බලපන් කැරියගෙ හැටි. අවුරුදු ගානක් ඉඳන් මේකේ මහා උන්ට කඩේ යනවා උන්ගේ හැටි බලපන්. නියම වහල්ලු.
meva save karala tiyaganin
------ Post added on Mar 31, 2022 at 1:50 PM
උබ කියන එක ඇත්ත,අවතාරේ මාරු කරද ?පරණ එක හොදයි බන්මුගේ මතේ මොනවා උනත් , හද්ද කාලකන්නියෙක් උනත් ප්රසිද්ද කරන්න එපා. දැන් කොල්ලෝ කුලප්පු වෙලා ඉන්න විදිහට මුට ගේමක් දෙන්න බැරි නැ ලොවෙත්. එක තමා මට නම් හිතෙන්නේ. මම වගේ ඕකව ඉනොර් ලිස්ට් එකට දාපන්. උබලා උට කමෙන්ට් කරනවා කියන්නේ උගේ අරමුණ සාර්ථකයි කියන එක. අයි උබලට එක තේරෙන්නේ නැත්තේ?
මටත් ඕක හිතුනා බන් . ඉදපන් මාරු කරන්නම්@
උබ කියන එක ඇත්ත,අවතාරේ මාරු කරද ?පරණ එක හොදයි බන්
ගං කඹරයාබලපන් කැරියගෙ හැටි. අවුරුදු ගානක් ඉඳන් මේකේ මහා උන්ට කඩේ යනවා උන්ගේ හැටි බලපන්. නියම වහල්ලු.


