එයාර් හොස්ටස්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    Sri%20Lanka-15.jpg

    MIG ප්‍රහාරක යානාවල යන එයාර් හොස්ටස්ල කොහෙද ඉන්නේ බන් . මේ ප්ලේන් වල ජනේලයක්වත් නැහැ නේ. පයිලට්ගේ කෑම හදන්නේ කොතනද බන් ? මට ඉස්සර ඉඳලම තියන ප්‍රශ්නයක් ඕක. මම පොඩි කාලේ අපේ පැත්තේ අක්ක කෙනෙක් ඉන්නවා. එය කිවුව ඒ දවස්වල එයා මිග් එකක එයාර් හෝස්ට කෙනෙක් කියල
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අර ප්ලේන් එක මැද්දේ දොරක් වගේ එකක් තියෙන්නේ. ඒකෙ නොවෙයිද ඉන්නේ ?
    uba kiyanne yati patteda ?
    podi dorak neda ? eken tamay boka danne hujja karanne passnger flight wala wage mewange ida nati nisay ehema
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Sri%20Lanka-15.jpg

    MIG ප්‍රහාරක යානාවල යන එයාර් හොස්ටස්ල කොහෙද ඉන්නේ බන් . මේ ප්ලේන් වල ජනේලයක්වත් නැහැ නේ. පයිලට්ගේ කෑම හදන්නේ කොතනද බන් ? මට ඉස්සර ඉඳලම තියන ප්‍රශ්නයක් ඕක. මම පොඩි කාලේ අපේ පැත්තේ අක්ක කෙනෙක් ඉන්නවා. එය කිවුව ඒ දවස්වල එයා මිග් එකක එයාර් හෝස්ට කෙනෙක් කියල
    Thanks ban wihuluwen apiwa sathutu karnawata
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    පයිලට්ගෙ උකුලෙ ඉන්නෙ ඉඩ මදි හින්දා ඇදුම් නැතුව
     
    • Haha
    Reactions: Cypress

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Sri%20Lanka-15.jpg

    MIG ප්‍රහාරක යානාවල යන එයාර් හොස්ටස්ල කොහෙද ඉන්නේ බන් . මේ ප්ලේන් වල ජනේලයක්වත් නැහැ නේ. පයිලට්ගේ කෑම හදන්නේ කොතනද බන් ? මට ඉස්සර ඉඳලම තියන ප්‍රශ්නයක් ඕක. මම පොඩි කාලේ අපේ පැත්තේ අක්ක කෙනෙක් ඉන්නවා. එය කිවුව ඒ දවස්වල එයා මිග් එකක එයාර් හෝස්ට කෙනෙක් කියල
    මේ cinec campus එකේ තියෙන නේද? :unsure:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔවා ගැණ තියෙන ප්‍රස්න විසද ගන්න මෙන්න මෙ ෆිල්ම් එක බලන්න, ඔකොටම උත්තර මෙකෙ තියෙනවා