කිව්ව වගේම දුකේදිත් ආව නේද මචෝ...?ඕකට කියන්නේ සහෝදරකම කියලා.....

kiyanna thiyenne ubata oita wada hoda kenkek hambawevi kiyala aniwa gud luck bro

මචන්ලා ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ල ත්‍රෙඩ් එකක් දැම්මා කෙල්ලෙක් ගැන.
http://www.elakiri.com/forum/showthread.php?p=9189741#post9189741
එදා හැමෝම වගේ මට උදවු කලා.ඒත් කියන්න දුකයි ඒ කෙල්ලට වෙන කෙනෙක් ඉන්නව කියලා මට අද ආරන්චි උනා.ඒත් මගෙ හොද යාළුවෙක්මයි.එයා ගොඩාක් කල් ඉදන් ඒක කරගෙන ගිහින් තියෙන්නේ.මට ඇත්තටම ගොඩාක් දුක හිතුනා.ඒ මට එයාව නැති වෙච්ච හින්දා නෙමෙයි.මට දුක හිතුනේ මගේ ගැනමයි.මම එයාට ඇත්තටම ආදරේ කලා.සමහරවිට මට වරදින්න ඇති.එයාගේ හැසිරීම මම වැරදියට තේරුම් ගන්න ඇති.ඒත් මට හිතාගන්න බැරි කෙල්ලෙක්ට ඔය විදිහට රගපාන්න පුළුවන්ද කියලා.ඇත්තටම එයා ඒ කලේ එයාගේ එක්කෙනාටත් වැරැද්දක් නේද?ඇත්තටම මට ගොඩාක් දුකයි.....
මට දැන් අවුරුදු 27ක් වෙනවා.මම මෙච්චර කල් බලාගෙන හිටියා මගේ සදවතී අද එයි හෙට එයි කියලා.ඒත් හ්ම්......... කවදාවත් එයා ආවේ නෑ.මම බලන් හිටියේ එයාට ගොඩාක් ආදරේ කරන්න.ඇත්තටම.ඒ කරලා බැදලා ගොඩාක් සතුටෙන් එයාව තියන්න.කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හැම සැපතක්ම එයාට දෙන්න.මට සල්ලි තියෙනවා එයාට ඕනි සැපතක් දෙන්න.(ලොකුකමකට කිව්වා නෙමෙයි හොදේ)සල්ලි වලින් ඇති වැඩක් නෑ.ඒත් හැමදාම මට ඉතුරු උනේ දුක විතරමයි.
මට දැනගන්න ඕනි මේකයි යාළුවනේ ඇත්තටම ආදරේ කරන්න බලාගෙන ඉන්න අයට හරියන්නෙම නැද්ද?හරියන්නෙම හැමදාම බොරු කරන අයට විතරමද?මම දැකලා තියෙනවා ඕනි තරම් කෙල්ලන්ව අමාරුවෙ දාලා යන අය.ඒ කෙල්ලො ඇත්තටම ආදරේ කරල අමාරුවෙ වැටිච්ච අය.ඒ වගේ ඇත්තටම ආදරේ කරන අය අපිට හම්බෙන්නෙම නැද්ද?සමහරුන්ට හතර පස්දෙනා ඉන්නවා.ඇත්තටම කෙල්ලො කැමති රවටන අයට විතරමද?පුළුවන්නම් මේ ප්‍රෂ්ණ ටිකට මට උත්තර දෙන්න.....
ඇත්තටම මං හිතුවේ මට මගේ සදවතී හම්බුනා කියලා.මට දැන් මේක එපා වෙලා.මම එයාව හොයන එක නවත්තනවා.මම මුළු ජීවිතේම තනියෙන් ඉන්න හිත හදාගන්නවා.මට උපදෙස් දුන්න මට උදවු කරපු එලකිරි යාළුවන්ට ගොඩාක් පිං.මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා........
ඔයාලට දළදා සමිදු පිහිටයි.........


ඇත්තෙන්ම ඔයාලට මේ ගැන කිව්වම මගේ හිත ගොඩාක් හැදුනා.මම හිතුවේ මට ඊයේ නින්ද යන එකකුත් නැති වෙයි කියලා.එත් ඒක එහෙම උනේ නෑ.හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි.හැමෝගෙම අදහස් එකතු කරලා මං හිතාගත්තා තව ටිකක් ඉවසීමෙන් ඉන්නව කියලා.අනික එකපාරටම කෙල්ලෙක්ව විෂ්වාස නොකර ඉන්නත්,පණ යනකම් ආදරේ නොකර ඉන්නත්,මේ ගැන විතරක් හිත හිත නොයින්නත් මං හිතාගත්තා...

තව දෙයක් කියන්න ඕනි.(මං හිතනවා අපේ කොල්ලො මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා

)කවුරු හරි නංගි කෙනෙක් ඉන්නවනම් මගෙ යාළුවෙක් වෙන්න කැමති මට pm කරන්න.වරදවා හිතන්න එපා.මමනම් බොරු කරන්නෑ.මම කෙලින් කථා කරන කෙනෙක්.මං බොරුවක් කලොත් හිතන්න එපා කෙලින්ම යන්න මහනුවර පොලීසියට.......





මුලින්ම කියන්න ඕනි මට කමේන්ට් කරපු හැමෝටම බොහෝම පිං.ඇත්තෙන්ම ඔයාලට මේ ගැන කිව්වම මගේ හිත ගොඩාක් හැදුනා.මම හිතුවේ මට ඊයේ නින්ද යන එකකුත් නැති වෙයි කියලා.එත් ඒක එහෙම උනේ නෑ.හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි.හැමෝගෙම අදහස් එකතු කරලා මං හිතාගත්තා තව ටිකක් ඉවසීමෙන් ඉන්නව කියලා.අනික එකපාරටම කෙල්ලෙක්ව විෂ්වාස නොකර ඉන්නත්,පණ යනකම් ආදරේ නොකර ඉන්නත්,මේ ගැන විතරක් හිත හිත නොයින්නත් මං හිතාගත්තා...
තව දෙයක් කියන්න ඕනි.(මං හිතනවා අපේ කොල්ලො මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා
)කවුරු හරි නංගි කෙනෙක් ඉන්නවනම් මගෙ යාළුවෙක් වෙන්න කැමති මට pm කරන්න.වරදවා හිතන්න එපා.මමනම් බොරු කරන්නෑ.මම කෙලින් කථා කරන කෙනෙක්.මං බොරුවක් කලොත් හිතන්න එපා කෙලින්ම යන්න මහනුවර පොලීසියට.......
uba support gaththe meke inna ungen da??
ehenam ohoma vena eka ahanna deyak na.
![]()




අයියේ..ඔයාගේ ඔය ප්‍රශ්න ටික මටත් එහෙම්මම තියෙනවා.
ඒත් අයියේ..මට හිතෙන්නේ ඔයාගේ සඳවතී ඔයා ළගම ඇති කියලා.ටිකක් හොයලා බලන්න..
අයියට අයියගේ සඳවතී ඉක්මනට meet වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා..



me sinduwa danna epa ban
dakkamth duka hithenawa![]()
![]()



ඒක අවුලක් නෑ මචෝ.කොහොමත් වැඩියෙන් තියෙන්නේ විරහ ගීතනේ.....ade ubata mokada meka dakkama duka hithenne??ubata awlak wela na neda???![]()


