එයාලා ඉල්ලීම් දිනාගෙන

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    hire.JPG
     
    • Like
    Reactions: The_President

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කංජිපානිට අමුතු සැලකිල්ලක් දක්වනව කියල හිතෙන්නෙ මට විතරද?😕
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කංජිපානිට අමුතු සැලකිල්ලක් දක්වනව කියල හිතෙන්නෙ මට විතරද?😕


    maligawaththa muslim votes tika ganna ekkenek karana uthsahayak.

    කෝ බං වෙලේ සුදා 😀😀


    wele suda thama dan narcotic eke lokka, bussa idan run karanne
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කංජිපානිට පෙනී ඉන්නෙත් සිංහල බෞද්ධයන් ගැන කතා කරන, තුන් සිංහලේ කියලා කියාගන්න නීතීඥ ටිරන්ත වලලියද්ද. හරීන්ද ජයලාල් එක්ක යූටියුබ් වීඩියෝ එහෙම කරේ. මිනිහා එව්වගේත් ඒ කාලේ කතා කරේ බෞද්ධයන්ට වෙන හානි ගැන එහෙම. ඒ උනාට පෙනී ඉන්නේ ඉස්ලාම් මත්ද්‍රවය ජාවාරම්කාරයෙක්ට.

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බන් එකපාරටම ආයේම හිරේ ඇතුලට පැනල මුන් ටික ඉවරයක් කරල දාන්න බැරි. පහු ගිය ටිකේ මුන්ගේ කෙරුවාවල් කියවලා පුදුම අප්පිරියාවක් දැනෙන්නේ. මුන් මහපොලොවටත් බරක් බං...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,673
    113
    අපේ බදු මුදල් වලින් මුන්ට මොකට කන්න දෙනවද මන්ද ඔළු කුඩු වෙන්න තියල දාන්නේ නැතිව
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mama hithanne mehemai
    podi salakillak unta denna wenawa
    ekata hethuwa mungen dana ganna godak dewal thiyna nisa (y)
    ganna thiyanade aran auuyda pennanna ona echchrai 😃