එයාල එහෙම නැද්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    එයාල එහෙම නැද්ද ?

    අපි දන්නව අපේ රට වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වල තියෙන ප්‍රශ්න.
    දැං ලංකාව ගමු. ප්‍රජාතන්ත්‍රවාදය කියල එකක් නමට තියෙනව, හොරකම මැරකම, වංචා දූෂණ, පොලිසිය බයයි දේශපාලන ලොක්කන්ට, ඔක්කොම අවුල් ජාලයක්, තව ඉතිං සමාජ ගැටලු..
    ඉතිං මේව තියෙන්නෙ දියුණු වෙමින් පවතින රටවල් එහෙමත් නැත්තං තුන්වෙනි ලෝකෙ රටවල් වල විතරද ?
    ඔය සංවර්ධිත රටවල් වල මෙහෙම ප්‍රශ්න නෑ කියනව. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනව කියනව, සමාජ ප්‍රශ්න අඩුයි කියනව, තව රටේ ජනාධිපති උනත් නීතිය ඉදිරියේ ප්‍රශ්න කරන්ඩ පුලුවන්ලු.. හොරකම මැරකම දූෂණ වංචා නැහැලු.. නැත්තං අඩුයි ලු..
    ඇත්ත.. ලංකාව වගේ නෙමේ තමා ඒ රටවල්.. ඒක හරි
    ඒත් එයාල අපි වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වල සම්පත් හූර ගෙන කනව නේ..
    එයාල සමගියෙන් හිටියට, ඇමරිකාව වගේ ලොකු රටවල්, අනිත් රටවල් වලට ඇඟිලි ගහනව නේ..
    ගොඩක් බහුජාතික සමාගම් උනත් තියෙන්නෙ, ඔය කියන බලවත් රටවල් වල.
    මම අහන්නෙ මේකයි.. එයාල හොඳයි කිව්වට, ඇත්තටම හොඳයිද ?
    අපි හිතන්නෙ ඒ රටවල් වල ඉන්නෙ දෙවිවරු වගේ මිනිස්සු කියලනෙ..
    උදාහරෙණකට ගන්ඩ අර Prison Break කතාව.. බලන්ඩ ඒකෙ ලොකු මනිස්සු දෙන, ලොකු ගේම්.. ලොකු ව්‍යාපාර කරන අය තමන්ට ඕන විදියට රටේ දේශපාලනයත් රූකඩයක් කරගෙන
    දියුණු රටවල් වල මිනිස්සු ඔය කියන තරං පාරිශුද්ධ ද ?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    දියුණු රටවල් වල මිනිස්සු ඔය කියන තරං පාරිශුද්ධ ද ? නෑ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    කොහොමත් ධනවාදී රටවල් වල ලොකු මිනිස්සු තමයි ඔක්කොම ගේම් දීලා පාලනය කරන්නේ..
    ඕක ඇමරිකාවේ ලොකුවට වෙනවා... ඔය කැසිනෝ, සූදු, කුඩු, පාතලය පාලනය කලේ මාෆියා පවුල්.. දැන් මාෆියා පවුල් නෑ කිව්වාට ඒ වගේ ඒවා තමයි බැංකු ලොකු සමාගම් පාලයනය කරන්නේ..

    ඒ රටවල් වල වෙනස, සාමාන්‍ය මිනිහා ශෙඩ් එකක පෙට්‍රල් ගැහුවත්, සුපර් මාකට් එකක කැශියර් උනත් දෙයියනේ කියලා කාලා බීලා ඉන්න පුලුවන්... වාහනයක් ගන්න පුලුවන්.. අපේ රටේ ඒ විදියට ජීවත් වෙන්න ලොකු රස්සාවක් වත් කරන්න ඕනි.. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය නිසා ටිකක් ශේප්.. ඔන්න ඕකයි දුප්පත් මිනිහ බෝට්ටුවෙන් හරි ඉතාලි, ඔස්ට්‍රේලියා යන්න දඟලන්නේ...

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පිටරටනම් හුලඟත් සැපයි... උබ මෙහෙ හදන්න යන්න ඕනි නෑ...ඔය පිටරට මොන ගේම් දුන්නත් මිනිස්සු දේයියනේ කියලා කාල ඇඳලා ඉන්නවා....පුලුවන්නම් යමන්...හැබැයි ඔය පිටරට ඉන්න ලංකාaවේ උන්නම් කියයි එන්නනම් එපා පට්ට කට්ට කියලා..:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    පිටරටනම් හුලඟත් සැපයි... උබ මෙහෙ හදන්න යන්න ඕනි නෑ...ඔය පිටරට මොන ගේම් දුන්නත් මිනිස්සු දේයියනේ කියලා කාල ඇඳලා ඉන්නවා....පුලුවන්නම් යමන්...හැබැයි ඔය පිටරට ඉන්න ලංකාaවේ උන්නම් කියයි එන්නනම් එපා පට්ට කට්ට කියලා..:P

    එයාල හොඳට සැප විඳින නිසා තෘප්තිමත් ඇති.. අපේ තාම ඒ තත්වෙට ඇවිල්ල නැති නිසා වෙන්න ඇති, මේ මරා ගන්නෙ..
    හැබැයි එයාල පොහොසත් උනේ හොඳ විදියට නෙමේ.. එයාල එකිනෙකා කා කොටාගන්නෙ නැති උනාට, අනිත් රටවල් වලින් සම්පත් හූර ගන්නව
    දියුණු වෙමින් පවතින රටවල් වලට ලොකු උදව්වක් කරන් නෑ.. උදව් කරනව කියල පෙන්නනව විතරයි..

    නැත්තං ඔය විදේශ ණය ටිකක් හරි කපල දාන්ඩ බැරියැ.. අනික එයාල, එයාලගෙ අතිරික්ත නිෂ්පාදනය විනාශ කරනව.. එයාල එතකොට හොඳ මිනිස්සුද ?
    ඇමරිකාව තමන්ගෙ හමුදාව යුධ අපරාද කරල නෑ වගේ.. අනුන්ගෙ යුධ අපරාද හොයනව.. කොයි රට කළත් වැරදි දේ වැරදියි.. සුද්දො අපි හිතන තරං සුදු චරිත නෙමේ..
     
    අනේ හුකහන් බං...:dull:ඔය මඟුල් හොයන්නේ නැතුව මේ නරා වලෙන් යන්න බලමු...බණ කිය කිය සුද්දට බැන බැන ඉන් නැතුව යමන් බං... මේක ගොඩ යන රටක් නෙමෙයි... මැක්ස්වෙල් පොන්නයා කිය කිය හරි උගේ රටට ගිහින් එහෙ සැප පහසුකම් ගමු...:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පිටරටනම් හුලඟත් සැපයි... උබ මෙහෙ හදන්න යන්න ඕනි නෑ...ඔය පිටරට මොන ගේම් දුන්නත් මිනිස්සු දේයියනේ කියලා කාල ඇඳලා ඉන්නවා....පුලුවන්නම් යමන්...හැබැයි ඔය පිටරට ඉන්න ලංකාaවේ උන්නම් කියයි එන්නනම් එපා පට්ට කට්ට කියලා..:P

    Ekata kiyanne Sinhala kama kiyala :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එයාල හොඳට සැප විඳින නිසා තෘප්තිමත් ඇති.. අපේ තාම ඒ තත්වෙට ඇවිල්ල නැති නිසා වෙන්න ඇති, මේ මරා ගන්නෙ..
    හැබැයි එයාල පොහොසත් උනේ හොඳ විදියට නෙමේ.. එයාල එකිනෙකා කා කොටාගන්නෙ නැති උනාට, අනිත් රටවල් වලින් සම්පත් හූර ගන්නව
    දියුණු වෙමින් පවතින රටවල් වලට ලොකු උදව්වක් කරන් නෑ.. උදව් කරනව කියල පෙන්නනව විතරයි..

    නැත්තං ඔය විදේශ ණය ටිකක් හරි කපල දාන්ඩ බැරියැ.. අනික එයාල, එයාලගෙ අතිරික්ත නිෂ්පාදනය විනාශ කරනව.. එයාල එතකොට හොඳ මිනිස්සුද ?
    ඇමරිකාව තමන්ගෙ හමුදාව යුධ අපරාද කරල නෑ වගේ.. අනුන්ගෙ යුධ අපරාද හොයනව.. කොයි රට කළත් වැරදි දේ වැරදියි.. සුද්දො අපි හිතන තරං සුදු චරිත නෙමේ..

    ape rate deshapalakayo onawatath wada sapa widinawa ban...e nisa unta kawadawath podi minihata sapa denna ona kamak na..onna ekai atta..mama nam kiyanne ara tomcat akka kiwwa wage apith yanna puluwan tharam try karanna one e wage ratakata..

    adu gane ethakota ape daruwek hari sapata idiy api salli hamba karoth...:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    එහෙ ගියොත් නං සැපයි තමා..
    මම මෙහෙම දෙයක් ඇදල ගත්තෙ, ඔය සමහරක් අය කියනවනෙ, එයාල හරි හොඳයි, අපේ රටේ වගේ අනුන්ගෙ කුණු හොයන් නෑ කියල
    සුද්දන්ව මහ අමුතු හෙන පොරවල් කරලනෙ කතා කරන්නෙ..
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    එයාල හොඳට සැප විඳින නිසා තෘප්තිමත් ඇති.. අපේ තාම ඒ තත්වෙට ඇවිල්ල නැති නිසා වෙන්න ඇති, මේ මරා ගන්නෙ..
    හැබැයි එයාල පොහොසත් උනේ හොඳ විදියට නෙමේ.. එයාල එකිනෙකා කා කොටාගන්නෙ නැති උනාට, අනිත් රටවල් වලින් සම්පත් හූර ගන්නව
    දියුණු වෙමින් පවතින රටවල් වලට ලොකු උදව්වක් කරන් නෑ.. උදව් කරනව කියල පෙන්නනව විතරයි..

    නැත්තං ඔය විදේශ ණය ටිකක් හරි කපල දාන්ඩ බැරියැ.. අනික එයාල, එයාලගෙ අතිරික්ත නිෂ්පාදනය විනාශ කරනව.. එයාල එතකොට හොඳ මිනිස්සුද ?
    ඇමරිකාව තමන්ගෙ හමුදාව යුධ අපරාද කරල නෑ වගේ.. අනුන්ගෙ යුධ අපරාද හොයනව.. කොයි රට කළත් වැරදි දේ වැරදියි.. සුද්දො අපි හිතන තරං සුදු චරිත නෙමේ..
    ane machan mamanam inne koreawe puliwannam warella hondata hambakaragena katawath atha nopa jeewathwenna puluwan hambakaranna wenaratak nathitharam