එරෝසන් අද නැද්ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nikan danne nathi boru kiyala p#ka ira ganna epa bung.. helping hambantota bank account awa bawithaya wela kiyala auditor general thindu karala thiyedi thamai Sarath N Silva MR pakshawa thinduwa dunne

    ඔය නඩුව ගැන මම දන්නෙ නැ නොදන්න දේවල් ගැන කියවල වැඩක් නැ.උබ කියන නිස පිලිගන්ඩ අමරුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan balan uba wenuwen methana katha karane Gayan witharai.. ko ubath 1ka puka dena Delete,Rasyhiyadu padanama etc un ubema account ne 1kane unwa basanna bari?

    ඒව මගෙද කියල gt අයියගෙන් අහපන්, පදනමක් ඇති දෙයක් කියපන්..
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    ඔය නඩුව ගැන මම දන්නෙ නැ නොදන්න දේවල් ගැන කියවල වැඩක් නැ.උබ කියන නිස පිලිගන්ඩ අමරුයි

    Ubane miniho danne nathi labawal kiyawala p#ka ira ganna purudak widiyata
    Ada sikuradawak nowenna ubata Gayan wath nae
    Uba apriyayai bung MR wenuwen kade yana untath ubawa apriyai..Uba Sunimal widiyata padiyata Duminda Silava'ta puka dipu widiya unta thama mathakai
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubane miniho danne nathi labawal kiyawala p#ka ira ganna purudak widiyata
    Ada sikuradawak nowenna ubata Gayan wath nae
    Uba apriyayai bung MR wenuwen kade yana untath ubawa apriyai..Uba Sunimal widiyata padiyata Duminda Silava'ta puka dipu widiya unta thama mathakai

    හැමදේම දැන ගන්ඩ පුලුවන් නම් හොදයි,මම නම් හැමදේම ද්න්නෙ නැ උබ දන්නව ඇති.මහ බැoකු හොරාට හොර කියද්දි ඔහොම තරහ කාරයො නිර්මානයවීම සාමන්ය දෙයක්,:yes::yes: රනිල්ගෙ වයිෆ්ල සෙට් එක කවුද කියල බලගන්ඩ හොද තෙර්ඩ් එකක් මේක.:cool::cool:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113

    හැමදේම දැන ගන්ඩ පුලුවන් නම් හොදයි,මම නම් හැමදේම ද්න්නෙ නැ උබ දන්නව ඇති.මහ බැoකු හොරාට හොර කියද්දි ඔහොම තරහ කාරයො නිර්මානයවීම සාමන්ය දෙයක්,:yes::yes:

    Balan dan galapimak nae ne yanne koheda malle walla wage uthara uba denne..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :P

    අපේ රටේ ඡන්ද දායකයො ඉන්නෙ ඉතාම අතලොස්සයි මල්ලි....
    වැඩිපුරම ඉන්නෙ
    1. කැපුවත් කොල කැපුවත් නිල්
    2. දිනින පැත්ත අපේ පැත්ත
    3. මම පවතින ආණ්ඩුවේ හොදම දකිමි (මම ඡන්දෙ දුන්න නිසා)
    4. මම පවතින ආණ්ඩුවේ අඩුපාඩු සොයමි (මම ඡන්දෙ දුන්නෙ අනික් පැත්තට නිසා)
    5. අපේ ගෙදර, ගමේ, දිස්ත්‍රික්කෙ නිසා
    6. මට මගේ අරයට මෙයාට අරක මේක දුන්න නිසා
    ඔන්න ඔයවගේ දේවල් ඔලුවෙ තියාගෙන ඉන්න උන් තමා වැඩිපුරම ඉන්නෙ. ඒක තව ඉවසගන්න පුළුවන්. ඔය ටික ඔළුවෙ තියාගෙන ඒක හංගගෙන බබා පාට් එකෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා ex-Dharatha:cool:Hansel:rofl:
    ඉතිං මෙහෙම මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්නෙ නැතිව රටක් ඉස්සරහට යන්නෙ නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Balan dan galapimak nae ne yanne koheda malle walla wage uthara uba denne..

    ගැලපීම වෙන්නෙ මෙහෙමයි, මම රනිල්ට මහ බැකු හොරා කියල බනින නිසා, ඒකට රිදුන රනිල්ගෙ වයිෆ්ල සෙට් එක මෙතන ඇවිත් මට දෙස් දෙවොල් තියන එකනෙ...:lol::lol: එහෙම නැත්තන් මම පුද්ගලිකව උබට මොකක් වත් කියල නැනෙ, ඒකනෙ ඇත්ත කතාව..උබලට මාත් එක්ක තියෙන තරහ ඇති උනේ එහෙමනෙ..උබල ඔහොම නෙමේ තෙර්ඩ් සීයක් දාගෙන දැගලුවත් රනිලට මහ බැකු හොරාම තමා..රටේ මහ බැකුව සුද්ද කරපු රනිලට හොරා නොකිය උබල වගේ 'අපේ එක්කෙනා,මගෙ ස්වමි පුරුශය' කියන්ඩ කියලද කියන්නෙ????:confused:
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :P

    අපේ රටේ ඡන්ද දායකයො ඉන්නෙ ඉතාම අතලොස්සයි මල්ලි....
    වැඩිපුරම ඉන්නෙ
    1. කැපුවත් කොල කැපුවත් නිල්
    2. දිනින පැත්ත අපේ පැත්ත
    3. මම පවතින ආණ්ඩුවේ හොදම දකිමි (මම ඡන්දෙ දුන්න නිසා)
    4. මම පවතින ආණ්ඩුවේ අඩුපාඩු සොයමි (මම ඡන්දෙ දුන්නෙ අනික් පැත්තට නිසා)
    5. අපේ ගෙදර, ගමේ, දිස්ත්‍රික්කෙ නිසා
    6. මට මගේ අරයට මෙයාට අරක මේක දුන්න නිසා
    ඔන්න ඔයවගේ දේවල් ඔලුවෙ තියාගෙන ඉන්න උන් තමා වැඩිපුරම ඉන්නෙ. ඒක තව ඉවසගන්න පුළුවන්. ඔය ටික ඔළුවෙ තියාගෙන ඒක හංගගෙන බබා පාට් එකෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා ex-Dharatha:cool:Hansel:rofl:
    ඉතිං මෙහෙම මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්නෙ නැතිව රටක් ඉස්සරහට යන්නෙ නෑ...

    :confused::confused: wow u judged me so quick, i dont even know u. :shocked: teach me master
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :confused::confused: wow u judged me so quick, i dont even know u. :shocked: teach me master

    :rofl::rofl:අනේ මන්දා මචං.. මිනිහෙක්ගෙ හිතේ පුංචි හරි කැක්කුමක්, ගෞරවයක් තිබ්බා නම් එයා කරන වැඩ නිසා ඒ දේවල් නැති වෙනවා.. බලපං ඒ පැත්තෙ උන්ගෙ කතාව.. මරලා හරි දිනන්න තිබ්බනේ.. අපි හිතුවෙ මරයි කියලා.. ඔන්න කියන එව්වා.. මාර හුත්තලනේ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    :P

    අපේ රටේ ඡන්ද දායකයො ඉන්නෙ ඉතාම අතලොස්සයි මල්ලි....
    වැඩිපුරම ඉන්නෙ
    1. කැපුවත් කොල කැපුවත් නිල්
    2. දිනින පැත්ත අපේ පැත්ත
    3. මම පවතින ආණ්ඩුවේ හොදම දකිමි (මම ඡන්දෙ දුන්න නිසා)
    4. මම පවතින ආණ්ඩුවේ අඩුපාඩු සොයමි (මම ඡන්දෙ දුන්නෙ අනික් පැත්තට නිසා)
    5. අපේ ගෙදර, ගමේ, දිස්ත්‍රික්කෙ නිසා
    6. මට මගේ අරයට මෙයාට අරක මේක දුන්න නිසා
    ඔන්න ඔයවගේ දේවල් ඔලුවෙ තියාගෙන ඉන්න උන් තමා වැඩිපුරම ඉන්නෙ. ඒක තව ඉවසගන්න පුළුවන්. ඔය ටික ඔළුවෙ තියාගෙන ඒක හංගගෙන බබා පාට් එකෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා ex-Dharatha:cool:Hansel:rofl:
    ඉතිං මෙහෙම මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්නෙ නැතිව රටක් ඉස්සරහට යන්නෙ නෑ...

    Otuwa uba aithi weneth api inna grp 1katane..

    Riduna otuwo riduna :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආහ් ලොල්,රනිලගෙ ගල් කොල්ල හොදටම රිදොගෙන තෙර්ඩ් එකක් දාල...අන්තිමට උබට වෙන්න් ෆේක් එකක් බස්සන් කුරු කුරු ගග ඉන්ඩ තමා.. :yes:

    ආ ඉරෝසන්.
    කොහොමද ඉතින් දැන් ඔයාගේ විවසාය පැත්ත?
    පොඩ්ඩක් දැන්වත් කියපන්කෝ උබ කරන විවසාය මොනාද කියලා හෙල්ප් එකක් දෙන්න.
    ඒ මේ ඒක නෙවෙයි.
    මට මේ මතක නැති නිසා අහන්නේ.
    කලු ජූලිය ඇති උනේ මොන මාසෙද බන්?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan bump

    හොදටම රිදො ගත්ත රනිලගෙ වයිෆ්ල සෙට් එක එකට එකතු වෙලා උදේ ඉදන් රෑවෙනකන් ඩෙස් ඩෙවොල් තියල වගේ...:lol::lol: ගෑනුනේ..unp නේ ..*න්නයොනෙ..කරන්ඩ දෙයක් නැනෙ.. :baffled: