2017 කිරියට ආපු උබ කොහොමද 2015 උන දේවල් දන්නෙ..නොදකින් ෆේක් අටෝගෙන තව කියවන්ඩත් එනව ..ගූ ඇන් පී ගල් කොල්ලො ඔහොමම තමයි කෙලින් එන්ඩ කොන්ද පන නැ ෆේක් අටෝගෙන උක දෙනව..
![]()
Golden Words![]()

තනිකර ෆේක් 2015 ඒව දන්නව ඊට පස්සෙ ආපු උන්..අපෝ උබල රෙදි ඇදගෙන එනවනෙ කියවන්ඩත්..![]()

ලොල්. ඒ ගැන ත්‍රෙඩ් එකක් පිටින්ම දාලා තිබුණ. හොයාගනින් ගූගල් සර්ච් කරලා. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලනවා. යහපාලනේ රට කාපු බල්ලොන්ට වගේම, හිඟන්නාගෙ ඉඳන් හැමෝම ගෙවන බදු සල්ලිවලින් වාසි ගන්න, වැඩ කරගන්න, තොටත්, ඒවයෙන් නඩත්තු වෙන කාලණ්නි යැපෙන්නොන්ටත් හතේ හතම වදිනවා පර බල්ලො. දරුවො ගෑණි වෙන්න පුළුවන්, හෙණ හතම ගහන්න ඕනෙ.



ෆේක් කියල මට්ටු උනාට පස්සෙත් කියවන්ඩ එන්ඩ එපා බන්, හරි එකෙන් වරෙන් මොකෝ ලැජ්ජද ගූ ඇන් පී කියල පෙන්නන්ඩ..

චන්දිකා බණ්ඩාරනායක කුමාරතුoග ,දැන් පලයන් පැනපන් ගිහින් ලිදකට..![]()
EK eke 2015 dapu thread thawama thiyenawa. Search karala balapan.![]()



මේ ගූ ඇන් පී බූරුවන්ට හද්ද පරන පොස්ට් කියවනව ඇරෙන්ඩ වෙන වැඩක් නැද්ද අප්ප..
ෆේක් තමයි දැන් ඉතින් ඒක බොරුවක් වහගන්ඩ බොරු දාහක් කියපන්.

ආහ් උබත් මගෙ පරන පොස්ට් කියවන එකෙක්ද, අරුත් එහෙමයි ..මේ ගූ ඇන් පී බූරුවන්ට හද්ද පරන පොස්ට් කියවනව ඇරෙන්ඩ වෙන වැඩක් නැද්ද අප්ප..
ෆේක් තමයි දැන් ඉතින් ඒක බොරුවක් වහගන්ඩ බොරු දාහක් කියපන්.
![]()

Amãna Bank PLC.
A Public Quoted Limited Liability Company Incorporated in Sri Lanka in February 2009 and Licensed by the Central Bank of Sri Lanka.
Commercial Banking Entirely Based on Sharia Principles.
මෙච්චර දෙයක් වෙනකන් මහබයිය බුදියගෙනද උන්නෙ


උබෙ ඇස් දෙක අම්ම ලගද පොන්නයොඅමානා බෑන්ක් පටන් ගත්තෙ චන්දිකාගෙ කාලෙ දැනගෙන කියවපන්.. චන්දිකාගෙ කාලෙ පටන් ගත්ත එක උබේ පොන්නයට තිබ්බනෙ බන් 2015 ඇවිල්ල හොද නැති නිසා වහල දාන්ඩ , ඇත්තට උබේ පොන්නයට තිබ්බෙ බන් මහ බැකුව හොරා කන්නෙ නැතුව අමානා බැන්ක් එකට කෙලින්ඩ...
2009 චන්ද්‍රිකාගෙ ආන්ඩුවක් කොහෙද තිබ්බෙඅනේ ඇත්තට ,උබ ගූගල් සර්ච් කරල ,මම 2014 කියපුව කියවල, මතක තියාගෙන ඉදලද අද රිප්ලයි කරේ.ෆේක් කියල මට්ටු උනාට පස්සෙත් කියවන්ඩ එන්ඩ එපා බන්, හරි එකෙන් වරෙන් මොකෝ ලැජ්ජද ගූ ඇන් පී කියල පෙන්නන්ඩ..
![]()
හොර මිනිහා එක්ක ගිය එකේ වීඩියෝ එකක් මාට්ටු උනාම ගෑණි කියනවා හොරෙන් වීඩියෝ කරපුව ඔට්ටු නෑ කියල. ඒ වගේ කතාවක්.meka uththarayak nemei seeye, mama gotabayata vote karanna hethuwa kiwwe MR anthawadeenta wiruddawa mokuth kale na kiyala allegations thibbata.
Umba kohomada kiyanne mama UNP kiyala? Mama kawadawath UNP ekata chandayak deela na.![]()

අද ඉදන් ෆේක් එකක් කියලත් මතක තියා ගන්නම් 
උබෙ ඇස් දෙක අම්ම ලගද පොන්නයො2009 චන්ද්‍රිකාගෙ ආන්ඩුවක් කොහෙද තිබ්බෙ
මම චන්දෙ දුන්න කීවෙ නැනෙ, මම කිවෙ උබ ගූ ඇන් පී එකට කඩේ යන කමෙන්ට් දාපුව දැක්ක නිසා..අද ඉදන් ෆේක් එකක් කියලත් මතක තියා ගන්නම්
![]()

එරෝසාන් මහින්ද රාජපක්ෂ රටේ නායකයා විදියට රටේ මූල්‍ය ක්‍රමය හලාල් කරනවා 2006 දී... ඒහින්දා ලංකාවේ සම්පුර්නයෙන් වහාබ්වාදි මුස්ලිම්වරුන්ට අයත් බැංකුවක් විදියට අමානා බැංකුව 2009 ආරම්භ වෙනවා. ඊට පස්සේ රටේ රාජ්‍ය බැංකූ කිහිපයක්ම රාජප්ක්ෂගේ අනින් හලාල් වෙනවා , මේකට මොකද්ද කියන්නේ ?
https://en.wikipedia.org/wiki/Amana_Bank_(Sri_Lanka)
එරොසාන් එක්ක ඇතිවුන කතාවක ප්‍රතිඵලයක් තමයි මේ....
මම කිව්වා රටේ ඉස්ලාමිය වහාබී අන්තවාදය වර්ධනය වෙන්න පහුගිය රාජපක්ෂ සමයේදී රාජ්‍ය අනුග්‍රහය ලැබුනාය කියලා.එරොසාන් කිව්වා පුළුවන් නම් ඔප්පු කරපන් කියලා.
මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරමු පෞද්ගලික මඩ අවලාද නැතුව....
ඔයා රිප්ලයි කරාම මම පටන්ගන්න කැමති....