MIG ප්රහාරක යානාවල යන එයාර් හොස්ටස්ල කොහෙද ඉන්නේ බන් . මේ ප්ලේන් වල ජනේලයක්වත් නැහැ නේ. පයිලට්ගේ කෑම හදන්නේ කොතනද බන් ? මට ඉස්සර ඉඳලම තියන ප්රශ්නයක් ඕක. මම පොඩි කාලේ අපේ පැත්තේ අක්ක කෙනෙක් ඉන්නවා. එය කිවුව ඒ දවස්වල එයා මිග් එකක එයාර් හෝස්ට කෙනෙක් කියල