එරෝසාන්_එන්න_කතා_කරමු...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    අනේ බං අපිත් ඔය කාලේ හිටිය. සටන් විරාම ගිවිසුම කියවපන් විමලසේන කිව්වා ඒවා කියන්නෙපා.
    හමුදාවයි කොටියි ඉන්න තැන වලම නැවතිලා සාකච්චා කරන්න තමයි තීරණේ කරේ
    .
    යුද්දේ දින්න එක මහින්ද කරා කියල අනිත් එවුන් රට ලියල දුන්න වෙන්නේ නෑ
    අවුරුදු 30කට කිට්ටුවෙන්න යුද්ද කරලා ඇතිවෙලා සාකච්චා කරන්න ගිහිපු එක වැරද්දක්ද.
    මහින්ද ඇවිල්ලත් ගොඩක් කල් යුද්දෙට ගියාද නෑනේ
    චන්ද්‍රිකා කරපු වැඩේට වඩා ඒක හොඳයි.

    රනිල් කරපු වැඩේ වැරදියි කිව්වෙ යුද්දේ දින්න එක මහින්ද කරපු හින්ද නෙමෙයි; රනිල් කරපු වැරදිවලින් අරික්කාලක් සාක්කි එක්කම පෙන්නල තියෙනව කලින් පෝස්ට් එකේ.

    රනිල්ගෙ වැඩ සාධාරණීකරණය කරන්න War exhaustion එක සමාවට කාරණයක් වෙන්නෙ නෑ. උඩ පෝස්ට් එකේ ලින්ක් කියවලා බලන්න, අඩු ගානෙ මේකවත්.

    [FONT=Arial, Helvetica, sans-serif]IA would legitimise separate state: Kadir[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif] Special Presidential Adviser on Foreign Affairs Lakshman Kadirgamar warned on Friday that the country's security was being seriously jeopardized under the ongoing ceasefire agreement and that the time has come for every citizen to take a stand on where they stood on the issue.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT] [FONT=Arial, Helvetica, sans-serif] "This is a very serious moment, a defining moment. The security situation is getting graver and graver. We cannot go on like this, " Mr.Kadirgarmar told a gathering of lawyers at the Presidential Secretariat on Friday.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif] He said that if an agreement were signed granting an interim administration to the LTTE, in which it would have been guaranteed a majority membership, it would go ninety per cent towards legitimising a separate state.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif] "I would say it will be the beginning of the end," he said.
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]Mr. Kadirgamar said once an interim administration was established on the ground, it would lead to a de facto state and whether a final settlement was reached or not, it would be irreversible.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]He said an interim measure could only be a step before a final solution but in this case it seems that both parties had no interest in a finality.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif] " How can you have an interim administration without a commitment towards a final solution," he queried.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif] He said a separate state was now staring us in the face.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif] " What do the people want to do now? We don't want war. We don't want to see dead bodies of young men and women. But does that mean we are willing to go as far as saying that we want peace at any cost," he asked.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    Sunday Times, 2003/08/03

    http://www.sundaytimes.lk/030803/news/1.html#1
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හපොයි, මූ නම් නියම යූ.එන්.පී බත් බැලයෙක්. ඔය ආණ්ඩුවෙ චැනල්, පත්තර විතර්ක් කියන එව්වා නෙමෙයි පොඩ්ඩක් හොයලා බලපන්. උඹට කියා දෙන්න දේවල් නම් ගොඩායි. අනිවා උඹට එකෙන් එක කියා දෙන්නම්, වැඩක් නැති වෙයි කියලත් හිතුනට අනික් උන්ට දැනගන්න හරි...

    පොතක් පතක් කියවපන්.උඹ කියල තියෙන පට්ට තර්ක වලට හිනා ගිහින් ඔය ටික කිව්වේ.:rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    රනිල් කරපු වැඩේ වැරදියි කිව්වෙ යුද්දේ දින්න එක මහින්ද කරපු හින්ද නෙමෙයි; රනිල් කරපු වැරදිවලින් අරික්කාලක් සාක්කි එක්කම පෙන්නල තියෙනව කලින් පෝස්ට් එකේ.

    රනිල්ගෙ වැඩ සාධාරණීකරණය කරන්න War exhaustion එක සමාවට කාරණයක් වෙන්නෙ නෑ. උඩ පෝස්ට් එකේ ලින්ක් කියවලා බලන්න, අඩු ගානෙ මේකවත්.

    [FONT=Arial, Helvetica, sans-serif]IA would legitimise separate state: Kadir[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif] Special Presidential Adviser on Foreign Affairs Lakshman Kadirgamar warned on Friday that the country's security was being seriously jeopardized under the ongoing ceasefire agreement and that the time has come for every citizen to take a stand on where they stood on the issue.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT] [FONT=Arial, Helvetica, sans-serif] "This is a very serious moment, a defining moment. The security situation is getting graver and graver. We cannot go on like this, " Mr.Kadirgarmar told a gathering of lawyers at the Presidential Secretariat on Friday.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif] He said that if an agreement were signed granting an interim administration to the LTTE, in which it would have been guaranteed a majority membership, it would go ninety per cent towards legitimising a separate state.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif] "I would say it will be the beginning of the end," he said.
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]Mr. Kadirgamar said once an interim administration was established on the ground, it would lead to a de facto state and whether a final settlement was reached or not, it would be irreversible.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]He said an interim measure could only be a step before a final solution but in this case it seems that both parties had no interest in a finality.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif] " How can you have an interim administration without a commitment towards a final solution," he queried.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif] He said a separate state was now staring us in the face.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]

    [FONT=Arial, Helvetica, sans-serif] " What do the people want to do now? We don't want war. We don't want to see dead bodies of young men and women. But does that mean we are willing to go as far as saying that we want peace at any cost," he asked.[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]
    [/FONT]
    Sunday Times, 2003/08/03

    http://www.sundaytimes.lk/030803/news/1.html#1

    කධිරගාමර් කිව්වා කියල ඕක බුදු බන වෙන්නේ නෑ. චන්ද්‍රිකා යුද්දේ කරපු හැටි මම කලින් කිව්වේ චන්දෙ කිට්ටු වෙනකොට sticker බෙදනවා සුදු නෙළුම අරකයි මේකයි.
    යාපනේ වෙනකන් අල්ලනවා ඊට පස්සේ අත ඇරලා අරුන් අල්ලගන්නකන් ඉඳල ආපහු ගහනව
    ඉතින් ඔය cabinet එකෙමනේ කධිරගාමර් හිටියෙත්.
    දේශපාලනෙයි ඇත්තට වෙච්ච එවයි පටලගන්නෙපා.
    ඔය ඒ කාලේ දේශපාලන සාකච්චා අහල කුරවල් වෙච්ච ඒවා තම තියෙන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    කධිරගාමර් කිව්වා කියල ඕක බුදු බන වෙන්නේ නෑ. චන්ද්‍රිකා යුද්දේ කරපු හැටි මම කලින් කිව්වේ චන්දෙ කිට්ටු වෙනකොට sticker බෙදනවා සුදු නෙළුම අරකයි මේකයි.
    යාපනේ වෙනකන් අල්ලනවා ඊට පස්සේ අත ඇරලා අරුන් අල්ලගන්නකන් ඉඳල ආපහු ගහනව
    ඉතින් ඔය cabinet එකෙමනේ කධිරගාමර් හිටියෙත්.
    දේශපාලනෙයි ඇත්තට වෙච්ච එවයි පටලගන්නෙපා.
    ඔය ඒ කාලේ දේශපාලන සාකච්චා අහල කුරවල් වෙච්ච ඒවා තම තියෙන්නෙ

    හරි හරි ඇත්තට වෙච්ච ඒවා දන්නෙ ඔබතුමා විතරයි :D මේව ඔක්කොම රනිල්ට විරුද්ධව පළවෙච්ච බොරු.
    අපි කොණ්ඩෙ බැඳපු චීන්නු. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව ඉතින් ගැලරි කතානේ බං. මහින්දත් ඇවිත් යුද්දෙට ගියේ නෑ රතනලා පෙළපාලි ගිහින් තමයි යුද්දෙට ගියේ.

    උඹල ඔය කියන වගේ ඒවා මටත් කියන්න පුළුවන්
    කොටි එක්ක 2005 deal දැම්ම.
    අපේ කොල්ලෝ දහස් ගානක් මරපු දළඳා මාලිගාවට ගහපු අරන්තලාවේ හාමුදුරුවෝ මරපු කරුණ අද ඇමති.
    මහින්ද උව බැදගන්නවා උම්මා දෙනවා.
    රෙදි ඇඳන් වරෙන් කඩේ යන්න උඹල දෙන්නම හෙළුවෙන් ඉන්නේ.

    මහින්දයි රනිලුයි සජිතුයි ඔක්කොම කරපුව දන්නවා අපි එකෙක්ට බැනල තව එකෙක්ව පොර කරන්න බෑ
    ඔක්කොම පොන්නයෝ තමයි.

    පොන්නයගෙ කාලෙ පෙලපාලිගියෙ නැද්ද මේ තිරිසන් වැඩේ කරන්ඩ එපා කියල , එතකොට ඇයි පොන්නය නිකා උන්නෙ තිබ්බනෙ යුද්දෙ කරන්ඩ ඕව තර්ක නෙමේ..

    2005 කොටි එක්ක ඩීල් දැම්ම න්ම් ඒව ඔප්පු කරන්ඩ ඔනෙ, අපි ඔප්පු කරන්ඩ බැරි දේවල් කියවන්නෙ නැනෙ..
    1රනිල කොටි එක්ක ඊනියා සමගිවිසුමක් ගැහුවෙ නැද්ද?? ගැහුව,
    2 රනිල මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකාය පාවල දුන්න නැද්ද??? පාවල දුන්න..
    3 කොටි ඒ පාවා දීමෙන් ප්‍රකාශයට පත් කරපු නිලධාරි ලයිස්තුවෙ උන්නෙ අය 68ක් පොන්නයගෙ කාලෙම මරල දැම්මෙ නැද්ද??? මරල දැම්ම...
    4 මේ පාර සහරාන් බෝම්බ ගලහ 300ක් මරනකන් පොන්නය බලාගෙන උන්නෙ නැද්ද , ඊයෙම උසාවියෙදි එලිඋනා බුද්ධි අශ වාරතා 97ක් සහරාන් ගැන ආවත් ඒවට ක්‍රියාකරල නැ කියල මේව බොරුද???? ඔක්කොටම සාක්කි තියෙනව..අපි මඩ ගහන්නෙ නැ කිසිම ශාක්කියක් නැති දේවල් කිය කියා..
    :no::no:

    අද කොහෙද කරුණ ඇමතිකමක් දරන්නෙ අඩුම ගනෙ පාර්ලිමේන්තු මන්ත්‍රි කමක්වත් නැනෙ මොනවද මේ කියවන්නෙ ඇයි බන් ඔහොම බොරු කිය කියා මඩ ගහන්නෙ ලැජ්ජාවක් නැද්ද ඔහොම බොරු කියන්ඩ..

    මහින්දට නම් මහින්ද වගේ කොල්ලොම 3ක් ඉන්නව, මට කියපන්කො පොන්නයගෙයි නිධයි හොරාගෙයි ළමයි ඉන්නෙ කොහෙද කියල පොඩ්ඩක් පොටෝ එකක් දාපන් අපිත් ආසයිනෙ දැක ගන්ඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    69823392_10157736979216934_5173151296143753216_n.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ලින්ක් බලහන් විමලසේනලා කියපුවාද කියලා :D ඔය 2002-2004 පුවත්පත් වාර්තා.

    පොන්නයගෙ කාලෙ පෙලපාලිගියෙ නැද්ද මේ තිරිසන් වැඩේ කරන්ඩ එපා කියල , එතකොට ඇයි පොන්නය නිකා උන්නෙ තිබ්බනෙ යුද්දෙ කරන්ඩ ඕව තර්ක නෙමේ..

    2005 කොටි එක්ක ඩීල් දැම්ම න්ම් ඒව ඔප්පු කරන්ඩ ඔනෙ, අපි ඔප්පු කරන්ඩ බැරි දේවල් කියවන්නෙ නැනෙ..
    1රනිල කොටි එක්ක ඊනියා සමගිවිසුමක් ගැහුවෙ නැද්ද?? ගැහුව,
    2 රනිල මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකාය පාවල දුන්න නැද්ද??? පාවල දුන්න..
    3 කොටි ඒ පාවා දීමෙන් ප්‍රකාශයට පත් කරපු නිලධාරි ලයිස්තුවෙ උන්නෙ අය 68ක් පොන්නයගෙ කාලෙම මරල දැම්මෙ නැද්ද??? මරල දැම්ම...
    4 මේ පාර සහරාන් බෝම්බ ගලහ 300ක් මරනකන් පොන්නය බලාගෙන උන්නෙ නැද්ද , ඊයෙම උසාවියෙදි එලිඋනා බුද්ධි අශ වාරතා 97ක් සහරාන් ගැන ආවත් ඒවට ක්‍රියාකරල නැ කියල මේව බොරුද???? ඔක්කොටම සාක්කි තියෙනව..අපි මඩ ගහන්නෙ නැ කිසිම ශාක්කියක් නැති දේවල් කිය කියා..
    :no::no:

    අද කොහෙද කරුණ ඇමතිකමක් දරන්නෙ අඩුම ගනෙ පාර්ලිමේන්තු මන්ත්‍රි කමක්වත් නැනෙ මොනවද මේ කියවන්නෙ ඇයි බන් ඔහොම බොරු කිය කියා මඩ ගහන්නෙ ලැජ්ජාවක් නැද්ද ඔහොම බොරු කියන්ඩ..

    මහින්දට නම් මහින්ද වගේ කොල්ලොම 3ක් ඉන්නව, මට කියපන්කො පොන්නයගෙයි නිධයි හොරාගෙයි ළමයි ඉන්නෙ කොහෙද කියල පොඩ්ඩක් පොටෝ එකක් දාපන් අපිත් ආසයිනෙ දැක ගන්ඩ..

    රනිලා නම් අමු පොන්නයා නෙ. ඒත් සජියට අංගවිකල හරි මන්ද මානසික දරුවෙක් ඉන්නවා කියල අහලා තියෙනව. ඒක ඇත්තක්ද බන්???
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ane arizon ponna kama penna epa. podak kiyapanko ai ban gota saharanta salli deela ati kale? ai ara sharia university eka open kale? ai badurdeen ta kiyala wilpattuwe kelawa kapuwe?

    ubata mataka nathnam ai ban 2012 -2015 wenakam oya east side eke tiyena pansil nikam dozer une? poddak kiyapanko ban?

    ai ban MR ape edam sinnakara dunne? 99 years kiyanne sinnakara newi ne, uba owa school eke egena gattada manda. podak ube education eka awul wage.

    ube punchi molen podak kiyapan? uba nikam nil balakaye hitiya kiyala uba buwek wena hadanawanam ube gon kama. uba poddak oya gon talks natuwa man ahapuwata poddak ans karapan ko?
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    එරෝසන් කියන්නෙ දේශපාලනය කතා කරල වැඩක් ඇති එකෙක් නෙවෙයි. ඌ විමල් වීරවංශගෙ ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ, විමල් ඇමති කෙනෙක් උනාම ප්‍රතිපාදන වලින් වැඩ කරගන්න ගොට්ටෙක්. කතා කරපල්ලා සාමාන්‍ය මිනිස්සු එක්ක. ෆුල් ටයිම් තමන්ගේ ගතමන්ට් එක ගොඩදාගන්න විමල් දරණ මතයට කඩේ යන උන්ට නැතුව.

    ඕකා 2015 සිරිසේනයා ආප්ප ගේම ගැහුවාම මේකේ රිප්ලයි කරා, අපිත් බලං ඉන්නේ රටට හොඳ දෙයක් වෙනවා නම් අපිත් එතැන කියලා. විමල්ගේ තීරණය ඒ ගැන මොකක්ද කියලා ඒ මොහොතේ නොදන්න නිසයි ඌ එහෙම කිව්වෙ. නැතුව මහින්දට ආදරේ, මහින්ද එක්ක ඉන්න මිනිහෙක් නෙවේ. විමල් ගියා නම් එදා මූත් අද ජහපාලනේට කඩේ යන එකෙක්.

    ඒ වගේ අපේ බදු සල්ලිවලින් තමන්ට වාසි ගන්න බලන් ඉන්න කාලකණ්නියෙක්. උඹලගෙ වචන අපරාදෙ ඌ එක්ක කතා කරන්න වැය කරන.

    ඔය කියල තියෙන්නෙ සින්හලෙන්ම.
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    පර්සි මරා ශරීර කෘත්‍ය කලාම ඒක ආසාවෙන් සුද්ද කරන්නේ එරෝසන් කියලා කිරියේ කවුරුත් දන්න දෙයක්නේ
    ලස්සනම වැඩේ ඒක නෙවෙයි පොනිල් - මරා දෙන්නා බොරුවට උඩින් ගේම් එකේ හිටියට යටින් ගජ මිතුරු හොඳ හොඳ ඩීල් දාගෙන ඉන්නේ
    ඉතින් පොනිල් මරා දෙන්නා සෙට් වෙන දවස් වලට පොනිලගේ පශ්චාත් බාගය සුද්ද කරන්න වෙලා තියෙන්නෙත් කිරියේ එරොසන් කියන හාදයටම තමයි

    පොනිලා ඉතින් තද කොලු කාරයනේ වැඩේ ඉවර උනාම එරෝසන්ව පුක්ෂණය කරනවලු ඒ මදිවට මංගල ඇතුලු UNP කාරයින්ගේ අති අත යන්නත් වෙලාලු
    ඉතින් කාලයක් තිස්සේ එරෝ බද්ධ වයිරයෙන් ඉන්නේ සමාජයත් එක්ක
    එරෝසන්ගේ අමාරුකම් දැනිලා මරා දැන් තවත් එකෙක් සෙට් කරලා
    nicjosh83 කියලා
    දැන් දෙන්නා එක්ක සහයෝගයෙන් වැඩ

    Depression මග ඇරවගන්න කිරියේ පොර talk දීලා තරගෙට Thread දානවා දෙන්නම
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අමුතුවෙන් හොයන්ඩ දෙයක් නැ, බිල්ඩිමක් හදන තැනකට ගිහින් සිමෙන්ති අනනව බලන් ඉන්ඩද..මොන ගූ ප්‍රශ්නද ඕයි මේ ඇත්තටම උබල මෙච්චරම මන්ද බුද්ධිකද.. :confused::confused:

    මු ලිස්සනවා ලෙසටම. :yes::D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,495
    113
    ගෝඨාභය ජනාධිපතිටයි, මහින්ද අගමැතිටයි, කැබිනට්ටුවටයි කියන්නෙ, ටික ටික නොවෙයි මුළු වරායම විකුනං කාපියව්,
    - ඥාණසාර හාමුදුරුවෝ.... තමයි කියන්නෙ..........
    .
    පහුවෙලා හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්..........
    රෝහන සහෝදරය කියපු දෙයක් තමයි
    " අද අපට සවන් නොදෙන අය - හෙට අපට සවන් දේවි "
    කියල
    සියල්ල වෙනස් වෙමින් පවතී......
    අපේ අාදරණීය මාතෘභූමියට ජයවේවා...........!!!

    116154192-873119729843999-6968772824806520458-o.jpg