එයාටෙල් 25 card එකට..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Umbe forum eke rules mehe danna epa. Minissunta waradi adarsha denna epa. :yes:
    :rofl: විහිලුවට බන් කිවුවෙ;) එහෙම තියන් ඉන්න එවා හොයන්න බැහැ කියලා කිවුවෙ:P
    හොයන්න පුලුවන්ද? මට මගෙ කියලා එකක් නැහැ එලකිරිය තියෙනවානෙ එ ඇති:oo:
    ehenan gayyo oka tama me rep kapnne hitu kiyala,,okata man palu yanna banna okage thread walata,,ay ban me 18 wat nati ekk dana thread da ban,,lingika kriya gana kiyanne,,muge ammala tattala muwa force karanawada danne na,,
    man ekay banne,,ay yako,,rep kapanne mu fake walin,,ane paw anataya,,rep kapuwa kiyala mata sahenna alabayak ne wenne,,moda anatayek ban
    :rofl: මගෙත් ගොඩාක් කපනවා බන් දවස ගානෙම
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මන් දන්නේ නැහැ කොහොම කියන්නද කියලා ..............

    ඇත්තටම මේකයි සිද්ධිය .

    United Arab Lanka කියල account එකක් දිගට හරහට සිංහල ජාතියට අපහාස කරන්න පටන් ගත්තා .

    ඉතිං හැමෝම හිතුවා ඒක මුස්ලිම් එකෙක්ගේ වැඩක් නොහොත් උබල කියන විදියට හම්බයෙක් ගේ වැඩක් කියලා .
    ඒත් මම හිතුවේ ඊට වඩා වෙනස් විදියට .

    ඉතිං මම එයාට PM කරලා එයත් එක්ක යාළු උනා .

    මම එයාගේ ඇහුවා ඇයි කොල්ලෝ උබ අපිත් එක්ක ඔච්චරම තරහා කියලා ?
    මොකද දෙයක් ඇතිවෙන්න තවත් හේතුවක් තියෙන්න ඕන .

    මෙන්න උබලට හිතෙනවා නම් මම කියන්නේ බොරු ය කියලා මම ගත්ත Screen Shoots .

    capture1pf.png

    ඇත්තටම කතාව මේකයි ,
    United Arab Lanka මුස්ලිම් නෙවෙයි දෙමළ .
    හිතුවේ නැහැ නේද මෙයා දමිළ කියලා ? ඔව් කොල්ලෝ මමත් හීනෙකින්වත් හිතුවේ නැහැ !

    capture2hk.png

    මෙයාගේ තාත්තා වියාපාරිකයෙක් . ඔහුත් දමිළ .
    එයාගේ කඩය එහෙම නැත්නම් වියාපාරික ස්ථානය තිබිලා තියෙන්නේ කොළඹ .

    ඔයාල ඉස්කෝලෙදි ඉගෙන ගත්තා නේද 80 ගනන්වල සිංහල , දෙමල ආරවුල ?
    ඔය සිද්ධි නිසා තමයි ඇත්තටම අපේ රට යුද්ධයකට ගියේ .
    ඉතිං ඒ ආරවුල් නිසා කොලඹ දෙමල කඩ පුච්චනකොට මෙයාගේ තාත්තා ගේ කඩෙත් පුච්චලා මෙයාගේ තාත්තා සිංහල මිනිස්සු අතින් මැරිලා .
    මහ ජාතිය අතිනුත් වැරදි සිද්ද උනා කොල්ල නේ ..
    ඒ පිළිබද වැඩිදුර විස්තර ඕනා නම් ඉස්කෝලෙක ඉන්න සිංහල උගන්නන හරි ඉතිහාසය උගන්නන ගුරුවරයෙක් ගෙන් අහන්න .

    හ්ම්ම් ... කොහොම උනත් ....

    ඇත්ත ...... මම ඒ වෙනකොට ඉපදිලත් නැහැ .
    නමුත් මම තාත්තා කෙනෙකුගේ අගය දන්නවා පුතෙක් විදියට .

    තමන්ගේ තාත්තා තමන් ඉස්සරහා මැරිලා වැටෙනකොට මොන පුතාටද වාවගන්න පුළුවන් ?
    එතකොට මරපු එකා ගැනයි ජාතිය ගැනයි තරහාවක් ඇති නොවෙනවා නම් තමයි පුදුමේ !

    අපි හැමෝම තාත්තට ආදරෙයි මන් වගේම එයත් එයාගේ තාත්තට ගොඩාක් ආදරය කරන්න ඇති .!
    ඒ ආදරයට සිංහල , දමිළ , මුස්ලිම් කියල බේදයක් නැහැ .

    ඉතිං ඒක නිසයි මන් කිවුවේ හැමෝම අතින් වැරදි සිද්ද වෙනවා . ඒවාට සමාවෙන්න !
    නමුත් ඉදිරියට නම් මේ වගේ වැරදි සිද්ද නොවෙන වග මට සහතිකයි කියලා .
    එත් කොල්ලෝ මෙතන fakes හදාන ඇවිත් පිස්සු කෙලින්න එපා කියලා

    කොහොම උනත් මොහු මම ඒ දාපු reply එක වැරදියටයි වටහාගෙන තියෙන්නේ .
    මචං , එක එක අයගේ මානසික තත්ත්වය වෙනස් .
    අපි හැමෝම එක වගේ නැහැ !

    අනිත් එක මේ එළකිරියටම මෙයාගේ ඇත්ත තත්ත්වය දැනගෙන හිටිය එකම කෙනා මම .
    මටත් තිබුනා ඕන නම් , මෙයාගේ rep කපලා , හම්බයා , පොන්නයා , අල්ලා ගේ අහවල් එක ... කිය කියා රණ්ඩු වෙන්න .
    නමුත් අපි ගැටලුවකදී බුද්ධිමත් ව හිතන්න ඕනා .

    අපි හැමෝම මේ රටේ සමගියෙන් ජිවත් වෙන්න ඕනා .
    කගේ හරි වැරද්දකින් , කොතන හරි වැරද්දකින් , ඔහුගේ තාත්තා නැති උනා ..
    අපි මොනවා කරත් දැන් ඔහුගේ පන නැවත ගන්න බැහැ .

    නමුත් එහෙමෙයි කියලා fakes හදාන ඇවිල්ලා පිස්සු කෙලින එක නෙවෙයි විය යුත්තේ !

    නැවතත් අපේ රට යුද්ධයකට යනවට කැමති ද ......? :no:

    එළකිරි එක කොහොමත් දැන් ගන්න දෙයක් නැහැ .
    ගොඩාක් අය යන්නේ රැල්ලට . අර ඊයේ මවුබිම newspaper එක edit කරලා හලාල් කියලා දාපු එකත් අපේ උන් පිලි ගත්තා .
    ඒත් ඒක හෙන බොරුවක් (සිද්දිය දන්නේ නැති අය දන්නා කෙනෙක් ගෙන් අහ ගන්න)
    සමහර අය තමන්ගේ rep + වැඩි කරගන්න muslim උන්ට බනිනවා .

    කොහොම උනත් මම මේ thread එක බලනකොට United Arab Lanka බෑන් වෙලා .
    එත් ඔහු බෑන් උනා කියලා නිකන් ඉන්නේ නැහැ
    ආපහු තව නමකින් fake එකක් හදාන ඇවිල්ලා පිස්සු කෙලිනවා .
    මේ වගේ අයව ගොඩ ගන්න පුළුවන් counselling center එකකට යැවුවොත් . :no:

    කොහොම උනත් මේ ප්‍රශ්නයේදී මට මේක edit එකක් කියල නිකන් ඉන්න තිබුනා .
    එත් මට ඔයාලට ඇත්ත කියන්න ඕන උන නිසයි මෙහෙම reply එකක් දැම්මේ . :yes::yes:

    United Arab Lanka screen shoots ගද්දි අකුරු වෙනස් වෙලා පෙනුන ඇත්තම හේතුව තමයි Firefox beta v. 16.1
    සහ opera 10.2 කියන versions වල සිංහල අකුරු පෙන්නේ කැඩී ක්‍රමයට .

    අවසාන වශයෙන් කියන්න ඕනා අනිත් අය කරන්නන් වාලේ කිසිම දෙයක් කරන්න එපා .
    බුද්ධියෙන් විමසල බලල විතරක් ඒ දේ කරන්න .

    අද නිදහස් දිනය ...!

    අද ඉදලවත් හිතට ගන්න , හැම ජාතියකටම ගරු කරන්න .
    නිකරුනේ ජාතිවාදය උත්සන්න කරන්න කටයුතු කරන්න එපා !
    නැත්නම් අපේ රට ආපහු යුද්ධයකට යාවි .

    එහෙම උනොත් අහිසකයන් හට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදු වේවි !

    එළකිරියේ සමහර කොල්ලොන්ට මැට්ටා පෙනෙන්නේ චාටර් dial එකක් විදියට .
    ඒත් මාත් එක්ක ඉන්න පිරිසකුත් ඉන්නවා ..!

    කොහොම උනත් මැට්ටා සහ අනුජ මෙත්සර ලගදීම එළකිරියෙන් සමු ගන්නවා .! :(

    මැට්ටා කවුද කියන එක නෙවෙයි වැදගත් විය යුත්තේ , මැට්ටා ඔබට මේ තරම් කියන්නේ මොකක් ද කියන එකයි !
    කවදාවත් සත්‍ය කතා කරන්න බය වෙන්න එපා !

    - මම අනුජ මෙත්සර ජයවර්ධන :cool:

    මේ තියෙන්නෙ මෙයාගේ ඒ ගනු දෙනුව.. ඔය පෙරුමාල් කියන එකාට pm කලේ අනූජ තමයි මේ විදියට.. දෙකම එක්කෙනෙක්.. ඒක වහන්න තමා එක screen shot එකක් unicode අයින් කරලා ගැහුවෙ.. එතකොට අහු නොවෙයි කියලා..
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    :frown::frown::frown::frown::frown::frown::frown:muwa hama gahannepay
     
    :frown::frown::frown::frown::frown::frown::frown:muwa hama gahannepay
    තව වැඩිම උනොත් පැය කීපයයි, මම සති ගානක් තිස්සේ මේකට පොටක් පාදගන්න බැලුව අන්තිමේදී අද අහම්බෙන් "ස්පෑම්චෙක්" මට පොටක් පාදලා දුන්න :P:P:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පිස්සු පුසා;14850850 said:
    තව වැඩිම උනොත් පැය කීපයයි, මම සති ගානක් තිස්සේ මේකට පොටක් පාදගන්න බැලුව අන්තිමේදී අද අහම්බෙන් "ස්පෑම්චෙක්" මට පොටක් පාදලා දුන්න :P:P:P

    :oo::oo::oo::oo::oo::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :frown::frown::frown::frown::frown::frown::frown:muwa hama gahannepay

    http://www.elakiri.com/forum/showthread.php?t=1531140&page=6
    හම ගහලා මදි බන්.. මේ කොල්ලා බොරුවට මෙන්න මේ ත්‍රේඩ් එක සම්පුර්නයෙන්ම වන්චාවකට පාවිච්චි කලේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    V7SL.jpeg
    V7SU.jpeg

    mu anatha panchek ne ban
    hikz,,ane bola...muge threrad walata rawatena unut innawada me EK eke

    මූ ඇටිකිච්චා වගේ ඉදගෙන කලේ මේවා තමා, මූට තියෙන්නෙ, ප්‍රසිද්ද වීමේ උන.. මූට බැන්නත් කමක් නැ, එලකිරි එකේ මුගෙ නමින් ත්‍රේඩ් බම්ප් වෙනවා නම්.. අන්න එහෙම පොරක්..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Matta banned. Uge anik account ekata kattiya shape eke inna denna. Ekatath gihin banala chater karanna epa. Uta poddak hadenna chance ekak denna. U waradi kaloth admin modlata report karanna. public banagena wadak naha.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කව්රු හරි මේක කියන්න..
    මේ forum එකේ ෆේක් accounts හදන්න බැරිද ? එහෙම හැදුවොත් බෑන් කරනව කියල තියේද ?

    දන්නෙ නැති නිසා ඇහුවෙ :dull:

    Forum Rules
    Registration to this forum is free! We do insist that you abide by the rules and policies detailed below. If you agree to the terms, please check the 'I agree' checkbox and press the 'Register' button below. If you would like to cancel the registration, click here to return to the forums index.
    Although the administrators and moderators of ElaKiri Community will attempt to keep all objectionable messages and content off this forum, it is impossible for us to review all messages and content. All messages express the views of the author, and the owners of ElaKiri Community will not be held responsible for the content of any message.
    By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws.
    The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason.
    If you find something violating any rules please report to [email protected]
     
    • Like
    Reactions: MihiCherub

    fake id da

    Banned
    Apr 22, 2013
    8
    1
    0

    mata account 8 kata wada thinna athi ban meke :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1549908

    mawath ban karala