එයාල එහෙම නැද්ද ?
අපි දන්නව අපේ රට වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වල තියෙන ප්‍රශ්න.
දැං ලංකාව ගමු. ප්රජාතන්ත්රවාදය කියල එකක් නමට තියෙනව, හොරකම මැරකම, වංචා දූෂණ, පොලිසිය බයයි දේශපාලන ලොක්කන්ට, ඔක්කොම අවුල් ජාලයක්, තව ඉතිං සමාජ ගැටලු..
ඉතිං මේව තියෙන්නෙ දියුණු වෙමින් පවතින රටවල් එහෙමත් නැත්තං තුන්වෙනි ලෝකෙ රටවල් වල විතරද ?
ඔය සංවර්ධිත රටවල් වල මෙහෙම ප්‍රශ්න නෑ කියනව. දියුණු ප්රජාතන්ත්රවාදයක් තියෙනව කියනව, සමාජ ප්‍රශ්න අඩුයි කියනව, තව රටේ ජනාධිපති උනත් නීතිය ඉදිරියේ ප්‍රශ්න කරන්ඩ පුලුවන්ලු.. හොරකම මැරකම දූෂණ වංචා නැහැලු.. නැත්තං අඩුයි ලු..
ඇත්ත.. ලංකාව වගේ නෙමේ තමා ඒ රටවල්.. ඒක හරි
ඒත් එයාල අපි වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වල සම්පත් හූර ගෙන කනව නේ..
එයාල සමගියෙන් හිටියට, ඇමරිකාව වගේ ලොකු රටවල්, අනිත් රටවල් වලට ඇඟිලි ගහනව නේ..
ගොඩක් බහුජාතික සමාගම් උනත් තියෙන්නෙ, ඔය කියන බලවත් රටවල් වල.
මම අහන්නෙ මේකයි.. එයාල හොඳයි කිව්වට, ඇත්තටම හොඳයිද ?
අපි හිතන්නෙ ඒ රටවල් වල ඉන්නෙ දෙවිවරු වගේ මිනිස්සු කියලනෙ..
උදාහරෙණකට ගන්ඩ අර Prison Break කතාව.. බලන්ඩ ඒකෙ ලොකු මනිස්සු දෙන, ලොකු ගේම්.. ලොකු ව්‍යාපාර කරන අය තමන්ට ඕන විදියට රටේ දේශපාලනයත් රූකඩයක් කරගෙන
දියුණු රටවල් වල මිනිස්සු ඔය කියන තරං පාරිශුද්ධ ද ?

Last edited:

ඔය මඟුල් හොයන්නේ නැතුව මේ නරා වලෙන් යන්න බලමු...බණ කිය කිය සුද්දට බැන බැන ඉන් නැතුව යමන් බං... මේක ගොඩ යන රටක් නෙමෙයි... මැක්ස්වෙල් පොන්නයා කිය කිය හරි උගේ රටට ගිහින් එහෙ සැප පහසුකම් ගමු...