එරෝසන් අද නැද්ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොර දෙටුවෙක්
    අගමැති කරවන්නට
    ටොයියො රැලක් ගෙන යන ගමනේ....
    මහ බැoකුව දැක
    සොරා කන්ට එය..
    කදිමයි ඔහු සිතුවාලු..//
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    දැන් මම බැකුව කොල්ල කාපු රනිලට හොරා නොකිය.. ඒකට උල්පන්දන් දෙන උන්ට මීහරක් නොකිය..මොකක්ද කියන්ඩ ඔනෙ පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද...උබ හෙන බුද්ධිමතානෙ.. දැන් නම් අනිව මාරු

    ඉතින් රනිල හොරා තමයි..මම කිවේ නෑනේ හොරෙක් නෙවෙයි කියල..උබ පිළිගන්නවද මහින්ද හොරා කියල..විමල් අමු හොරෙක් කියල පිළිගන්නවද..කොන්දක් තියෙනවා නම් මී හරකෙක් වගේ උම්බෑ කියන්නේ නැතුව හරියට උත්තර දීපන්..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සොර දෙටුවෙක්
    අගමැති කරවන්නට
    ටොයියො රැලක් ගෙන යන ගමනේ....
    මහ බැoකුව දැක
    සොරා කන්ට එය..
    කදිමයි ඔහු සිතුවාලු..//

    හරී තව පොඩ්ඩයී .දරුනු ආතල් එකක පෙර නිමිති
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් රනිල හොරා තමයි..මම කිවේ නෑනේ හොරෙක් නෙවෙයි කියල..උබ පිළිගන්නවද මහින්ද හොරා කියල..විමල් අමු හොරෙක් කියල පිළිගන්නවද..කොන්දක් තියෙනවා නම් මී හරකෙක් වගේ උම්බෑ කියන්නේ නැතුව හරියට උත්තර දීපන්..

    ඒ මොකුත් ඕන නෑ විමල් 8 පාස් නෑ කියල පිලිගන්න පුලුවන්ද අහපන් .එරෝසනය හිතාගෙන ඉන්නෙ වීරසන්ගිලි ඔක්ස්ෆර්ඩ් ගිහින් ආපු එකෙක් කියල :rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් රනිල හොරා තමයි..මම කිවේ නෑනේ හොරෙක් නෙවෙයි කියල..උබ පිළිගන්නවද මහින්ද හොරා කියල..විමල් අමු හොරෙක් කියල පිළිගන්නවද..කොන්දක් තියෙනවා නම් මී හරකෙක් වගේ උම්බෑ කියන්නේ නැතුව හරියට උත්තර දීපන්..

    1. මහින්දගෙ හොරා කෑව කියල කොහෙද චොදනා තියෙන්නෙ??? මොන අධ්කරනේද නඩු පවරල තියෙන්නෙ කියන්ඩ බලන්ඩ...??? කො ශාක්ෂි???

    1.1 කෝ මහින්දගෙ රත්තරන් අශ්වයො??
    1.2 කෝ මහින්දගෙ ලැම්බොගිනි( නාමල්ගෙ හරි ) ??
    1.3 කෝ මහින්දගෙ රත්තරන් ලැට් පොච්චි තියෙන මාලිගාව ??
    1.4 කෝ මහින්දෙ මෝරු ඉන්න මාලු ටැකිය??

    2.විමල්ට වාහන අවභාවිතාව සම්බන්ධ නඩුවක් තියෙනව..ඒක අධිකරනයේ විබාග වෙනව..තීන්දුව ආවම අපි බලමු හොරාද නැද්ද කියල....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. මහින්දගෙ හොරා කෑව කියල කොහෙද චොදනා තියෙන්නෙ??? මොන අධ්කරනේද නඩු පවරල තියෙන්නෙ කියන්ඩ බලන්ඩ...??? කො ශාක්ෂි???

    2.විමල්ට වාහන අවභාවිතාව සම්බන්ධ නඩුවක් තියෙනව..ඒක අධිකරනයේ විබාග වෙනව..තීන්දුව ආවම අපි බලමු හොරාද නැද්ද කියල....
    :rofl::rofl::rofl::rofl: රිදිල . උබත් වියාග්‍ර ගහලද විමලිගෙ ගෙදර යන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ මොකුත් ඕන නෑ විමල් 8 පාස් නෑ කියල පිලිගන්න පුලුවන්ද අහපන් .එරෝසනය හිතාගෙන ඉන්නෙ වීරසන්ගිලි ඔක්ස්ෆර්ඩ් ගිහින් ආපු එකෙක් කියල :rofl::rofl::rofl::rofl::rofl:

    ඔය ඔක්ස්ෆර්ඩ් ගිහින් ආපු උන් රටේ මහ බැකුව කොල්ල කද්දි, 8 පාස් එකා හොදයි බන්, අඩුම ගානෙ මහජන බැකුවවත් කොල්ල කෑවෙ නෑනෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මේ ඔයාල හෙන බුද්ධිමත් මිනිස්සු නේද???

    ඇහුවෙ මේක

    1. මහින්දගෙ හොරා කෑව කියල කොහෙද චොදනා තියෙන්නෙ??? මොන අධ්කරනේද නඩු පවරල තියෙන්නෙ කියන්ඩ බලන්ඩ...??? කො ශාක්ෂි???

    1.1 කෝ මහින්දගෙ රත්තරන් අශ්වයො??
    1.2 කෝ මහින්දගෙ ලැම්බොගිනි( නාමල්ගෙ හරි ) ??
    1.3 කෝ මහින්දගෙ රත්තරන් ලැට් පොච්චි තියෙන මාලිගාව ??
    1.4 කෝ මහින්දෙ මෝරු ඉන්න මාලු ටැකිය??

    2.විමල්ට වාහන අවභාවිතාව සම්බන්ධ නඩුවක් තියෙනව..ඒක අධිකරනයේ විබාග වෙනව..තීන්දුව ආවම අපි බලමු හොරාද නැද්ද කියල....

    මෙන්න උත්තරේ

    :rofl::rofl::rofl::rofl: රිදිල . උබත් වියාග්‍ර ගහලද විමලිගෙ ගෙදර යන්නෙ

    නලුවෙක් නෙමේ මොලයක් කියන්නෙ උබල වගේ අයට තමා..රෙදි නෑ:baffled::confused:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    1. මහින්දගෙ හොරා කෑව කියල කොහෙද චොදනා තියෙන්නෙ??? මොන අධ්කරනේද නඩු පවරල තියෙන්නෙ කියන්ඩ බලන්ඩ...??? කො ශාක්ෂි???

    1.1 කෝ මහින්දගෙ රත්තරන් අශ්වයො??
    1.2 කෝ මහින්දගෙ ලැම්බොගිනි( නාමල්ගෙ හරි ) ??
    1.3 කෝ මහින්දගෙ රත්තරන් ලැට් පොච්චි තියෙන මාලිගාව ??
    1.4 කෝ මහින්දෙ මෝරු ඉන්න මාලු ටැකිය??

    2.විමල්ට වාහන අවභාවිතාව සම්බන්ධ නඩුවක් තියෙනව..ඒක අධිකරනයේ විබාග වෙනව..තීන්දුව ආවම අපි බලමු හොරාද නැද්ද කියල....

    Ponil Batalande Wadakagarayak Karan giya kiyala kiyanawa, Mahinda ge Kaale Nadu Damme Na ne ban , Ai E?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය ඔක්ස්ෆර්ඩ් ගිහින් ආපු උන් රටේ මහ බැකුව කොල්ල කද්දි, 8 පාස් එකා හොදයි බන්, අඩුම ගානෙ මහජන බැකුවවත් කොල්ල කෑවෙ නෑනෙ...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: .ඔය තියෙන්නෙ .

    යකෝ උබල වගේ ත්‍රීවිල් පක්ශ වල උන් ලොකුකරගත්තු නිසා තමයි අවුරුදු 30ක යුද්දයක් ඉවරකරපු ජනාදිපති කෙනෙක්ටත් ගෙදර යන්න උනේ .අන්තිම බින්දුව වෙනකන් ඒ මනුස්සයව හූරන් කන්න හදන ගෙවලයො තොපි .මහින්ද නැත්තම් උබලට හිගාකන්න වෙන්නෙ .කලු කොඩියි අනන් මනන් ගොන් කතා කියල ඒ මනුස්සයවත් නෝන්ඩි කරන්නැතුව ඉන්ඩ කියපන් 8 පාස් නැති එකාට
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ මේ ඔයාල හෙන බුද්ධිමත් මිනිස්සු නේද???

    ඇහුවෙ මේක

    මෙන්න උත්තරේ

    නලුවෙක් නෙමේ මොලයක් කියන්නෙ උබල වගේ අයට තමා..රෙදි නෑ:baffled::confused:

    මට මහින්ද අදාලම නෑ .මට අදාල උබවයි විමලිවයි විතරයි .විමලි ගැන අහපන් කියාදෙන්නම් :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ponil Batalande Wadakagarayak Karan giya kiyala kiyanawa, Mahinda ge Kaale Nadu Damme Na ne ban , Ai E?

    මහින්දගෙ කලෙ නඩු දැම්මෙ නැ ,චන්දිකාගෙ කලෙ තමා නඩු දැම්මෙ...නඩුවෙ ප්‍රධාන ශාක්කි කාරයට වෙඩි තියල මැරුව...උබලගෙ ඔය මානව හිතවාදිය...:oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සොර දෙටුවෙක්
    අගමැති කරවන්නට
    ටොයියො රැලක් ගෙන යන ගමනේ....
    මහ බැoකුව දැක
    සොරා කන්ට එය..
    කදිමයි ඔහු සිතුවාලු..//
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: .ඔය තියෙන්නෙ .

    යකෝ උබල වගේ ත්‍රීවිල් පක්ශ වල උන් ලොකුකරගත්තු නිසා තමයි අවුරුදු 30ක යුද්දයක් ඉවරකරපු ජනාදිපති කෙනෙක්ටත් ගෙදර යන්න උනේ .අන්තිම බින්දුව වෙනකන් ඒ මනුස්සයව හූරන් කන්න හදන ගෙවලයො තොපි .මහින්ද නැත්තම් උබලට හිගාකන්න වෙන්නෙ .කලු කොඩියි අනන් මනන් ගොන් කතා කියල ඒ මනුස්සයවත් නෝන්ඩි කරන්නැතුව ඉන්ඩ කියපන් 8 පාස් නැති එකාට

    මට මහින්ද අදාලම නෑ .මට අදාල උබවයි විමලිවයි විතරයි .විමලි ගැන අහපන් කියාදෙන්නම් :P:P:P
    මොනවද අප්පේ මේ කියවන්නෙ:confused::confused::confused: කියනව නම් මොනා හරි තාර්කික යමක් කියපන්කො..
    හරි හරි මම ආයෙ උබේ මිනිහට මහ ඹකු හොර නොකිය ඉන්නම් ඉවරනෙ...:lol::lol:.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොනවද අප්පේ මේ කියවන්නෙ:confused::confused::confused: කියනව නම් මොනා හරි තාර්කික යමක් කියපන්කො..
    හරි හරි මම ආයෙ උබේ මිනිහට මහ ඹකු හොර නොකිය ඉන්නම් ඉවරනෙ...:lol::lol:.

    නෑ නෑ කියපන් .හොරුන්ට හොරු කියන්නම ඕන .ඒ උනාට 8 පාස් නැති උන් පාර්ලිමේන්තු යවන්න කලින් ඉස්කෝලෙ යවන්න ඕන . 2/2 = 0
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ නෑ කියපන් .හොරුන්ට හොරු කියන්නම ඕන .ඒ උනාට 8 පාස් නැති උන් පාර්ලිමේන්තු යවන්න කලින් ඉස්කෝලෙ යවන්න ඕන . 2/2 = 0

    1. 8 පාස් උන්ට පාර්ලිමෙන්තු යන්ඩ බැ ඊට කලින් ස්කෝලෙ යනවන්ඩ ඔනෙ කියල නිතියක් කොහෙද තියෙන්නෙ පොඩ්ඩක් කියල දෙනවද??

    2. රටේ අගමැතිට මහ බැoකුව කොල්ල කන්ඩ පුලුවන් කියල නිතියක් තියෙනවදද???
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. 8 පාස් උන්ට පාර්ලිමෙන්තු යන්ඩ බැ ඊට කලින් ස්කෝලෙ යනවන්ඩ ඔනෙ කියල නිතියක් කොහෙද තියෙන්නෙ පොඩ්ඩක් කියල දෙනවද??

    2. රටේ අගමැතිට මහ බැoකුව කොල්ල කන්ඩ පුලුවන් කියල නිතියක් තියෙනවදද???

    නීතියක් නම් නෑ .ඒ උනාට මොලයක් නැති උන් යවන්න හොදනෑ .ඉස්කෝලෙ යවන්න ඕන කලින්ම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීතියක් නම් නෑ .ඒ උනාට මොලයක් නැති උන් යවන්න හොදනෑ .ඉස්කෝලෙ යවන්න ඕන කලින්ම

    1 නිතියක් නැත්තන් මොනාද උබ කියවන්නෙ ???:confused::confused: උබ වගේ එකෙක් කියන දේවල් අනිත් උන් අහයිද?? :rofl:

    2 එතකොට ඔය හොරු අල්ලන්ඩ පෙරමුනේම උන්න රන්ජන් රාමනායක B.Sc ගහපු පොරක් වෙන්ඩ ඇති නේද ??:rolleyes::rolleyes: