එරෝසාන්_එන්න_කතා_කරමු...

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Qasim-Qureshi-Basil-Rajapaksa-Bathiudeen.jpg
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    :shocked::shocked::shocked::shocked::shocked::shocked: 2017 කිරියට ආපු උබ කොහොමද 2015 උන දේවල් දන්නෙ..නොදකින් ෆේක් අටෝගෙන තව කියවන්ඩත් එනව ..ගූ ඇන් පී ගල් කොල්ලො ඔහොමම තමයි කෙලින් එන්ඩ කොන්ද පන නැ ෆේක් අටෝගෙන උක දෙනව..:baffled::baffled:

    ලොල්. ඒ ගැන ත්‍රෙඩ් එකක් පිටින්ම දාලා තිබුණ. හොයාගනින් ගූගල් සර්ච් කරලා. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලනවා. යහපාලනේ රට කාපු බල්ලොන්ට වගේම, හිඟන්නාගෙ ඉඳන් හැමෝම ගෙවන බදු සල්ලිවලින් වාසි ගන්න, වැඩ කරගන්න, තොටත්, ඒවයෙන් නඩත්තු වෙන කාලණ්නි යැපෙන්නොන්ටත් හතේ හතම වදිනවා පර බල්ලො. දරුවො ගෑණි වෙන්න පුළුවන්, හෙණ හතම ගහන්න ඕනෙ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    තනිකර ෆේක් 2015 ඒව දන්නව ඊට පස්සෙ ආපු උන්..අපෝ උබල රෙදි ඇදගෙන එනවනෙ කියවන්ඩත්.. :baffled::baffled:

    EK eke 2015 dapu thread thawama thiyenawa. Search karala balapan. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල්. ඒ ගැන ත්‍රෙඩ් එකක් පිටින්ම දාලා තිබුණ. හොයාගනින් ගූගල් සර්ච් කරලා. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලනවා. යහපාලනේ රට කාපු බල්ලොන්ට වගේම, හිඟන්නාගෙ ඉඳන් හැමෝම ගෙවන බදු සල්ලිවලින් වාසි ගන්න, වැඩ කරගන්න, තොටත්, ඒවයෙන් නඩත්තු වෙන කාලණ්නි යැපෙන්නොන්ටත් හතේ හතම වදිනවා පර බල්ලො. දරුවො ගෑණි වෙන්න පුළුවන්, හෙණ හතම ගහන්න ඕනෙ.

    අනේ ඇත්තට ,උබ ගූගල් සර්ච් කරල ,මම 2014 කියපුව කියවල, මතක තියාගෙන ඉදලද අද රිප්ලයි කරේ.:lol::lol::lol::lol:ෆේක් කියල මට්ටු උනාට පස්සෙත් කියවන්ඩ එන්ඩ එපා බන්, හරි එකෙන් වරෙන් මොකෝ ලැජ්ජද ගූ ඇන් පී කියල පෙන්නන්ඩ..:lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    චන්දිකා බණ්ඩාරනායක කුමාරතුoග ,දැන් පලයන් පැනපන් ගිහින් ලිදකට.. :lol::lol:

    Amãna Bank PLC.

    A Public Quoted Limited Liability Company Incorporated in Sri Lanka in February 2009 and Licensed by the Central Bank of Sri Lanka.

    Commercial Banking Entirely Based on Sharia Principles.

    මෙච්චර දෙයක් වෙනකන් මහබයිය බුදියගෙනද උන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    EK eke 2015 dapu thread thawama thiyenawa. Search karala balapan. :angry:

    ආහ් උබත් මගෙ පරන පොස්ට් කියවන එකෙක්ද, අරුත් එහෙමයි ..:lol::lol::lol::lol: මේ ගූ ඇන් පී බූරුවන්ට හද්ද පරන පොස්ට් කියවනව ඇරෙන්ඩ වෙන වැඩක් නැද්ද අප්ප..:baffled::baffled: ෆේක් තමයි දැන් ඉතින් ඒක බොරුවක් වහගන්ඩ බොරු දාහක් කියපන්.:yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ආහ් උබත් මගෙ පරන පොස්ට් කියවන එකෙක්ද, අරුත් එහෙමයි ..:lol::lol::lol::lol: මේ ගූ ඇන් පී බූරුවන්ට හද්ද පරන පොස්ට් කියවනව ඇරෙන්ඩ වෙන වැඩක් නැද්ද අප්ප..:baffled::baffled: ෆේක් තමයි දැන් ඉතින් ඒක බොරුවක් වහගන්ඩ බොරු දාහක් කියපන්.:yes::yes:

    Umba kohomada kiyanne mama UNP kiyala? Mama kawadawath UNP ekata chandayak deela na. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Amãna Bank PLC.

    A Public Quoted Limited Liability Company Incorporated in Sri Lanka in February 2009 and Licensed by the Central Bank of Sri Lanka.

    Commercial Banking Entirely Based on Sharia Principles.

    මෙච්චර දෙයක් වෙනකන් මහබයිය බුදියගෙනද උන්නෙ

    අමානා බෑන්ක් පටන් ගත්තෙ චන්දිකාගෙ කාලෙ දැනගෙන කියවපන්.. චන්දිකාගෙ කාලෙ පටන් ගත්ත එක උබේ පොන්නයට තිබ්බනෙ බන් 2015 ඇවිල්ල හොද නැති නිසා වහල දාන්ඩ , ඇත්තට උබේ පොන්නයට තිබ්බෙ බන් මහ බැකුව හොරා කන්නෙ නැතුව අමානා බැන්ක් එකට කෙලින්ඩ...:yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අමානා බෑන්ක් පටන් ගත්තෙ චන්දිකාගෙ කාලෙ දැනගෙන කියවපන්.. චන්දිකාගෙ කාලෙ පටන් ගත්ත එක උබේ පොන්නයට තිබ්බනෙ බන් 2015 ඇවිල්ල හොද නැති නිසා වහල දාන්ඩ , ඇත්තට උබේ පොන්නයට තිබ්බෙ බන් මහ බැකුව හොරා කන්නෙ නැතුව අමානා බැන්ක් එකට කෙලින්ඩ...:yes::yes:
    උබෙ ඇස් දෙක අම්ම ලගද පොන්නයො:angry: 2009 චන්ද්‍රිකාගෙ ආන්ඩුවක් කොහෙද තිබ්බෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ප්‍රදාන පක්ශ 3 ට බෙදිල කිරිය රත් කරන උබලට
    උබල නියෝජනය කරන පක්ශෙ ලොක්ක එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් තියෙනවද ?

    එහෙම තියෙනන් උන්ගෙ මතයත් මේකෙ දාපල්ල....

    උබලට ඩිරෙක්ට් කන්ටැක්ස් නැත්නම් නිකන් බොරු වැඩක් බන් මේ..
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අනේ ඇත්තට ,උබ ගූගල් සර්ච් කරල ,මම 2014 කියපුව කියවල, මතක තියාගෙන ඉදලද අද රිප්ලයි කරේ.:lol::lol::lol::lol:ෆේක් කියල මට්ටු උනාට පස්සෙත් කියවන්ඩ එන්ඩ එපා බන්, හරි එකෙන් වරෙන් මොකෝ ලැජ්ජද ගූ ඇන් පී කියල පෙන්නන්ඩ..:lol::lol:

    :rofl: හොර මිනිහා එක්ක ගිය එකේ වීඩියෝ එකක් මාට්ටු උනාම ගෑණි කියනවා හොරෙන් වීඩියෝ කරපුව ඔට්ටු නෑ කියල. ඒ වගේ කතාවක්.

    අනේ බල්ලො, විහිලු නෙවේ, තෝ ගිහින් ඌට කියලා කරගන්න දේවල්වලින් ලැබෙන වාසිවලින් යැපෙන තොගේ දරුවන්ට, ගෑණිට, ඒ වගේම තොට හෙණ හතම ගහනවා. මෙතන විකාර කියපන් බහු බූත

    තෝ බූරුව හිතුවද අපි චීන්නු කියලා? බබා වගේ ටෝක් දෙනව මේ මාස ගාණකට කලිනුත් ඕක ගියා ත්‍රෙඩ් එකක් දාලා. තෝත් රිප්ලයි කරල තිබ්බා ඒකේ. ගූගල් කරලා හොයාගනින්, නැතුව තෝ වගේ එළකිරි.කොම් එකේ මම තමයි අල්ලන් ඉන්නෙ, කැම්පේන් කරන්නෙ කියන තමන්ගෙ හැකියාවෙන් දෙයක් ගොඩනගාගන්න බැරි, මිනිස්සුන්ගේ බදුසල්ලි වලින් වාසි ගන්න, ඒවායෙන් යැපෙන පර බල්ලෙක් නෙවේ මම.

    ගිහින් බවුත් එක පුකේ ගහගෙන වැළලියන්. දේශපාලන හෙන්චයියො එනව, තමංගෙ දුක් මහංසියෙන් හම්බ කරන් කන අපිට උගන්වන්න. කාලකණ්නියා. තොගෙන් යැපෙන සේරටම වැහි නැති හෙන ගහන්න ඕනෙ. පාහර හොර හැත්ත.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    meka uththarayak nemei seeye, mama gotabayata vote karanna hethuwa kiwwe MR anthawadeenta wiruddawa mokuth kale na kiyala allegations thibbata.

    Gota vote karana nokana eka mae thread adalama na futha,methana di ahanne shariya banking gana
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umba kohomada kiyanne mama UNP kiyala? Mama kawadawath UNP ekata chandayak deela na. :rofl:

    මම චන්දෙ දුන්න කීවෙ නැනෙ, මම කිවෙ උබ ගූ ඇන් පී එකට කඩේ යන කමෙන්ට් දාපුව දැක්ක නිසා..:yes::yes: අද ඉදන් ෆේක් එකක් කියලත් මතක තියා ගන්නම් :yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එරෝසාන් මහින්ද රාජපක්ෂ රටේ නායකයා විදියට රටේ මූල්‍ය ක්‍රමය හලාල් කරනවා 2006 දී... ඒහින්දා ලංකාවේ සම්පුර්නයෙන් වහාබ්වාදි මුස්ලිම්වරුන්ට අයත් බැංකුවක් විදියට අමානා බැංකුව 2009 ආරම්භ වෙනවා. ඊට පස්සේ රටේ රාජ්‍ය බැංකූ කිහිපයක්ම රාජප්ක්ෂගේ අනින් හලාල් වෙනවා , මේකට මොකද්ද කියන්නේ ?

    https://en.wikipedia.org/wiki/Amana_Bank_(Sri_Lanka)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබෙ ඇස් දෙක අම්ම ලගද පොන්නයො:angry: 2009 චන්ද්‍රිකාගෙ ආන්ඩුවක් කොහෙද තිබ්බෙ

    මම කීවනෙ අමාන බැන්ක් පටන් ගත්තෙ චන්දිකාගෙ කාලෙ කියල ඒක තමයි ඇත්ත,විකියෙ තියන ඒව 100%ක් නිවරදි නැ... පිලි ගන්නෙ නැත්තන් නිකා ඉදපන් ඉවරනෙ..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම චන්දෙ දුන්න කීවෙ නැනෙ, මම කිවෙ උබ ගූ ඇන් පී එකට කඩේ යන කමෙන්ට් දාපුව දැක්ක නිසා..:yes::yes: අද ඉදන් ෆේක් එකක් කියලත් මතක තියා ගන්නම් :yes:

    Pennapan balanna eka comment ekak mama UNP ekata kade yanna dapu. Maha bankuwa hora kaapu, Rate kisima sanwardanayak nokarapu, Hamadama boru kiya kiya minissu rawattapu, Rate arakshaawa ballata daapu UNP ekata kade yanawa nam uu manussayek wenna ba. Bath kana harakekma wenna one :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසාන් මහින්ද රාජපක්ෂ රටේ නායකයා විදියට රටේ මූල්‍ය ක්‍රමය හලාල් කරනවා 2006 දී... ඒහින්දා ලංකාවේ සම්පුර්නයෙන් වහාබ්වාදි මුස්ලිම්වරුන්ට අයත් බැංකුවක් විදියට අමානා බැංකුව 2009 ආරම්භ වෙනවා. ඊට පස්සේ රටේ රාජ්‍ය බැංකූ කිහිපයක්ම රාජප්ක්ෂගේ අනින් හලාල් වෙනවා , මේකට මොකද්ද කියන්නේ ?

    https://en.wikipedia.org/wiki/Amana_Bank_(Sri_Lanka)

    මම කීවනෙ අමානා බැන්ක් පටන් ගත්තෙ චන්දිකාගෙ කාලෙ කියල එතනින් එහාට කතා කරන්ඩ දෙයක් නැ විකිය 100%ක් නිවර්දි නැ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එරොසාන් එක්ක ඇතිවුන කතාවක ප්‍රතිඵලයක් තමයි මේ....
    මම කිව්වා රටේ ඉස්ලාමිය වහාබී අන්තවාදය වර්ධනය වෙන්න පහුගිය රාජපක්ෂ සමයේදී රාජ්‍ය අනුග්‍රහය ලැබුනාය කියලා.එරොසාන් කිව්වා පුළුවන් නම් ඔප්පු කරපන් කියලා.

    මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරමු පෞද්ගලික මඩ අවලාද නැතුව....

    ඔයා රිප්ලයි කරාම මම පටන්ගන්න කැමති....

    පේන විදියට නම් කලින් ආණ්ඩු දෙකේදීම ඉස්ලාම් අන්තවාදය පෝෂණය වෙලා තියෙනව.