උබ තිරිසනෙක් බන් වෙන නම් කියන්ඩ දෙයක් නැ,උබ එහෙම කරනව ඇති මම නම් එහෙම නැ
අඩන්න එපා තුදූ .මන් ඇත්ත කිව්වෙ .සතිය අවසානෙ මේ වගේ ආතල් එකක් ගත්තෙ නැත්තම් වැඩක් නෑ .ඇත්තටම උබව අවුස්සන එකෙන් පට්ට ආතල් එකක් තියනව . හැබැයි උබේ සුපුරුදු ආතල් එක ආවෙ නෑ අද .අර පබයෙක් ජනාදිපති වෙලා පො%නයෙක් අගමැති උනාම ඔහොම වෙනව කියන එක .


මොකද උබට සනීප නැද්ද






