එරෝසන් අද නැද්ද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ තිරිසනෙක් බන් වෙන නම් කියන්ඩ දෙයක් නැ,උබ එහෙම කරනව ඇති මම නම් එහෙම නැ

    අඩන්න එපා තුදූ .මන් ඇත්ත කිව්වෙ .සතිය අවසානෙ මේ වගේ ආතල් එකක් ගත්තෙ නැත්තම් වැඩක් නෑ .ඇත්තටම උබව අවුස්සන එකෙන් පට්ට ආතල් එකක් තියනව . හැබැයි උබේ සුපුරුදු ආතල් එක ආවෙ නෑ අද .අර පබයෙක් ජනාදිපති වෙලා පො%නයෙක් අගමැති උනාම ඔහොම වෙනව කියන එක .:P:P:P මොකද උබට සනීප නැද්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මොනව කියන්නද ඔය වගේ මායමක්වත් දාල මාරු වෙයන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P:P:P:P ඉතින් උබනෙ හිර උනේ .මන් අහපු එකට උත්තර දුන්නෙ නෑනෙ

    ලොල් එහෙමවත් කියමු රෙදි නැතුව රගන්නෙ කවුද කියල් පේනව හැමොටම
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...

    අඩන්න එපා තුදූ .මන් ඇත්ත කිව්වෙ .සතිය අවසානෙ මේ වගේ ආතල් එකක් ගත්තෙ නැත්තම් වැඩක් නෑ .ඇත්තටම උබව අවුස්සන එකෙන් පට්ට ආතල් එකක් තියනව . හැබැයි උබේ සුපුරුදු ආතල් එක ආවෙ නෑ අද .අර පබයෙක් ජනාදිපති වෙලා පො%නයෙක් අගමැති උනාම ඔහොම වෙනව කියන එක .:P:P:P මොකද උබට සනීප නැද්ද

    :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් එහෙමවත් කියමු රෙදි නැතුව රගන්නෙ කවුද කියල් පේනව හැමොටම

    උබටනම් රෙදි තිබ්බෙම නෑනෙ ඒ කාලෙ ඉදන්ම :baffled::baffled::baffled: ගෝල්ෆේස් උපායමාර්ගිකව වැදගත් නෑ කියපු එකානෙ උබ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ අපොයි බුද්ධිමතාට උන දේ....රත්තරන් අශ්වයො..ලැම්බොගිනි,මාලු ටැකි, මෝරු .......උත්තර නැද්ද:rofl::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබටනම් රෙදි තිබ්බෙම නෑනෙ ඒ කාලෙ ඉදන්ම :baffled::baffled::baffled: ගෝල්ෆේස් උපායමාර්ගිකව වැදගත් නෑ කියපු එකානෙ උබ

    ගොල්ෆේස් ගොඩ වෙලා වරාය නගරයක් හැදෙන්ඩ තිබ්බ කියල උබල වගේ රට හරක්ට අමතක වෙල බන්..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...

    ගොල්ෆේස් ගොඩ වෙලා වරාය නගරයක් හැදෙන්ඩ තිබ්බ කියල උබල වගේ රට හරක්ට අමතක වෙල බන්..

    අනිත් එවුන් කොහොම උනත් විමල්ට නම් ගෙවන ගානට උබව සුපිරියටම වටිනවා..එහෙම එකෙක් ඉන්න එක ගැන ආඩම්බරයි බ්‍රෝ..:yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ගොල්ෆේස් ගොඩ වෙලා වරාය නගරයක් හැදෙන්ඩ තිබ්බ කියල උබල වගේ රට හරක්ට අමතක වෙල බන්..

    ඉතින් පොරෝසන් ඒකෙත් අක්කර ගානක් සින්නක්කරව දීලනෙ තිබ්බෙ මතක නැද්ද .ලන්කාවෙ ප්‍රධාන වරාය ලග තිබ්බ ඉඩම් ටික ලෝකෙ වටේ බෙදුවහම ආතල්ද . දැන් මුනුත් කරන්න හදන්නෙ ඒටිකමයි .හිටපු උන් සුදු රෙදි පොරෝගෙන කරෙත් ඒ ටිකමයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ගොල්ෆේස් ගොඩ වෙලා වරාය නගරයක් හැදෙන්ඩ තිබ්බ කියල උබල වගේ රට හරක්ට අමතක වෙල බන්..

    uba Anita unta haraka kuwata uba thama loke inna lokuma gon haraka. ubage kata tika dakkama penawa wessakatawath iskole gihin ne kiyala:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් පොරෝසන් ඒකෙත් අක්කර ගානක් සින්නක්කරව දීලනෙ තිබ්බෙ මතක නැද්ද .ලන්කාවෙ ප්‍රධාන වරාය ලග තිබ්බ ඉඩම් ටික ලෝකෙ වටේ බෙදුවහම ආතල්ද . දැන් මුනුත් කරන්න හදන්නෙ ඒටිකමයි .හිටපු උන් සුදු රෙදි පොරෝගෙන කරෙත් ඒ ටිකමයි

    අක්කර 200ක් විතර අපිට හදල දීල අක්කර 20 ක් විතර උන් ගන්න ගිවිසුමක් පාඩුද ??? උබලට බිස්නස් නොතේරුනාට මම මොකක් කරන්නද?? දැන් ඒක නතර කරේ ඒක දන්ඩ වෙන නිසා වෙන්ඩ ඇති පව්....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    රජයේ විගනකාධිපතිවරයාගෙ තීරනය අධිකරනය අවසාන තීරනය විදිහට පිලිගනන්ව..එතනින් එහාට උබ ඔය කියන දේවල් වෙන්නෙ.. පොඩ්ඩක් විගනන පනත් හොයන් කියවපන්.. එතකොට ඔය ඔලමොට්ටල කම් මග ඇරෙයි..අනේ උබල වගේ ගොන්නුනෙ මේ රටේ ඉන්නෙ..:confused:

    Nikan danne nathi boru kiyala p#ka ira ganna epa bung.. helping hambantota bank account awa bawithaya wela kiyala auditor general thindu karala thiyedi thamai Sarath N Silva MR pakshawa thinduwa dunne
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    Erozan balan uba wenuwen methana katha karane Gayan witharai.. ko ubath 1ka puka dena Delete,Rasyhiyadu padanama etc un ubema account ne 1kane unwa basanna bari?