එලකිරියට අලුතින් ආපු එකෙක්ට

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    එලකිරියට අලුතින් ආපු එකෙක්ට මෙක ගෙන ඉගන ගන්නෙ කොහොමද? points ගන්න විදිය එහෙම
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    HmNRazor

    Well-known member
  • එහෙම ලොකුවට දෙයක් නෑ මටනම්, පුලු පුලුවන් වෙලාවට මොනා මොනා හරි කියවලා / බලලා / ගන්න දෙයක් අරගෙන / පොස්ට් එකට බම්ප් පාරක් දීලා / රෙපක් දීලා (ඔය ලයික්, ඩිස්ලයික් එහෙම) සැපේ ඉන්න තමා තියෙන්නේ. බලාන් කෝ මගේ පොපයිල් එක join වෙලා තියෙන්නේ කවද්ද? තාම points කීයද කියලා? සැපේ තමා ඉන්නේ..... :yes::rolleyes::yes::rolleyes:
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    එහෙම ලොකුවට දෙයක් නෑ මටනම්, පුලු පුලුවන් වෙලාවට මොනා මොනා හරි කියවලා / බලලා / ගන්න දෙයක් අරගෙන / පොස්ට් එකට බම්ප් පාරක් දීලා / රෙපක් දීලා (ඔය ලයික්, ඩිස්ලයික් එහෙම) සැපේ ඉන්න තමා තියෙන්නේ. බලාන් කෝ මගේ පොපයිල් එක join වෙලා තියෙන්නේ කවද්ද? තාම points කීයද කියලා? සැපේ තමා ඉන්නේ..... :yes::rolleyes::yes::rolleyes:
    මමත් ඉස්සර නිකන් අවිත් කියවල යනව. පස්සෙ අකව්න්ට් එක හදුවෙ
     

    HmNRazor

    Well-known member
  • මමත් ඉස්සර නිකන් අවිත් කියවල යනව. පස්සෙ අකව්න්ට් එක හදුවෙ

    ඉස්සර වගේ කිරිය නග්ගලා ගන්න එක ඉතින් අපේ අලුත් පරම්පරවට බාරයි