එයා දැන් බැඳලා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,304
    3
    16,087
    113
    ගොන් අ‍ාතල් හුට්ටප්පරයක්. හෙන ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියො ටිකක් ඉන්න නිසා මාර නිර්මාණයක් කියලා හිතෙන confirmation bias සීන් එකක් තියෙන්නෙ. මට නම් පේන්නෙ හැම නළු නිළියම තම තමන්ගෙ වැඩ පෙන්නනවා මිසක් සමස්ත නිර්මාණය උස්සන්න වැඩක් කරන් නැති පාටක්. ලංකාව වගේ වැඩවසම් කමට හැදිච්ච, demagoguery වලට වඳින ගොන් සමාජයකට ඉතින් මේවා අ‍ාතල්. අර සිංදුවක එක ලයින් එකක් පට්ට නිසා සිංදුවම පට්ට කියන එකේම තවත් දිගුවක්. 🙄
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,981
    2,217
    113
    Adelaide
    • Like
    Reactions: kinkon