එලකරුවනි එලකිරියනි
එලකරුවනි එලකිරියනි
පොඩ්ඩක් මට සවන් දීපල්ලකෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න උන් ඉන්නවනම් නැත්තම් මේ ගැන දන්න එකෙක් ඉන්නවනම් අනේ මට උත්තරයක් දීපල්ලකෝ මම A /L කෙලවෙලා දැන් ජොබ් එකක් කරන ගමන් ඉන්නේ මට O/L හොදට තියෙනවා මට ලගදී chance එකක් ආවා ඔසී යන්න මම දැන් student visa වලට apply කරන්න ඕනේ ඒකට A/L අනිවාර්යයිද? මෙහෙ තියෙන වෙන exam එකක් ගොඩ දාල යන්න බැයිද ? මට ඒ ගැන විස්තර ටිකක් කියපල්ලකෝ මට හදිසියි මචන්ලා