මචන්ලා දන්න එවුන් කියපල්ලා....
දැන් කවුරු හරි ලංකාවේ කෙනෙක්ම කියමුකො...රට යනකොට අයාර්පෝට් එකේදී නැවත්තගන්න හේතු මොනවද?
උදා- ක්‍රිබ් එකේ ඉන්නවනම් යන්න බැහැ නේද....එහෙම කිබ් එකට වැටෙන්නේ තමන් ගත්තු ලෝන් එකක් නොගෙවා පැහැර හරිනවනම් විතරයි නේද? වාරික ගෙවාගෙන යන මිනිස්සුන්ව එහෙම ක්‍රිබ් එකට දාන්නේ නැ නේද? දන්න එවුන් කියපල්ලකො...