එය කදුළින්ම නිමා විය.....

Status
Not open for further replies.

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Duk wenna epa machn. :no::no: mamath premayen paraduna kenek. :sorry::sorry: adaraya kiyana eka hamoyata uruma naha. :no::no::no:

    nethatanetha.jpg
     

    Attachments

    • Nethata netha.jpg
      Nethata netha.jpg
      34.5 KB · Views: 43
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    some one will love you one day ...more than any thing in the world...!!!
    අපි උඹව තනි කරන්නෙ නෑ මචන්...
    මම නම් හිතුවෙම එයා උඹට සෙට් වෙයි කියලමයි.
    ඒ උනාට එයා පරසතු මලක්නෙ.
    ගනන් ගන්න දෙයක් නෑ.
    තමන්ට ලැබෙන කෙනා එන තුරු ඉන්න වෙනවා.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,025
    113
    කිව්ව වගේම දුකේදිත් ආව නේද මචෝ...?ඕකට කියන්නේ සහෝදරකම කියලා.....

    ayeee monada sahodaraya.. umbath ekka ona welawak innawa mama....owa ganan ganna epa.. ..jeewithaya kiyanne ohoma thama.. api asa dey samahara welawata apita hmaba wenne nah..

    umba katath warada karala nathnam, umbata kaawadawath waradinne nah... baya wenna epa.. ela kallak hoyamu.. ..owa ganan ganna epa..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    mama nan oya love ganna dannna na matanan oka theruma gannath ba ban anitk eka kello :dull::dull: kiyanna thiyenne ubata oita wada hoda kenkek hambawevi kiyala aniwa gud luck bro:):)
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    uba support gaththe meke inna ungen da??
    ehenam ohoma vena eka ahanna deyak na.
    :P
     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    so sad...... but me loke oya wage thawath sad wena aya godak innawa, e nisa amaruwen hari hitha hadaganna balanna,
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන්ලා ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ල ත්‍රෙඩ් එකක් දැම්මා කෙල්ලෙක් ගැන.:):):)
    http://www.elakiri.com/forum/showthread.php?p=9189741#post9189741

    එදා හැමෝම වගේ මට උදවු කලා.ඒත් කියන්න දුකයි ඒ කෙල්ලට වෙන කෙනෙක් ඉන්නව කියලා මට අද ආරන්චි උනා.:(:(:( ඒත් මගෙ හොද යාළුවෙක්මයි.එයා ගොඩාක් කල් ඉදන් ඒක කරගෙන ගිහින් තියෙන්නේ.මට ඇත්තටම ගොඩාක් දුක හිතුනා.ඒ මට එයාව නැති වෙච්ච හින්දා නෙමෙයි.මට දුක හිතුනේ මගේ ගැනමයි.මම එයාට ඇත්තටම ආදරේ කලා.සමහරවිට මට වරදින්න ඇති.එයාගේ හැසිරීම මම වැරදියට තේරුම් ගන්න ඇති.ඒත් මට හිතාගන්න බැරි කෙල්ලෙක්ට ඔය විදිහට රගපාන්න පුළුවන්ද කියලා.ඇත්තටම එයා ඒ කලේ එයාගේ එක්කෙනාටත් වැරැද්දක් නේද?ඇත්තටම මට ගොඩාක් දුකයි.....:(:(:(:(

    මට දැන් අවුරුදු 27ක් වෙනවා.මම මෙච්චර කල් බලාගෙන හිටියා මගේ සදවතී අද එයි හෙට එයි කියලා.ඒත් හ්ම්......... කවදාවත් එයා ආවේ නෑ.මම බලන් හිටියේ එයාට ගොඩාක් ආදරේ කරන්න.ඇත්තටම.ඒ කරලා බැදලා ගොඩාක් සතුටෙන් එයාව තියන්න.කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හැම සැපතක්ම එයාට දෙන්න.මට සල්ලි තියෙනවා එයාට ඕනි සැපතක් දෙන්න.(ලොකුකමකට කිව්වා නෙමෙයි හොදේ)සල්ලි වලින් ඇති වැඩක් නෑ.ඒත් හැමදාම මට ඉතුරු උනේ දුක විතරමයි.

    මට දැනගන්න ඕනි මේකයි යාළුවනේ ඇත්තටම ආදරේ කරන්න බලාගෙන ඉන්න අයට හරියන්නෙම නැද්ද?හරියන්නෙම හැමදාම බොරු කරන අයට විතරමද?මම දැකලා තියෙනවා ඕනි තරම් කෙල්ලන්ව අමාරුවෙ දාලා යන අය.ඒ කෙල්ලො ඇත්තටම ආදරේ කරල අමාරුවෙ වැටිච්ච අය.ඒ වගේ ඇත්තටම ආදරේ කරන අය අපිට හම්බෙන්නෙම නැද්ද?සමහරුන්ට හතර පස්දෙනා ඉන්නවා.ඇත්තටම කෙල්ලො කැමති රවටන අයට විතරමද?පුළුවන්නම් මේ ප්‍රෂ්ණ ටිකට මට උත්තර දෙන්න.....

    ඇත්තටම මං හිතුවේ මට මගේ සදවතී හම්බුනා කියලා.මට දැන් මේක එපා වෙලා.මම එයාව හොයන එක නවත්තනවා.මම මුළු ජීවිතේම තනියෙන් ඉන්න හිත හදාගන්නවා.මට උපදෙස් දුන්න මට උදවු කරපු එලකිරි යාළුවන්ට ගොඩාක් පිං.මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා........


    ඔයාලට දළදා සමිදු පිහිටයි.........


    ගනන් ගන්න එපා බන්.අපි ඔක්කොම ඔය චාටර් කාලා තියෙනවා.උබ විතරක් නෙමෙ.දැනගනින් කෙල්ලො ගැන හොදට.උන් එක්ක හිටපන් එ විදියට.උඔට ගැලපෙන කෙල්ලෙක් ඇති.උඔට එකිව ලගදිම ලැබෙවි.

    ජිවිතේ හොදින් ජිවත් වෙයන් ඔය විකාර හිතන්නෙ නැතිව.Good luck bro.........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මුලින්ම කියන්න ඕනි මට කමේන්ට් කරපු හැමෝටම බොහෝම පිං.:yes::yes::yes: ඇත්තෙන්ම ඔයාලට මේ ගැන කිව්වම මගේ හිත ගොඩාක් හැදුනා.මම හිතුවේ මට ඊයේ නින්ද යන එකකුත් නැති වෙයි කියලා.එත් ඒක එහෙම උනේ නෑ.හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි.හැමෝගෙම අදහස් එකතු කරලා මං හිතාගත්තා තව ටිකක් ඉවසීමෙන් ඉන්නව කියලා.අනික එකපාරටම කෙල්ලෙක්ව විෂ්වාස නොකර ඉන්නත්,පණ යනකම් ආදරේ නොකර ඉන්නත්,මේ ගැන විතරක් හිත හිත නොයින්නත් මං හිතාගත්තා...:):):)තව දෙයක් කියන්න ඕනි.(මං හිතනවා අපේ කොල්ලො මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා:):):))කවුරු හරි නංගි කෙනෙක් ඉන්නවනම් මගෙ යාළුවෙක් වෙන්න කැමති මට pm කරන්න.වරදවා හිතන්න එපා.මමනම් බොරු කරන්නෑ.මම කෙලින් කථා කරන කෙනෙක්.මං බොරුවක් කලොත් හිතන්න එපා කෙලින්ම යන්න මහනුවර පොලීසියට.......
     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    උබ හදිස්සි තීරණ ගන්ඩ එපා බන්! සත්‍ය ආදරේ වේදනා කාරී ! මටත් එක පාරක් වේදනාව දැනුන! එත් කොහොමහරි ප්‍රශ්න වලට මුණ දෙන්ඩ ඕනේ! උබට සත්‍ය ආදරයක් ඉක්මනටම හංබවෙඉ බන්! දුක් නොවී හිටපන්! :(:(:(:(:(:(
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මුලින්ම කියන්න ඕනි මට කමේන්ට් කරපු හැමෝටම බොහෝම පිං.:yes::yes::yes: ඇත්තෙන්ම ඔයාලට මේ ගැන කිව්වම මගේ හිත ගොඩාක් හැදුනා.මම හිතුවේ මට ඊයේ නින්ද යන එකකුත් නැති වෙයි කියලා.එත් ඒක එහෙම උනේ නෑ.හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි.හැමෝගෙම අදහස් එකතු කරලා මං හිතාගත්තා තව ටිකක් ඉවසීමෙන් ඉන්නව කියලා.අනික එකපාරටම කෙල්ලෙක්ව විෂ්වාස නොකර ඉන්නත්,පණ යනකම් ආදරේ නොකර ඉන්නත්,මේ ගැන විතරක් හිත හිත නොයින්නත් මං හිතාගත්තා...:):):)තව දෙයක් කියන්න ඕනි.(මං හිතනවා අපේ කොල්ලො මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා:):):))කවුරු හරි නංගි කෙනෙක් ඉන්නවනම් මගෙ යාළුවෙක් වෙන්න කැමති මට pm කරන්න.වරදවා හිතන්න එපා.මමනම් බොරු කරන්නෑ.මම කෙලින් කථා කරන කෙනෙක්.මං බොරුවක් කලොත් හිතන්න එපා කෙලින්ම යන්න මහනුවර පොලීසියට.......

    මචන් අයියා...හොදට හිතලා බලලා වැඩ කරන්න.. කලබල වෙන්න එපා..
    ඔයාට ඔයාගේ සදවතී ඉක්මනටම ලැබෙයි..
    එනකම් බලන් ඉන්න එපා, හොයන්න..
    all the best..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අයියේ..ඔයාගේ ඔය ප්‍රශ්න ටික මටත් එහෙම්මම තියෙනවා.
    ඒත් අයියේ..මට හිතෙන්නේ ඔයාගේ සඳවතී ඔයා ළගම ඇති කියලා.ටිකක් හොයලා බලන්න..
    අයියට අයියගේ සඳවතී ඉක්මනට meet වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා..

    ubata thawa kochchara kal thiyenawada ban kellek set karaganna;););)
     
    Status
    Not open for further replies.