දැන් මම බැකුව කොල්ල කාපු රනිලට හොරා නොකිය.. ඒකට උල්පන්දන් දෙන උන්ට මීහරක් නොකිය..මොකක්ද කියන්ඩ ඔනෙ පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද...උබ හෙන බුද්ධිමතානෙ.. දැන් නම් අනිව මාරු
සොර දෙටුවෙක්
අගමැති කරවන්නට
ටොයියො රැලක් ගෙන යන ගමනේ....
මහ බැoකුව දැක
සොරා කන්ට එය..
කදිමයි ඔහු සිතුවාලු..//
ඉතින් රනිල හොරා තමයි..මම කිවේ නෑනේ හොරෙක් නෙවෙයි කියල..උබ පිළිගන්නවද මහින්ද හොරා කියල..විමල් අමු හොරෙක් කියල පිළිගන්නවද..කොන්දක් තියෙනවා නම් මී හරකෙක් වගේ උම්බෑ කියන්නේ නැතුව හරියට උත්තර දීපන්..

ඉතින් රනිල හොරා තමයි..මම කිවේ නෑනේ හොරෙක් නෙවෙයි කියල..උබ පිළිගන්නවද මහින්ද හොරා කියල..විමල් අමු හොරෙක් කියල පිළිගන්නවද..කොන්දක් තියෙනවා නම් මී හරකෙක් වගේ උම්බෑ කියන්නේ නැතුව හරියට උත්තර දීපන්..
1. මහින්දගෙ හොරා කෑව කියල කොහෙද චොදනා තියෙන්නෙ??? මොන අධ්කරනේද නඩු පවරල තියෙන්නෙ කියන්ඩ බලන්ඩ...??? කො ශාක්ෂි???
2.විමල්ට වාහන අවභාවිතාව සම්බන්ධ නඩුවක් තියෙනව..ඒක අධිකරනයේ විබාග වෙනව..තීන්දුව ආවම අපි බලමු හොරාද නැද්ද කියල....

රිදිල . උබත් වියාග්‍ර ගහලද විමලිගෙ ගෙදර යන්නෙ
ඒ මොකුත් ඕන නෑ විමල් 8 පාස් නෑ කියල පිලිගන්න පුලුවන්ද අහපන් .එරෝසනය හිතාගෙන ඉන්නෙ වීරසන්ගිලි ඔක්ස්ෆර්ඩ් ගිහින් ආපු එකෙක් කියල![]()
1. මහින්දගෙ හොරා කෑව කියල කොහෙද චොදනා තියෙන්නෙ??? මොන අධ්කරනේද නඩු පවරල තියෙන්නෙ කියන්ඩ බලන්ඩ...??? කො ශාක්ෂි???
1.1 කෝ මහින්දගෙ රත්තරන් අශ්වයො??
1.2 කෝ මහින්දගෙ ලැම්බොගිනි( නාමල්ගෙ හරි ) ??
1.3 කෝ මහින්දගෙ රත්තරන් ලැට් පොච්චි තියෙන මාලිගාව ??
1.4 කෝ මහින්දෙ මෝරු ඉන්න මාලු ටැකිය??
2.විමල්ට වාහන අවභාවිතාව සම්බන්ධ නඩුවක් තියෙනව..ඒක අධිකරනයේ විබාග වෙනව..තීන්දුව ආවම අපි බලමු හොරාද නැද්ද කියල....
රිදිල . උබත් වියාග්‍ර ගහලද විමලිගෙ ගෙදර යන්නෙ

1. මහින්දගෙ හොරා කෑව කියල කොහෙද චොදනා තියෙන්නෙ??? මොන අධ්කරනේද නඩු පවරල තියෙන්නෙ කියන්ඩ බලන්ඩ...??? කො ශාක්ෂි???
1.1 කෝ මහින්දගෙ රත්තරන් අශ්වයො??
1.2 කෝ මහින්දගෙ ලැම්බොගිනි( නාමල්ගෙ හරි ) ??
1.3 කෝ මහින්දගෙ රත්තරන් ලැට් පොච්චි තියෙන මාලිගාව ??
1.4 කෝ මහින්දෙ මෝරු ඉන්න මාලු ටැකිය??
2.විමල්ට වාහන අවභාවිතාව සම්බන්ධ නඩුවක් තියෙනව..ඒක අධිකරනයේ විබාග වෙනව..තීන්දුව ආවම අපි බලමු හොරාද නැද්ද කියල....
ඔය ඔක්ස්ෆර්ඩ් ගිහින් ආපු උන් රටේ මහ බැකුව කොල්ල කද්දි, 8 පාස් එකා හොදයි බන්, අඩුම ගානෙ මහජන බැකුවවත් කොල්ල කෑවෙ නෑනෙ...

.ඔය තියෙන්නෙ . ඒ මේ ඔයාල හෙන බුද්ධිමත් මිනිස්සු නේද???
ඇහුවෙ මේක
මෙන්න උත්තරේ
නලුවෙක් නෙමේ මොලයක් කියන්නෙ උබල වගේ අයට තමා..රෙදි නෑ![]()

Ponil Batalande Wadakagarayak Karan giya kiyala kiyanawa, Mahinda ge Kaale Nadu Damme Na ne ban , Ai E?

.ඔය තියෙන්නෙ .
යකෝ උබල වගේ ත්‍රීවිල් පක්ශ වල උන් ලොකුකරගත්තු නිසා තමයි අවුරුදු 30ක යුද්දයක් ඉවරකරපු ජනාදිපති කෙනෙක්ටත් ගෙදර යන්න උනේ .අන්තිම බින්දුව වෙනකන් ඒ මනුස්සයව හූරන් කන්න හදන ගෙවලයො තොපි .මහින්ද නැත්තම් උබලට හිගාකන්න වෙන්නෙ .කලු කොඩියි අනන් මනන් ගොන් කතා කියල ඒ මනුස්සයවත් නෝන්ඩි කරන්නැතුව ඉන්ඩ කියපන් 8 පාස් නැති එකාට
මොනවද අප්පේ මේ කියවන්නෙමට මහින්ද අදාලම නෑ .මට අදාල උබවයි විමලිවයි විතරයි .විමලි ගැන අහපන් කියාදෙන්නම්![]()

කියනව නම් මොනා හරි තාර්කික යමක් කියපන්කො..
.මොනවද අප්පේ මේ කියවන්නෙකියනව නම් මොනා හරි තාර්කික යමක් කියපන්කො..
හරි හරි මම ආයෙ උබේ මිනිහට මහ ඹකු හොර නොකිය ඉන්නම් ඉවරනෙ....
නෑ නෑ කියපන් .හොරුන්ට හොරු කියන්නම ඕන .ඒ උනාට 8 පාස් නැති උන් පාර්ලිමේන්තු යවන්න කලින් ඉස්කෝලෙ යවන්න ඕන . 2/2 = 0
1. 8 පාස් උන්ට පාර්ලිමෙන්තු යන්ඩ බැ ඊට කලින් ස්කෝලෙ යනවන්ඩ ඔනෙ කියල නිතියක් කොහෙද තියෙන්නෙ පොඩ්ඩක් කියල දෙනවද??
2. රටේ අගමැතිට මහ බැoකුව කොල්ල කන්ඩ පුලුවන් කියල නිතියක් තියෙනවදද???
නීතියක් නම් නෑ .ඒ උනාට මොලයක් නැති උන් යවන්න හොදනෑ .ඉස්කෝලෙ යවන්න ඕන කලින්ම

උබ වගේ එකෙක් කියන දේවල් අනිත් උන් අහයිද?? 