එලකිරියට අලුතින් ආපු එකෙක්ට මෙක ගෙන ඉගන ගන්නෙ කොහොමද? points ගන්න විදිය එහෙම
ela elaකාලයක් එහෙට මෙහෙට වෙවි ඉද්දි ඉබේම සෙට් වෙනව බ්රො... ලොකුවට ඉගෙනගන්න දෙකුත් නෑනේ.. මේ අලුත්1 ලේසි...




මමත් ඉස්සර නිකන් අවිත් කියවල යනව. පස්සෙ අකව්න්ට් එක හදුවෙඑහෙම ලොකුවට දෙයක් නෑ මටනම්, පුලු පුලුවන් වෙලාවට මොනා මොනා හරි කියවලා / බලලා / ගන්න දෙයක් අරගෙන / පොස්ට් එකට බම්ප් පාරක් දීලා / රෙපක් දීලා (ඔය ලයික්, ඩිස්ලයික් එහෙම) සැපේ ඉන්න තමා තියෙන්නේ. බලාන් කෝ මගේ පොපයිල් එක join වෙලා තියෙන්නේ කවද්ද? තාම points කීයද කියලා? සැපේ තමා ඉන්නේ.....![]()
මමත් ඉස්සර නිකන් අවිත් කියවල යනව. පස්සෙ අකව්න්ට් එක හදුවෙ
trophy points. stars walin thiyenneමොනවද points කියන්නේ ?![]()