එයා-හොස්ටලා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අකමැත්තෙන් පයිලට් ට දෙන්න වෙන්නෙ නැහැ. කෙල්ල කැමති නම් දෙන්න පුළුවන්. දීල ඉහලට යන්න හොඳ ෆීල්ඩ් එකක් ඕක. ඒක ඉතින් කෙල්ලගේ අතේ තියෙන්නේ.



    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. කෙල්ල ක්ලබ් යන ෆුල් ෆොර්වඩ් බඩුවක් නම් පයිලට් හෝ වෙන එකෙක් අහන්න පුළුවන් අවුටින් එකක් යන්න. එතකොට විශේෂ හේතුවක් නැතුව බැහැ කිව්වොත් නම් කැපිල්ලක් එන්න පුළුවන් "උඹට අනිත් උන් එක්ක යන්න පුළුවන් අපිත් එක්ක තමයි එන්න බැරි" කියල. එහෙම නැතුව උඹල හිතන විදියේ චෝර සීන් එකක් නම් දැනුවත්ව නැහැ.
     
    • Like
    Reactions: AnuradhaRa

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පෝරිසාදයා;23465053 said:
    උබෙ කවුද එයා හොස්ටස් ජොබ් එක කරන්නෙ?:):lol:

    මගේ කවුරුත් නැ බන් .. මම කිව්වේ ඉතින් ටයිපිකල් සිංහලුන්ගේ ඔලුවේ හැටි … රැට වැඩ කරන නර්ස්ල ඩොක්ටස්ලත් එක්ක හැමිනේනවලු , කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැල්ලු කැම්පස් වල මාර වැඩලු වෙන්නේ , කොටට අදින උන් ගොඩක් බඩුලු .නිලියෝ නිවේදිකාවෝ මොඩල්ස්ල ඔක්කොම බඩුලු, "යාලුවෙක්" ගහල තියනවලු
    අසහනේ පිට කරගන්න බැරුව හදා ගන්න එක එක ෆැන්ටසි සිරා ගන්න එක ලෙඩක් ෆ්‍රෙන් ..පෞ !!
    :P:P:P
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    වටේම ඇල්ලුවට මුන්ගේ පට්ට ගණන් බන් තියෙන්නේ. අපේ ගෙට එහා පැත්තේ එකියක් ඉන්නවා උදේ වැඩට යනකොට මුනවත් බලන්නේ නෑ.

    uba kheda mcn
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මගේ කවුරුත් නැ බන් .. මම කිව්වේ ඉතින් ටයිපිකල් සිංහලුන්ගේ ඔලුවේ හැටි … රැට වැඩ කරන නර්ස්ල ඩොක්ටස්ලත් එක්ක හැමිනේනවලු , කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැල්ලු කැම්පස් වල මාර වැඩලු වෙන්නේ , කොටට අදින උන් ගොඩක් බඩුලු .නිලියෝ නිවේදිකාවෝ මොඩල්ස්ල ඔක්කොම බඩුලු, "යාලුවෙක්" ගහල තියනවලු
    අසහනේ පිට කරගන්න බැරුව හදා ගන්න එක එක ෆැන්ටසි සිරා ගන්න එක ලෙඩක් ෆ්‍රෙන් ..පෞ !!
    :P:P:P
    ඔය කතා හැදිල තියෙන්නෙ එහෙම සිද්දි වෙන නිසානෙ බන්.
    ඔය නිලියො,නිවෙදිකාවො නම් 99.99ක් ම බඩු. මොකද බඩුවක් නොවී උන්ට නිලියක් නිවේදිකාවක් වෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි.. පරම්පරාවට ඇවිත් නිලියක් උනත් පස්සෙ කොහොමත් බඩුවක් වෙනව ඉබේම:D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,413
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    Ow oka aththa. Pilot tamai decide karanne ekka yana crew eka. Uta puka dena unwa tamai daganne. Pilot gahala gahala atha ariyama air stuart la gahanawalu. Mage yaluwek innawa Air stuart kenek un room wala dagena pukawal palanawa kiwwa tour gihin transition time eke lounge wala iddi.

    Aparade podi kale owwa danne na ne. Dannawanam Air Stuart yanawa glutathione gahagena :(

    api paw itin :dull::dull::dull::dull::sorry::sorry::sorry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ කවුරුත් නැ බන් .. මම කිව්වේ ඉතින් ටයිපිකල් සිංහලුන්ගේ ඔලුවේ හැටි … රැට වැඩ කරන නර්ස්ල ඩොක්ටස්ලත් එක්ක හැමිනේනවලු , කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැල්ලු කැම්පස් වල මාර වැඩලු වෙන්නේ , කොටට අදින උන් ගොඩක් බඩුලු .නිලියෝ නිවේදිකාවෝ මොඩල්ස්ල ඔක්කොම බඩුලු, "යාලුවෙක්" ගහල තියනවලු
    අසහනේ පිට කරගන්න බැරුව හදා ගන්න එක එක ෆැන්ටසි සිරා ගන්න එක ලෙඩක් ෆ්‍රෙන් ..පෞ !!
    :P:P:P


    රැට වැඩ කරන නර්ස්ල ඩොක්ටස්ලත් එක්ක හැමිනේනවලු - video දැකල තියෙනවා ලංකාවේ

    මේක ඇත්ත මම දන්නවා , ගොඩක් එහෙම අය ඉන්නවා , ඉස්පිටිතාලෙට විසිට් එන ය එක්කත් සෙට් වෙනවා , සමහරු වාසි වලට , රැට නෙවෙය් බන් දවල්ටත් මම දන්නා සිද්දී 5 වගේ තියෙනෝ පුද්ගලිකව,,,,

    කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැල්ලු කැම්පස් වල මාර වැඩලු වෙන්නේ ,

    කැම්පස් කෙල්ලෝ බදිනවා පිස්සුද උබට , හැබය් උන් ෆුල් සැප ගන්නව , ගොඩක් ආතල් දැකල තියෙනවා අස්සවල් වල ලොකුවට , කැම්පස් 10 විතර මම ගියා කාලයක් දිගට විසිට් ....


    මම දන්නා ටික මේ අනිත් ඒවා දන්නේ නැ , මොඩ්ල්ස් ල ගැන උබට අමුතුවෙන් කියන්න ඕන නැනේ... පහුගිය ටිකේ වීඩියෝ ටිකක් බලපන් ගිය, ලොල්

    හැබැය් ඔය තැන් වල හැමෝම එහෙම නැ....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෝරිසාදයා;23465588 said:
    ඔය කතා හැදිල තියෙන්නෙ එහෙම සිද්දි වෙන නිසානෙ බන්.
    ඔය නිලියො,නිවෙදිකාවො නම් 99.99ක් ම බඩු. මොකද බඩුවක් නොවී උන්ට නිලියක් නිවේදිකාවක් වෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි.. පරම්පරාවට ඇවිත් නිලියක් උනත් පස්සෙ කොහොමත් බඩුවක් වෙනව ඉබේම:D

    හ්ම්ම්ම්
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    me me option eke koheda ban thiyenne? mata business class entitled by company. hema masayak ara masayakma enawa eeth oya kiyana magul wenne nehe ne bro. :D:D ohoma athal denna epa ban

    :P



    උඹේ මූණ බලපු දවසට කැදත් නැතිව ඇති ඒකයි :sorry:
    :rofl:



    මම උඹෙ රෙප් කැපුව.. :yes:
    හා
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    උත්තෝ ඕනිම රාජකාරි කරන තැනක අනියම් විදිහේ සම්බන්දතා ඇති වෙන්න පුළුවන් ..එකට රාජකාරි කරන තැනක් වෙන්න ඕනි නැහැ .ගෑනු පිරිමි ඉන්න ඕනිම තැනක එක වෙන්න පුළුවන් .මේ ලගදි ගියේ ගුරු ගෝල සම්බන්ධතාවයක් ගැන නිවුස් … ඒ වගේ තමයි … රාජකාරි කරන තැනක ලැබ ප්‍රයෝජන ලබා ගන්න සමහර උන් ගොට්ට අල්ලනවා එක එක විදිහට , එකට පයිලට් නෙවෙයි දොස්තර මැනේජර් ඕනි ලොක්කෙක් වෙන්න පුළුවන් …ගොඩක් වෙලාවට එහෙම උන් නිසා rආජකාරි වල ඉන්න අනිත් සුදුස්සන්ට සුදුසු තැන නැති වෙන එකනම් කෑරි වැඩේ එත් එහෙමයි සින් තියනවා කියල මොන ලොක්ක උනත් කාටවත් එහෙම බල කරන්න බැහැ ලිංගික අල්ලස් ඉල්ලලා . ලංකාවේ නෙවෙයි මොන රටේ උනත් ලිංගික අල්ලස් ඉල්ලලා පැමිණිල්ලක් දැම්මොත් මොන ලොක්ක උනත් වැඩක් නැ ජොබ් එකටත් කෙලවෙලා හිරෙත් අවුරුදු ගානක් ඉදල තමයි එන්න වෙන්නේ …

    තමන්ගේ අසහනේ පිට කර ගන්න විදිහක් නැතුව ජොබ් එකක් අල්ලාගෙන එකේ ඉන්න ඔක්කොම මෙහෙම වෙන්න ඇති කියල ෆැන්ටසි මවාගෙන අනුන්ගේ සෙක්ස් ලයිෆ් එක මාර මැජික් එකක් උන උබ වගේම මානසික ලෙඩ්ඩු කීදෙනෙක් ලංකාවේ ඇත්ද කියල මේ ත්‍රෙඩ් එක කමෙන්ට් ටික බැලුවම හිතාගන්න පුළුවන් ..
    උබලත් පෞ .උබලත් එක්ක ජිවත් වෙන්න සිද්ද උන අනිත් මිනිස්සුත් පෞ

    uba balwuada ban e kellage kathwa

    aththnam hena pawu

    ara gura thamayi kariya
    u ekiwa rwattala thiyennne

    balapan atha daruwek wage

    pahugiya tike video sahre wunama meke inna ewun eki baduwa aru honda eka kara.

    balu minissu ban
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,413
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    මේ කතාව බොරුවක් නෙමෙයි, හැබැයි හැම කෙනාටම අදාල නැහැ,
    ඕනම තැනක හොද සහ නරක අය ඉන්නවා,
    මම දන්න උදාහරණ දෙකක් කියන්නම් මේකෙන් තේරුම් ගන්න,
    මගේ යාලුවෙක් ඉන්නවා ගෑනු අයට ට්‍රීට්මන්ට් කරන ඉහල පැලැන්තියේ,
    මිනිහා ඔසී ඉගෙන ගත්ත ඩොක්ටර් කෙනෙක්, මිනිහ ගාවට එන්නේ ඉහල සමාජෙ අය, නිලියො සහ ඔය එයා හොස්ටස්ලත් නිතරම එනවා, මොකද මම උගේ ක්ලිනික් එකට ගියපු දවස් 2-3ක්ම නිලියො දැකලා තියෙනවා,
    ඌ කියපු කතාවක් මම කියන්නේ, මේ එයාහොස්ටස්ලා ෆලයි කරන්නේ නැති දවස් වලට සල්ලි වලට යනවලු මෙහේ ඉන්න ඉහල සමාජෙ සෙට් එක්ක, ඒ කියන්නේ ඩොකාලා, ඉන්ජො, ලොකු සල්ලිකාරයො, සමහර ක්‍රිකටර්ස්ලා, කම්පනි වල ලොක්කො එක්ක, මොකද උන් එක්ක ගියාම ලීක් වෙන්නේ නැහැ චාටර් වෙන්නේ නැහැ, සමහර උන් සිංගා, මෝල්ඩිව්ස් ගිහිල්ලා එනවලු ලංකාවෙ නිදහසේ රූම් එකකක්වත් බඩුවක් අරන් යන්න බැරි තරම් ජනප්‍රිය උන්, මට ඩොකා තමයි හැමදේම කිව්වෙ, ඌ මාත් එක්ක ක්ලාස් යන කාලෙ නම් බඩු කිං, දැන් ගෑනු අතගාලමද මංදා ඌට ගෑනු අරහං, ඌ ඔය ගනුන්ගේ හැම මගුලටම ට්‍රීට් කරනවා, ඌ ඔය නිලියො කියන උන්ගේ නොදැකපු තැනක් නැහැ,
    මෙහෙම නැති එයා හොස්ටස්ලා 1% වත් ඇති, හැමෝම එහෙම නැහැ
    මම හොදටම දන්න නිසා මේ සීන් එක කිව්වෙ

    matath ban doctor kenek channel karanna uwamanawak tiyenawa.. godak aya oya doc gen treatments ganna nisa oya doc hoda athi. mata details deepanko. :yes::yes::):):):D