කංජිපානිට පෙනී ඉන්නෙත් සිංහල බෞද්ධයන් ගැන කතා කරන, තුන් සිංහලේ කියලා කියාගන්න නීතීඥ ටිරන්ත වලලියද්ද. හරීන්ද ජයලාල් එක්ක යූටියුබ් වීඩියෝ එහෙම කරේ. මිනිහා එව්වගේත් ඒ කාලේ කතා කරේ බෞද්ධයන්ට වෙන හානි ගැන එහෙම. ඒ උනාට පෙනී ඉන්නේ ඉස්ලාම් මත්ද්‍රවය ජාවාරම්කාරයෙක්ට.