එයාටෙල් 25 card එකට..

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
කව්රු හරි මේක කියන්න..
මේ forum එකේ ෆේක් accounts හදන්න බැරිද ? එහෙම හැදුවොත් බෑන් කරනව කියල තියේද ?

දන්නෙ නැති නිසා ඇහුවෙ :dull:

Forum Rules
Registration to this forum is free! We do insist that you abide by the rules and policies detailed below. If you agree to the terms, please check the 'I agree' checkbox and press the 'Register' button below. If you would like to cancel the registration, click here to return to the forums index.
Although the administrators and moderators of ElaKiri Community will attempt to keep all objectionable messages and content off this forum, it is impossible for us to review all messages and content. All messages express the views of the author, and the owners of ElaKiri Community will not be held responsible for the content of any message.
By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws.
The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason.
If you find something violating any rules please report to [email protected]

මම හිතන්නෙ ඒක ඩිපෙන්ඩ් මචන් තත්ත්වය අනුව.

උදාහරණයක් විදිහට ලෙඩක්, දුකක් කරදරයක් උනාම ගොඩක් උන් උදවු ඉල්ලන්නෙ අළුත් නමකින් ඇවිත්. ඒ ලැජ්ජාව නිසයි. ඒවගේ ඒවයෙ වෝර්න් කරලා බෑන් කරනවා දැකලා නැහැ. ඒත් කාරණෙ අවසන් උනාට පස්සෙ ඩිසේබල් කරනවා ඇති. මානුශීය විදිහට බලන නිසා.

මට ෆේක් තියෙනවා මම මෙහෙමයි කරන්නෙ අරහෙමයි කියලා ලොකුකමට කිය කිය පිස්සු කෙලින්න ගියාම බෑන් වෙනවත් දැකලා තියෙනවා.

එක පාර එකවුන්ට් දෙකක් පාවිච්චි කරන්න නම් බෑ කියලා දන්නවා. එතකොටත් බෑන් වෙනවා.
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    සාර්තක පිලිතුරක්:P මමත් කබ ඇදිල්ල වෙලාවෙ කිවුවා එකවුන්ට් 70ක් තියෙනවා කියලා මාව බැන් කරයිද:rofl: මෙ එක නෙමෙ අපෙ කොල්ලට එකවුන්ට් එකක් හදලා තියන්න ඔන ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද:cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    අනික් ෆෝරම්ස් වල නම් එහෙම rule එකක් තියනව.. මේකෙ එහෙම එකක් නෑ ඒකයි ඇහුවෙ.. මැට්ට කියන එකාව බෑන් කෙරෙව්වෙ දැන් මේ අඩල අඩල නෙ.. මෙච්චර කල් කිව්ව කිව්ව කිසි අවුලක් නැතුව ඌ හිටියෙ.. මම හිතන්නෙ fake හැදුවට අවුලක් නැති වෙන්න ඕන.. එහෙම නීතියක් නැත්තම් නීතිය කැඩුව වෙන්නෙත් නෑ..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    අනික් ෆෝරම්ස් වල නම් එහෙම rule එකක් තියනව.. මේකෙ එහෙම එකක් නෑ ඒකයි ඇහුවෙ.. මැට්ට කියන එකාව බෑන් කෙරෙව්වෙ දැන් මේ අඩල අඩල නෙ.. මෙච්චර කල් කිව්ව කිව්ව කිසි අවුලක් නැතුව ඌ හිටියෙ.. මම හිතන්නෙ fake හැදුවට අවුලක් නැති වෙන්න ඕන.. එහෙම නීතියක් නැත්තම් නීතිය කැඩුව වෙන්නෙත් නෑ..

    na machan,,GT kyana katawa atta ban,,mata ki parak kiyala atda kunuhabba kiynnapa kiya,,ubat dakkane eye ara siraj and patiya kiyana KING OF POP dial dekata helayen wanuwa hati,,eka nisa machan ekko api kunuhabba wenuwata wena deyak hoyaganna ona * dalat dan hariyanna eka dammat BAN wenawa,,
    dan itin hodin tamay man amanthranaya karanne,,kunuhabba kiyanna
    :D:D:D:D

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    සාර්තක පිලිතුරක්:P මමත් කබ ඇදිල්ල වෙලාවෙ කිවුවා එකවුන්ට් 70ක් තියෙනවා කියලා මාව බැන් කරයිද:rofl: මෙ එක නෙමෙ අපෙ කොල්ලට එකවුන්ට් එකක් හදලා තියන්න ඔන ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද:cool:

    ඉතින් හදාලා තියාපියකො. ඔටුසන්කුවේට් කියලා. :P උඹ පාවිච්චි කරන්නෙ නෑනෙ. පාස්වර්ඩ් එක කාලයක් යද්දි අමතක වෙයි ඒ නිසා උගෙ වයිෆ්ගෙ උපන් අවුරුද්ද වගෙ එකක් දාපන්. :P උට වයස එනකොට රෙප් පවර් 20ක් විතර වෙයි. :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතින් හදාලා තියාපියකො. ඔටුසන්කුවේට් කියලා. :P උඹ පාවිච්චි කරන්නෙ නෑනෙ. පාස්වර්ඩ් එක කාලයක් යද්දි අමතක වෙයි ඒ නිසා උගෙ වයිෆ්ගෙ උපන් අවුරුද්ද වගෙ එකක් දාපන්. :P උට වයස එනකොට රෙප් පවර් 20ක් විතර වෙයි. :D

    **සිතු** ඔන්න ඔහොම හදන්න ඔන හෙට හදනවා:rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කව්රු හරි මේක කියන්න..
    මේ forum එකේ ෆේක් accounts හදන්න බැරිද ? එහෙම හැදුවොත් බෑන් කරනව කියල තියේද ?

    දන්න නැති නිසා ඇහුවෙ :dull:
    මාත් ඕක අහගන්න බැරුව හිටියෙ. කට්ටිය කඩේ ගියා අරකද මේකද කියන නිසා.:baffled: තෑන්ක්ස් ඇහුවට. මාත් මේකෙ rules වල දැකල නෑ එක account එකකට වඩා තියෙන්නෙ බෑ කියල තියෙනව. මේ ලගදි චිරිචිරි වැස්ස කියන කෙනාත් එයාට වෙන account එකක් තියනව කියල ප්‍රසිද්දියේ thread 1 දාල ඒ ත්‍රෙඩ් එකට GT රිප්ලයි කරල තියෙනවත් දැක්ක,
    :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    na machan,,GT kyana katawa atta ban,,mata ki parak kiyala atda kunuhabba kiynnapa kiya,,ubat dakkane eye ara siraj and patiya kiyana KING OF POP dial dekata helayen wanuwa hati,,eka nisa machan ekko api kunuhabba wenuwata wena deyak hoyaganna ona * dalat dan hariyanna eka dammat BAN wenawa,,
    dan itin hodin tamay man amanthranaya karanne,,kunuhabba kiyanna
    :D:D:D:D

    ඔව් ඔව් බන්.. administrator ට වරදක් කියනව නෙවේ බන්.. මේ අපි දන හැම පොස්ට් එකක් ම බල බල බෑන් කරන්නෙ මොකාවද කියල බලන් ඉන්නවට වඩා කොච්චර වැඩ තියනවද.. :D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    **සිතු** ඔන්න ඔහොම හදන්න ඔන හෙට හදනවා:rofl:
    VM එකක් දැනමත් රිප්ලයි නෑ. මම අර සාටර් කුමාරය වෙන්න vote කලත් එක්ක. :baffled: තෑන්ක්ස වත් කියන්නෙ නෑ බලු මිනිස්සු. :frown: වෙන උන් යහමගට ගන්න වැඩ. :dull: ඉන්න උන් උන්නද මලාද දන්නෙ නෑ. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාත් ඕක අහගන්න බැරුව හිටියෙ. කට්ටිය කඩේ ගියා අරකද මේකද කියන නිසා.:baffled: තෑන්ක්ස් ඇහුවට. මාත් මේකෙ rules වල දැකල නෑ එක account එකකට වඩා තියෙන්නෙ බෑ කියල තියෙනව. මේ ලගදි චිරිචිරි වැස්ස කියන කෙනාත් එයාට වෙන account එකක් තියනව කියල ප්‍රසිද්දියේ thread 1දාල ඒ ත්‍රෙඩ් එකට GT රිප්ලයි කරල තියෙනවත් දැක්ක, :rolleyes:

    part 2 එකට චිරි චිරි වැස්ස අල්ල ගමු:rofl:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාත් ඕක අහගන්න බැරුව හිටියෙ. කට්ටිය කඩේ ගියා අරකද මේකද කියන නිසා.:baffled: තෑන්ක්ස් ඇහුවට. මාත් මේකෙ rules වල දැකල නෑ එක account එකකට වඩා තියෙන්නෙ බෑ කියල තියෙනව. මේ ලගදි චිරිචිරි වැස්ස කියන කෙනාත් එයාට වෙන account එකක් තියනව කියල ප්‍රසිද්දියේ thread 1දාල ඒ ත්‍රෙඩ් එකට GT රිප්ලයි කරල තියෙනවත් දැක්ක, :rolleyes:

    ෆේක් හදන එක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ.. මම කියන්නෙ rule එකක් add කරන්න ඕන කියල..
    අහුඋනොත් ෆේක් account එකයි රියල් එකයි දෙකම බෑන් කරන්න ඕන.. ඒ කියන්නෙ මේ මොකක් හරි කරදරයක් උන වෙලාවට හෝ ලැජ්ජාව නිසා account එකක් හදල thread එකක් දාන එක ගැන නෙවේ.. අනවශ්‍ය විදියට ෆේක් accounts හදාගෙන වද දෙන උන්ට..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    VM එකක් දැනමත් රිප්ලයි නෑ. මම අර සාටර් කුමාරය වෙන්න vote කලත් එක්ක. :baffled: තෑන්ක්ස වත් කියන්නෙ නෑ බලු මිනිස්සු. :frown: වෙන උන් යහමගට ගන්න වැඩ. :dull: ඉන්න උන් උන්නද මලාද දන්නෙ නෑ. :(
    :rofl: දැක්කෙ නැහැ බන් එ දවස් වල විඇම් 160 ගානක් ඇවිල්ලා තිබුනා එකකවත් බැලුවෙ නැහැ ඉතින් ඉතින් මොකො වෙන්නෙ:oo: කුමාරයා වෙන්න බැරි උනා
    2.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    part 2 එකට චිරි චිරි වැස්ස අල්ල ගමු:rofl:
    :no::no::angry: Ban කරන්න නම් ඕනෙ නෑ. ඒත් නීති දෙකක් තියන්නෙ how? මැට්ට නම් ඉල්ලගෙන කෑවෙ. කුනුහරප ගහගෙන නාගෙන. :dull: ඒත් ලොක්ක නීති දෙකක් තියෙන්න බෑ නේද? පලවෙනි පේලියෙන්ම කියනව Fake කියල. 6 වෙනි කමෙන්ටුවෙ ඉදන් ඔයාගෙ කමෙන්ටු. 84 වෙනි කමෙන්ටුව GTගෙ. අනේ මන්ද එතකොට ඒව fake නෙමේද? Admin දැක්කෙ නෑ කියන්නත් බෑ. මට පොඩ්ඩක් fake හදන්න පුලුවන් rule එක කියනවද?? :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1547441

    p.s චිරි චිරි වැස්ස එක්ක කිසිම අවුලක් නැත. Fake නීතිය අපහැදිලි බැවින් උදාහරනයක් ලෙස ලින්කුව දැන්මෙ. කනගාටුව. :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    :rofl: දැක්කෙ නැහැ බන් එ දවස් වල විඇම් 160 ගානක් ඇවිල්ලා තිබුනා එකකවත් බැලුවෙ නැහැ ඉතින් ඉතින් මොකො වෙන්නෙ:oo: කුමාරයා වෙන්න බැරි උනා
    2.gif
    වලි තොගයක් ගිහින් නෙහ්... බඩියට කඹේ ඇදගන්න සප් එකක් දෙන්නත් බැරි උනා. මේ ටිකේ නම් ළිදේ ඉන්නෙ. BCS විභාගෙ අනාත උනා. :baffled: අයියෝ පවුම්.. :dull: දැන් ජොබක් හොයනව. ගෙදරට හොරෙන් KFC crew member යන්න හිතන් ඉන්නෙ. ;)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    වලි තොගයක් ගිහින් නෙහ්... බඩියට කඹේ ඇදගන්න සප් එකක් දෙන්නත් බැරි උනා. මේ ටිකේ නම් ළිදේ ඉන්නෙ. BCS විභාගෙ අනාත උනා. :baffled: අයියෝ පවුම්.. :dull: දැන් ජොබක් හොයනව. ගෙදරට හොරෙන් KFC crew member යන්න හිතන් ඉන්නෙ. ;)

    Ah dakka kal ubawa. Man hituwe marila kiyala.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    අනික් ෆෝරම්ස් වල නම් එහෙම rule එකක් තියනව.. මේකෙ එහෙම එකක් නෑ ඒකයි ඇහුවෙ.. මැට්ට කියන එකාව බෑන් කෙරෙව්වෙ දැන් මේ අඩල අඩල නෙ.. මෙච්චර කල් කිව්ව කිව්ව කිසි අවුලක් නැතුව ඌ හිටියෙ.. මම හිතන්නෙ fake හැදුවට අවුලක් නැති වෙන්න ඕන.. එහෙම නීතියක් නැත්තම් නීතිය කැඩුව වෙන්නෙත් නෑ..

    ඔය එකවුන්ට් දෙකක් හදාගන්නෙ මොකටද.. එකක් ඔය මම කිව්ව ලැජ්ජාව වගෙ දේවල් නිසා අනික ඩබල් ගේම් ගහන්න රෙප් ගන්න කපන්න, කුණුහරුප කියන්න, ඔරිජිනල් එක බේරගෙන රූල්ස් කඩන්න.

    හදන හැම එකාම දන්නවා බං කරන්නෙ වැරිදි වැඩෙ කියලා. ඒ දන්න නිසා නෙ හදන අනික් එකෙන් වෙන එකෙක් වගෙ යසට පෙනී හිටින්නෙ තමං කවුද කියන එක හංගගෙන. ඔය කියන්නා වගේ රූල් එකක් වශයෙන් අමුතුවෙන් පෝස්ට් නොකරපු නිසා හදාගත්තා නම් හංහංගන්න දෙයක් නෑනෙ. :P හිත යට කුප්ප කම කරන්නෙ කියලා හැඟීම තියන නිසා තමා රඟන්නෙ හැංගි හොරා. ඒ නිසා රූල් එකක් දාන්න දෙයක් තියෙනවා යැ. රූල් ඇත හෝ නැත නිසා මේක කරනවා කියලා සාධාරණීකරණය කරන්න බෑ. කරන උං දන්නවා වරදක් කියලා කරන්නෙ. ඒ අතරෙ සමහරු ලොකු එක වෙන්න හදනවා එකවුන්ට් ගොඩක් හදන්. ඕවා ඉතින් රූල් එක කියලා ජීටී ලියලා දැම්මත් නැතත් කරන එකා කරලා බෑන් වෙලා යනවා. ඒ කාලෙත් උන්නා අදත් ඉන්නවා හෙටත් ඉඳී උන් හලලා උඹලා අපි එක්ක උං මේක ඉස්සරහට අරන් යයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Ah dakka kal ubawa. Man hituwe marila kiyala.
    Fake ටිකක් බස්සල හිටියෙ මේ ටිකේ. :rofl::rofl: විභාගෙනෙ බන් ඒ නිසා ආවෙ නෑ. අනිතිමේ විභාගෙත් කෙල උනා වගේ... :dull: මම යනෝ හෙට VM එකක් දාන්නම්. gud nyt
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :no::no::angry: Ban කරන්න නම් ඕනෙ නෑ. ඒත් නීති දෙකක් තියන්නෙ how? මැට්ට නම් ඉල්ලගෙන කෑවෙ. කුනුහරප ගහගෙන නාගෙන. :dull: ඒත් ලොක්ක නීති දෙකක් තියෙන්න බෑ නේද? පලවෙනි පේලියෙන්ම කියනව Fake කියල. 6 වෙනි කමෙන්ටුවෙ ඉදන් ඔයාගෙ කමෙන්ටු. 84 වෙනි කමෙන්ටුව GTගෙ. අනේ මන්ද එතකොට ඒව fake නෙමේද? Admin දැක්කෙ නෑ කියන්නත් බෑ. මට පොඩ්ඩක් fake හදන්න පුලුවන් rule එක කියනවද?? :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1547441

    p.s චිරි චිරි වැස්ස එක්ක කිසිම අවුලක් නැත. Fake නීතිය අපහැදිලි බැවින් උදාහරනයක් ලෙස ලින්කුව දැන්මෙ. කනගාටුව. :sorry:
    :dull: ෆෙක් එකක් එලකිරි සමාජිකයන්ට හා සයිට් එකට කරදරයක් නොවෙන තාක් බැන් කරන්නෙ නැතිව ඇති අනික මෙක ෆෙක් මෙක ෆෙක් නෙමෙ කියලා අදුන ගන්න බැහැ අපෙ අයියලා ෆෙක් වලින් එනකොට අල්ලන්න පුලුවන් විදියට එන්නෙ නැහැනෙ:rofl:
    වලි තොගයක් ගිහින් නෙහ්... බඩියට කඹේ ඇදගන්න සප් එකක් දෙන්නත් බැරි උනා. මේ ටිකේ නම් ළිදේ ඉන්නෙ. BCS විභාගෙ අනාත උනා. :baffled: අයියෝ පවුම්.. :dull: දැන් ජොබක් හොයනව. ගෙදරට හොරෙන් KFC crew member යන්න හිතන් ඉන්නෙ. ;)
    අෆ්ෆට සිරි ජොබක් කරන්නෙ තව පාරක් කරපන්:P:D