එයා අසරණයි . උදව් කරන්න

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ලාස්ට් වන් ? මෙ පැත්තේ ල‌ෝයර්ලා ගන්නේ රැපියල් ද‌ෙදාහක් වග‌ේ නඩු වාර‌ෙකට :confused: ලක්ෂ විස්සක් ඉල්ලන්නේ ඇයි ?
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූත් රා බීපු මීයා වගේ. දැන් වෙරි හිදිලා
    හැමෝම පස්සෙ දුවනවා සොරි කිය කියා
     
    • Sad
    Reactions: malakadss

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    උමාගව තට්ටේ ගාලා සිවුරක් අන්දලා වගේ 🤣

    E2A6450B-3E51-4892-8F95-40010D376CB8.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,021
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තියෙන ප්‍රශ්නේ අතේ ශල්ලි නැත්තං ඇයි හෝටලෙන් දං වැළඳුවේ?

    සත පහක් අතේ නැතිව ලක්ෂ විස්සකට නඩු කතාකරවන්න ගිය ගොං වස්සා.

    මූට පිනට සල්ලි දෙන ගොන්නුන්වත් අල්ලලා පුනරුත්තාපනේ කරන්න ඕන
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අනේ පව් අප්පා හරියට අසරන වෙලා 😂 මෙයාව අව්ස්සලා ෆෝම් කරපු වෙල මුගටියා:ROFLMAO: කෝ....හිකෙනුත් පුනා
     
    • Haha
    Reactions: malakadss

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට තියෙන ප්‍රශ්නේ අතේ ශල්ලි නැත්තං ඇයි හෝටලෙන් දං වැළඳුවේ?

    සත පහක් අතේ නැතිව ලක්ෂ විස්සකට නඩු කතාකරවන්න ගිය ගොං වස්සා.

    මූට පිනට සල්ලි දෙන ගොන්නුන්වත් අල්ලලා පුනරුත්තාපනේ කරන්න ඕන
    Kari lawyersla inneth
    Pothe kotiganak athi kiyla mu bayawela inna wele kmthi karaganna athi laksha wissata, nadu waara thunai giyeth
     
    • Haha
    Reactions: malakadss

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,021
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kari lawyersla inneth
    Pothe kotiganak athi kiyla mu bayawela inna wele kmthi karaganna athi laksha wissata, nadu waara thunai giyeth
    ඔය ගනගෙඩියව නලවන්න යන්න එපා. ලෝයර්ස්ලා විවිධ මිලට හිටියට මූ දැනගන්න ඕන අතේ තියෙන විදියට තෝරගන්න. අතේ සල්ලි නැත්තං රජයේ වියදමින්ම කෙනෙක් ගන්න පුලුවන් මතක විදියට.
     
    • Like
    Reactions: malakadss

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    හොඳ වැඩේ පොන්ස්ට. හම්මො දැන් ශාන්තව කතා කරන හැටි කොහොමද පොන්න පකයා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,021
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්න ඌත් එක්ක ඉන්න පොඩි පැවිද්දෝ ටික ගමේ යවනවලු. මේ යකෆට හොඳටම පිස්සු. ඌ ළිඳේ පැන්නනං අනික් උන් ටික හදාගත්ත ආරාමෙට වෙලා දං වේලක් කොටාබාල ඉන්නවා. ඌට එහෙම කරන්න ඕනත් නෑ.