එයාගෙ එක තමයි

Aselak

Member
May 31, 2012
829
301
0

දැන් නැන්දා

තමුසෙ අර කෙල්ලව බඳින්ඩ හිටියා නේද?ඇයි ඒක හරි ගියෙ නැද්ද? ප්‍රසන්න,වීරක්කොඩි ගෙන් ඇසුවේ දිවා ආහාරය ගනිමින් සිටියදීය.

කොහෙද අන්තිමේදී ඒකි මට අකැමැති වුණානෙ.වීරක්කොඩි දුකින් කීවේය.

ඇයි තමුසෙ අර තමුසෙගෙ සල්ලිකාර මාමා ගැන එයාට කිව්වේ නැද්ද?ප්‍රසන්න පෙරළා ඇසීය.

ඒක කියල නේන්නම් වැඩේ වැරැදුණේ අන්තිමේදී එයා මගෙ නැන්දා වුණා.
demon3.gif


reps+++