එරිලා (Life එක) ඉන්නෙ උදව්වක්
ලොකු උදව්වක් ඕනෙ බං

මං 2017 A/L කරේ එක Subject එකයි තියෙන්නෙ (IT).. කඩ්ඩ A තියනවා එච්චරයි බං ( තව ෂයි එකකුත් අතේ තියේ )
මං Tourism පැත්තට තමා Interest එක බං, IT පැත්තත් අව්ලක්ම නෑ
මට දැනගන්න ඕනෙ, A/L නැතුව ඔය ෆීල්ඩ් දෙකේ Degree එකක් කරන්න පුලුවන්ද කියල?
ඉස්සරහ ජීවිතේ ගැන කිසිම අයිඩියා එකක් නැ තාම.. කරන්නෙ මොකද්ද කියල හිතාගන්න අමාරුයි..
Degree කරන්න ආසයි කොහොමත් එතකොට ස්ටැන්ඩ්ඩ් එකක් තියනවනේ මෙ ඔහෙ තියන කටු බොඩියට.. එත් වෙලාවකට වයසත් යන එකේ (21 ) ජොබකට බහින්නත් හිතෙනව පස්සෙ හෙමීට Degree ya ගොඩදාගනම් කියලා..
ඔයාලගෙ අත්දැකීම් බුද්ධිය දැණුම අනුව මට පොඩි SUP එකක් ඔනේ Idea එකක් ගන්න ඉස්සරහට මොකද්ද ක්‍රන්න හොඳ කියලා