන්තිමේ ඉන්න තැනම චූ දාගත්තා. :(

    ඉතුරු තුන් දෙනාට අද හෙටම tricat එක ගහන්න යන්න ඕන.


    cJ5BvMW.png
    pau monwa kranda maranya ktath podui
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,873
    31,131
    113
    තෝ පොන්නයට ඕකුන් පොඩි කාලෙම එකෙක් මැරුනා කිව්වම මම කිව්ව නේද ඔක්කොටම ට්‍රයි කැට් ගහපන් කියලා? පර බල්ලා ලෝබකමේ ඉදලා දැන් පකක් කියවනවා. තෝ සතියක් බොන්නෙ නැතුව හිටියනම් ඒ සල්ලි වලින් ට්‍රයි කැට් ගහන්න තිබ්බා ඔක්කොටම. දැන් බොරුවට හැමිනෙන්නෙ නැතුව ඉදපන්. පව් අහිංසක සතා 😡😡
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ඔය ට්‍රයිකැට් වැක්සින් එක ගැහුවත් නැතත් ජීවත් වෙන පුසෝ ජීවත් වෙනවා. ඕක ඉතින් සොබාදහම ඔය සතුන් පාලනයට දීලා තියෙන එක ක්‍රමයක්.

    හැබැයි දැන් අනික් පුසෝ තුන් දෙනාටත් ඔය උණ හැදිලා ඇත්තේ. ඒක බලලා වැක්සින් එක දෙන්න. නැත්තං වැක්සින් එක ගැහුවම පස්සේ දුර්වල එකා මැරිලා යයි. වෙට් ට කියන්න මේ කිටි නැති උන එක.
     
    • Like
    Reactions: sylvaticus