Pm ekk dnnmමමත් sliit එකේ තමයි කලේ. සහ ඔයා වගේමයි. අවුට් වෙලා දැන් අවුරුදු 7ක්.
ඉස්සර වගේ නෙමෙයි දැන් course fees නම් ගනන්. කවදාවත් රිපීට් වෙන්න එපා. අනික් එක කැම්පස් කාලෙ හොදට කට්ට කන්න බලන් එන්න. ඉගෙන ගන්න ගමන් එක්ස්පීරියන්ස් හදාගන්න. පුලුවන් නම් ෆී එකත් හොයාගන්න ජොබ් එකක් කරන්න. හැමදේම තනියම ඉගෙනගන්න. එකම කාලෙ මේ ටික කරන්න සරලවම කිවුවොත් කැරිම කට්ටක් කන්න වෙනව. හැබැයි ඔයා ආස මේකට නම්, සහ කාගෙන එහෙම කලොත්, ඔයාගෙ හැකියාව අනුව ඔයා අවුට් වෙද්දිම මනුස්සයෙක් වේවි. ඔයාට දනගන්න ඕනි මොනව හරි තියෙනව නම් කියන්න.
owලක්ෂ 17.5 එක පාරට ගෙවන්න ඕන නැ නේ බං. අවුරදු 4ක් තියනවා නෙ.
------ Post added on Feb 4, 2022 at 2:03 PM
Thnku ...application close krlanehttps://www.iit.ac.lk/scholarships/infoschol/
me degree ekata aurudu 5k ynawa. kattak kanna pluwan nam karapan. man danna un innawa dan me degree eka krla SE vidiyata weda karana.
satiyata dawas 4k job eka krnna one. dawas 2k lectures.
------ Post added on [DME="UT"]1643963680[/DATETIME]
Last edited: