මම මුලින්ම ආව....... ඇරෝසාන්ගේ අම්මගේ අප්පාගේ සීන් දන්නේ මම තමයි![]()
waliya nagala yano ban... thooru mooru game eka yanne... api wage haal masso ganne na..

මම මුලින්ම ආව....... ඇරෝසාන්ගේ අම්මගේ අප්පාගේ සීන් දන්නේ මම තමයි![]()

මම සාක්කියක් දැම්ම උඹ සාක්කියක් දාපන් එහෙනම්.මම කීවනෙ අමාන බැන්ක් පටන් ගත්තෙ චන්දිකාගෙ කාලෙ කියල ඒක තමයි ඇත්ත,විකියෙ තියන ඒව 100%ක් නිවරදි නැ... පිලි ගන්නෙ නැත්තන් නිකා ඉදපන් ඉවරනෙ..

ප්‍රදාන පක්ශ 3 ට බෙදිල කිරිය රත් කරන උබලට
උබල නියෝජනය කරන පක්ශෙ ලොක්ක එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් තියෙනවද ?
එහෙම තියෙනන් උන්ගෙ මතයත් මේකෙ දාපල්ල....
උබලට ඩිරෙක්ට් කන්ටැක්ස් නැත්නම් නිකන් බොරු වැඩක් බන් මේ..


මම කීවනෙ අමානා බැන්ක් පටන් ගත්තෙ චන්දිකාගෙ කාලෙ කියල එතනින් එහාට කතා කරන්ඩ දෙයක් නැ විකිය 100%ක් නිවර්දි නැ


PB 3618 PQ (Under the Companies Act No 07 of 2007).
: A Public Quoted Limited Liability Company Incorporated in Sri Lanka in February 2009 and Licensed by the Central Bank of Sri Lanka.
- Legal Form
: Commercial Banking Entirely Based on Sharia Principles.
- Business
මෙන්න දැන් මොකද කියන්නේ උන්ගේ සයිට් එකේම තියෙන්නේ
https://www.amanabank.lk/about-us/corporate-information.html
මම සාක්කියක් දැම්ම උඹ සාක්කියක් දාපන් එහෙනම්.![]()

Pennapan balanna eka comment ekak mama UNP ekata kade yanna dapu. Maha bankuwa hora kaapu, Rate kisima sanwardanayak nokarapu, Hamadama boru kiya kiya minissu rawattapu, Rate arakshaawa ballata daapu UNP ekata kade yanawa nam uu manussayek wenna ba. Bath kana harakekma wenna one![]()
The OrphanCare launch event was held on 29 March 2019 at BMICH under the distinguished patronage of Her Excellency Chandrika Bandaranaike Kumaratunga, Hon Mangala Samarweera Minister of Finance, Hon Chandrani Bandara Minister of Women and Child Affairs and Development of Dry Zones, Hon Ayman Sejiny CEO of Islamic Corporation for the Development of the Private Sector and Dr Indrajit Coomaraswmay, Governor of Central Bank of Sri Lanka with the presence of many diplomats, donors customers, staff and well-wishers.
ඔය තියෙන්නෙ චන්දිකත් එක්ක තියෙන ඇයි හොදයිය නිසයි එන්ඩ කියන්නෙ 2019 දි නැත්තන් උන්දට එන්ඩ කියන්ඩ කිසීම උවමනාවක් නැනෙ.. විකියෙන් බලල සියල්ල තීරනය කරන්ඩ එපා විකිය 100%ක් නිවරදි නැ..![]()
ලමා නිවාසයක් නේද පටන් අරන් තියෙන්නෙThe OrphanCare launch event was held on 29 March 2019 at BMICH under the distinguished patronage of Her Excellency Chandrika Bandaranaike Kumaratunga, Hon Mangala Samarweera Minister of Finance, Hon Chandrani Bandara Minister of Women and Child Affairs and Development of Dry Zones, Hon Ayman Sejiny CEO of Islamic Corporation for the Development of the Private Sector and Dr Indrajit Coomaraswmay, Governor of Central Bank of Sri Lanka with the presence of many diplomats, donors customers, staff and well-wishers.
ඔය තියෙන්නෙ චන්දිකත් එක්ක තියෙන ඇයි හොදයිය නිසයි එන්ඩ කියන්නෙ 2019 දි නැත්තන් උන්දට එන්ඩ කියන්ඩ කිසීම උවමනාවක් නැනෙ.. විකියෙන් බලල සියල්ල තීරනය කරන්ඩ එපා විකිය 100%ක් නිවරදි නැ..![]()

ලමා නිවාසයක් නේද පටන් අරන් තියෙන්නෙ![]()
ඔය රෙද්ද නෙමෙයි චන්ද්‍රිකා ලමානිවාස හදනව අරව මේව නිසා එන්න කියල තියෙන්නෙ. බැංකුව පටන්ගත්තෙ මහින්දගෙ කාලෙ ඒක පිලිගනින්මොක උනත් චන්දිකාට එන්ඩ කියන්නෙ මොකටද??? චන්දිකා චරිතයක් නෙමේනෙ දැන්..එන්ඩ කියන්ඩ තියෙන එකම හේතුව චන්දිකා පටන් ගන්ඩ අවසර දුන්න නිසා..
මොක උනත් චන්දිකාට එන්ඩ කියන්නෙ මොකටද??? චන්දිකා චරිතයක් නෙමේනෙ දැන්..එන්ඩ කියන්ඩ තියෙන එකම හේතුව චන්දිකා පටන් ගන්ඩ අවසර දුන්න නිසා..
විකියෙන් නෙවෙයි උන්ගේ සයිට් එකේම තියෙනවා සංස්ථාපිත කරේ 2009 කියලා. අනික 2019 නෙවෙයි මලයෝ කතා කරන්නේ 2009
ඔය රෙද්ද නෙමෙයි චන්ද්‍රිකා ලමානිවාස හදනව අරව මේව නිසා එන්න කියල තියෙන්නෙ. බැංකුව පටන්ගත්තෙ මහින්දගෙ කාලෙ ඒක පිලිගනින්
2009 රට පාලනේ කලෙත් චන්ද්‍රිකාද? එහෙනම් යුද්දෙ ඉවරකලෙත් චන්ද්‍රිකා කියමුස්තාපිත කරනව කියල 2009 එක පාට්ට මැවෙනවද????? නිකන් මෝඩ කතා කියන්ඩ එපා 2009 ඕපන් කරේ චන්දිකාගෙ කාලෙ ගහපු ගිවිසුකම්ට අනුව..නොදැන කියවන්ඩ එපා දන්න හින්ද කියන්නෙ..

uba konata palayanada wada...ohoma inna...okkoma aran ennam...ogollanwa balanna...

2009 රට පාලනේ කලෙත් චන්ද්‍රිකාද? එහෙනම් යුද්දෙ ඉවරකලෙත් චන්ද්‍රිකා කියමු![]()


හරි ඔහොම යන්කෝ.... අමානා බැංකුව චන්ද්‍රිකා අවසර දුන්න නිසාලු.... එහෙනම් මක්කටැයි රාජ්‍ය බැංකුවක් වෙන එකේ අන්නූර් කියන ඉස්ලාමික බැංකු අංශය පටන්ගත්තේ 2010 දී.... ? ඒකටත් චන්ද්‍රිකා අවසර දුන්නද මහින්ද රටේ මුදල් ඇමතිවෙලා ඉන්දැද්දි ? ඈ බන් ඒ කීවේ චන්ද්‍රිකා මරු ගේම් නේ දෙන්නේ රාජපක්ෂලාගේ ඇස් වලට වැලි ගහල ?ස්තාපිත කරනව කියල 2009 එක පාට්ට මැවෙනවද????? නිකන් මෝඩ කතා කියන්ඩ එපා 2009 ඕපන් කරේ චන්දිකාගෙ කාලෙ ගහපු ගිවිසුකම්ට අනුව..නොදැන කියවන්ඩ එපා දන්න හින්ද කියන්නෙ..