එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ.........

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
කවදාහරි මටත් ඔය උන දේම වේවි බන් :(

hinen wath hithanna epa, මාර වේදනාවක් පපුවට එන්නෙ... කල්පනා කරලා වාැඩ කරන්න.. නැති වෙච්ච දවසක තමා අගේ දැනේ්න්නෙ.. මං ඒ කාලේ දුර දිග හිතුවේ නෑ .. :angry::angry::(:(:(
 
SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mage first eka O/L kale eka echara wadune na, meka A/L 2009 kale meka thamai athtama first eka wage :( rajagiriye , nugegoda idan mc eka film hall eka liberty hama thanama math giya ban.:( habai meki mata kawadawath cheating thibbe naha, mama thama wena kellonta text kale :( paase ekige hita kadunath mawa amathaka kale naha mokada man ekige first love eka hinda, anika man ekiwa boruwata saka kara mokada man wena kellenta text,call karana hinda thawama potos uth magawa thama thiyanawa ban :( , dan inna kellata wada eki godak hodai ban dala giyamai age dannene, eki magen passe wena kollek ekka yaluwela naha dan badala inne proposal ekakin ekige ththage yaluwekge puthek :( man hithanne eki ekata kamathi wenna athe ekita wena kollek nathi hinda wenna athi , eki sathuten innawa man hithanne FB eke photo ahema dakka miniha hekka , uth athatama hoda ekek man poddak hoyala baluwa , arakku cigerette wath bone nathi ekek ,
    exactly right life goes on machan!! :(:(
    dan umbatakaranna thiyenne eka deyai bn...umba dannawane oya wage ekaka pain eka..so umbe dan inna kellata adaren salakapan bn..ekita duka hithena dewal nokara idin...
    oya kellanta chat karana ewa dan adu karapan...mokada umbe kella umbata aththatama adarei nm..eki umba aha karakawala pare yana kellek diha baladdith duka hithenawa....

    adaren balaganin... umba duk wenna epa bn..mokada kellata mtr unoth ekita godak duka hithenawa umbe hithe eyata wadiya kenek innawa kiyala...umba dan kellata adare karapan..umbata ara kella gana hithenna time ekak nathi wei ethakota... :dull::dull:

    umbe oya wedanawa ekitat thiyenna athi bn e kale umba kello ekka chat karaddi ehema...:rolleyes::rolleyes:

    dan owa amathaka karala jiwithe sarthaka karaganin... gud luck :love:

    ane manda ,dan inna kelanam ane manda ban itin:( eki owa danne naha man ekita kiyannath hadala, kiwwe nha ban,:( dan eka eka kellonta text karanna wela na ban, inna ekita wassap karannath wela adui. dan inna kella naraka naha prasne thiyenne mata a muna amathaka karanna baha :( thanks for the advise machan :)
     
    • Like
    Reactions: SaCy.StYLe

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    ඕක ගණන් ගන්න එපා බන් අඩුම තරමේ උඹ ඒකිත් එක්ක යළු වෙලා හරි හිටියා මට දවසට කීපාරක් නම් එක එක එවුන් එක්ක යාළු වෙන්න හිතෙනවද , ඒත් ඒක මට උරුම නෑ බන්, උඹට ඔය කෙල්ල එක්ක යාළු වෙලා ඉන්නවත් වාසනාව තිබ්බා, උඹට දැනුත් කෙල්ලෙක් ඉන්නවා
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    දැන් ඉතින් අමරුවෙන් වුනත් හිත හදාගනින්,
    දෙන්නම් පවුල් පන්සල් වෙලානේ,

    මීට පස්සෙවත් සම්බන්දයක් ඉවර කරන කොට දෙන්නම හොඳට හිතල මතල කතා බහ කරලා අයි අවුලක් හිතට දැනෙන්නේ නැතිවෙන්න හිත හදාගෙන වෙන් වෙයන් මචන්.
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    ඕක ගණන් ගන්න එපා බන් අඩුම තරමේ උඹ ඒකිත් එක්ක යළු වෙලා හරි හිටියා මට දවසට කීපාරක් නම් එක එක එවුන් එක්ක යාළු වෙන්න හිතෙනවද , ඒත් ඒක මට උරුම නෑ බන්, උඹට ඔය කෙල්ල එක්ක යාළු වෙලා ඉන්නවත් වාසනාව තිබ්බා, උඹට දැනුත් කෙල්ලෙක් ඉන්නවා

    මටත් උරුම නෑ බන් :(:(
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    samahara dewal amathaka karanna lesi naha ban .. kochchara kal giyath e mathakayan ape hith wala hamadaama thiyenawa.. mama athdakiimen kiyanne.. ubata ikmanin hitha hada ganna suba pathanawa ..
     
    • Like
    Reactions: gaiya#1

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    mage first eka O/L kale eka echara wadune na, meka A/L 2009 kale meka thamai athtama first eka wage :( rajagiriye , nugegoda idan mc eka film hall eka liberty hama thanama math giya ban.:( habai meki mata kawadawath cheating thibbe naha, mama thama wena kellonta text kale :( paase ekige hita kadunath mawa amathaka kale naha mokada man ekige first love eka hinda, anika man ekiwa boruwata saka kara mokada man wena kellenta text,call karana hinda thawama potos uth magawa thama thiyanawa ban :( , dan inna kellata wada eki godak hodai ban dala giyamai age dannene, eki magen passe wena kollek ekka yaluwela naha dan badala inne proposal ekakin ekige ththage yaluwekge puthek :( man hithanne eki ekata kamathi wenna athe ekita wena kollek nathi hinda wenna athi , eki sathuten innawa man hithanne FB eke photo ahema dakka miniha hekka , uth athatama hoda ekek man poddak hoyala baluwa , arakku cigerette wath bone nathi ekek ,
    exactly right life goes on machan!! :(:(

    බම්ප්. හොද කෙල්ලෙක් වගෙ උබ නැති කරගෙන තියන්නෙ..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එයාව ගොඩ කාලෙකට දකිනකොට විතරක් නෙවෙටි මචන් එයාව හැමදාම දකිනකොටත් දුක වැඩියි.
    ආයේ නොදක ඉන්න බලන්න ඕන. ලොකුම වේදනාව තමයි එයාගේ ජිවිතේ ගොඩනැගෙන හැටි මට ඇස් දෙකින්ම බලන්න වෙන නිසා.

    හරිනම් වෙන් වෙනවා නම් ආයේ කවදාවත් නොදකින්න ප්‍රාර්ථනා කරන්න ඕන.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    gaiya#1:20351208 said:
    ඕක ගණන් ගන්න එපා බන් අඩුම තරමේ උඹ ඒකිත් එක්ක යළු වෙලා හරි හිටියා මට දවසට කීපාරක් නම් එක එක එවුන් එක්ක යාළු වෙන්න හිතෙනවද , ඒත් ඒක මට උරුම නෑ බන්, උඹට ඔය කෙල්ල එක්ක යාළු වෙලා ඉන්නවත් වාසනාව තිබ්බා, උඹට දැනුත් කෙල්ලෙක් ඉන්නවා

    මටත් උරුම නෑ බන් :(:(
    ඇයි උබට මොකෝ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ පපුව රත් උනා දාඩියත් දැම්මා :(:( එයා වාඩි උන විදියට එයාට මාව පේනවා මූනට මූණ. :( පස්සෙ එයා මාව දැකලා ගැස්සිලා ඇස් පොඩි කරලා බලලා අදුරගෙන ලාවට හිනා උනා. මාත් ලාවට හිනා උනා බැරිම තැන. මට මාර දුකක් ආවා අමුතුම feeling එකක් බඩ පපුව දනවා :( කෑමත් එපා උනා

    මේ ෆීලින්ග් එකනම් මාරයි බන් :(:( පපුව හිරවෙනව වගේ .කෙල ගිලෙන්නෙ නැති වෙනව ,කන්න බොන්න කිසිම අසාවක් නැති වෙනව .අඩුම තරමෙ ඉන්න තැනින් නැගිටින්නවත් බැරි වෙනව නේද .මටත් ඔය අත්දැකීම තියනව .:(:(:(
     
    • Like
    Reactions: gaiya#1

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    samahara dewal amathaka karanna lesi naha ban .. kochchara kal giyath e mathakayan ape hith wala hamadaama thiyenawa.. mama athdakiimen kiyanne.. ubata ikmanin hitha hada ganna suba pathanawa ..
    thanks machan :(
    බම්ප්. හොද කෙල්ලෙක් වගෙ උබ නැති කරගෙන තියන්නෙ..
    ow ban nathi unama thama age danenne , eki kawadawtath mata banalawath naha :(
    එයාව ගොඩ කාලෙකට දකිනකොට විතරක් නෙවෙටි මචන් එයාව හැමදාම දකිනකොටත් දුක වැඩියි.
    ආයේ නොදක ඉන්න බලන්න ඕන. ලොකුම වේදනාව තමයි එයාගේ ජිවිතේ ගොඩනැගෙන හැටි මට ඇස් දෙකින්ම බලන්න වෙන නිසා.

    හරිනම් වෙන් වෙනවා නම් ආයේ කවදාවත් නොදකින්න ප්‍රාර්ථනා කරන්න ඕන.
    ow ban eka atha :(
    මේ ෆීලින්ග් එකනම් මාරයි බන් :(:( පපුව හිරවෙනව වගේ .කෙල ගිලෙන්නෙ නැති වෙනව ,කන්න බොන්න කිසිම අසාවක් නැති වෙනව .අඩුම තරමෙ ඉන්න තැනින් නැගිටින්නවත් බැරි වෙනව නේද .මටත් ඔය අත්දැකීම තියනව .:(:(:(
    :(:(:(:(:(:(:(:(:(:(:(