එයාටෙල් වේසිගෙ පුත්තු

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Airtel පෙරේදා ඉදන් කෝල් ගන්න බෑ.
    දැන් ඉන්කමින් කෝල් එන්නෙත් නෑ. ඇලට් එනවා.
    ඇයි බං මේ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    උඹේ phone එකේ අවුලක් වෙන්නත් පුළුවන්. Flight mode දාලා ආයේ off කරලා බලපන්. Manually network එක වෙනස් කරලා ආයේ Airtel එකම තෝරපන්. 🤷🏻‍♂️ එහෙම කරල බලපන්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    යකෝ මගෙත් එයාටෙල් .. හොඳට වැඩ යකෝ.. ඩයලොග් එකත් එක්ක Merge කරාට පස්සේ සිග්නල් තියෙනවා සුපිරියට ම.. ඩයලොග් 5G කොහෙද එතනත් Airtel 5G වැඩ.. සුප්පා ස්ප්‍රීඩ් එක...

    ෆෝන් එකක් ගනින් හොඳ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,031
    12,182
    113
    🌎
    මගේ ඉස්සරම තිබ්බ 4න් එකකත් ඔය කේස් එක තිබ්බ. සිම් එක මාරු කරලා බලපන්. සිම් ස්ලොට් ඒක මරු කරලා බලන්න