එලකිරියට ගිය කලක්

Status
Not open for further replies.

matara_man

Member
Apr 28, 2009
375
23
0
එලකිරියට ගිය කලක්

එළකිරි එකේ වර්තමාන තත්වය දැක්කම දුක හිතෙනවා.එක්කෝ ඇඩ්මින් මේක හරියට පාලනය කරන්න ඕනේ.
එහෙම නැත්නම් එළකිරි එක පෝර්න් සය්ට් එකක් කරන්න ඕනේ.
දැන් කට්ටිය එළකිරි එන්නේ වැල බාගන්න .ලජ්ජය්.

මේකේ කෙල්ලන්ගේ ලින්ක් හුවමාරු කරන උන්ටත් යමක් කියන්න ඕනේ.
උඹලට මේවා මේ ආත්මේ පඩිසන් දෙනවා.ඒ උඹලගේ අක්කගේ හරි නංගි ගේ හරි ඒවත් මෙහෙමම ලීක් වෙලා.
අඩුගානේ උම්බලගේ දුරුවකුගේ.

යකෝ උන් දෙන්න ආතල් එකක් ගත්ත තමය.උන් අතින් එක ලීක් වුනා තමය.එත් උන් දෙන්නගේ ජීවිත වලින් ඒ වැරැද්දට වන්දි ඉල්ලන්න එපා.හිතපන් උඹේ අක්කගේ එකක් මෙහෙම ලීක් වුනානම් වෙන තත්වය.
උඹලට මේක හම්බවුනා නම් එක බලල ආතල් එකක් ගනින්.එත් ඒ කොල්ලගෙය් කෙල්ලගෙය් FB ෆොටෝ සහ ලින්ක් ෂෙයාර් කර කර කරන බලු වැඩේ නවත්තපල්ලා.

මේක මතක තියා ගනිල්ලා උඹලට මේ කරන පව් වැඩ වලට මේ මේ ආත්මේ පඩිසන් දෙනවා.
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇත්ත බන්. වල් වැඩ කරන්නම ඕනේ නෑ කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් ලීක් වෙන්න toilet වල ඉඳන් කැමරා අටවන මේ කාලේ :baffled: තමුන්ගේ එකෙකුට මොනවහරි උනොත් විතරයි ගොඩක් උන්ට තේරෙන්නේ :baffled: අනික ඔය මොකුත් නොදන්න අම්මල තාත්තලට වහ කන්න හිතෙනවා ඇති :sorry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඒ ගැන නම් කියනුම කවරේ ද?
    ජීටී දොරේ නිවාඩු ද මංද මේ ටිකේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එළකිරි එකේ වර්තමාන තත්වය දැක්කම දුක හිතෙනවා.එක්කෝ ඇඩ්මින් මේක හරියට පාලනය කරන්න ඕනේ.
    එහෙම නැත්නම් එළකිරි එක පෝර්න් සය්ට් එකක් කරන්න ඕනේ.
    දැන් කට්ටිය එළකිරි එන්නේ වැල බාගන්න .ලජ්ජය්.

    මේකේ කෙල්ලන්ගේ ලින්ක් හුවමාරු කරන උන්ටත් යමක් කියන්න ඕනේ.
    උඹලට මේවා මේ ආත්මේ පඩිසන් දෙනවා.ඒ උඹලගේ අක්කගේ හරි නංගි ගේ හරි ඒවත් මෙහෙමම ලීක් වෙලා.
    අඩුගානේ උම්බලගේ දුරුවකුගේ.

    යකෝ උන් දෙන්න ආතල් එකක් ගත්ත තමය.උන් අතින් එක ලීක් වුනා තමය.එත් උන් දෙන්නගේ ජීවිත වලින් ඒ වැරැද්දට වන්දි ඉල්ලන්න එපා.හිතපන් උඹේ අක්කගේ එකක් මෙහෙම ලීක් වුනානම් වෙන තත්වය.
    උඹලට මේක හම්බවුනා නම් එක බලල ආතල් එකක් ගනින්.එත් ඒ කොල්ලගෙය් කෙල්ලගෙය් FB ෆොටෝ සහ ලින්ක් ෂෙයාර් කර කර කරන බලු වැඩේ නවත්තපල්ලා.

    මේක මතක තියා ගනිල්ලා උඹලට මේ කරන පව් වැඩ වලට මේ මේ ආත්මේ පඩිසන් දෙනවා.
    :)
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    ඇත්ත බන්. වල් වැඩ කරන්නම ඕනේ නෑ කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් ලීක් වෙන්න toilet වල ඉඳන් කැමරා අටවන මේ කාලේ :baffled: තමුන්ගේ එකෙකුට මොනවහරි උනොත් විතරයි ගොඩක් උන්ට තේරෙන්නේ :baffled: අනික ඔය මොකුත් නොදන්න අම්මල තාත්තලට වහ කන්න හිතෙනවා ඇති :sorry:
    ඔව් බන්.මේකේ උන්ගේ මානසික තත්වය තේරුම් ගන්න මාර අමාරුය්.මට මේ ඩිංගට -රේප් හා දෙනෙකුට වඩා දීල තියෙනවා.පව් බන් මේ කොල්ලෝ.උන් අහනවා මගේ කෙල්ලද ?මගේ අක්කද? කියල -rep දෙන අතරේ.
    යකෝ ඒ කාගේ හරි අක්ක කෙනෙක්.කගේ හරි නංගි කෙනෙක්.බලල ආතල් එකක් ගනින්.මෙතන ඕවා ෂෙයාර් කරන්නේ නැතුව.
    පොඩ්ඩක් හිතපන් උඹේ තාත්තගෙය් අම්මගෙය් මෙහෙම් සීන් එකක් ලීක් වුනොත් උඹට ඇතිවෙන තත්වේ.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔකෙ විඩියෝ එක එළකිරියෙ ලයිව් දුන්නා වගේනෙ උඹේ කතාව:rofl:,ඔවා හරි කියලා මම කියනවා නෙවෙයි,:no:ඒත් ජී.ටි ලොක්කා උනත් හිතනවා ඇති බන් කට්ටියගෙ ඉල්ලුමට අවස්ථාවක් දෙන්න:P,අනික මේකෙ ඉන්න උන් සිල් අරගත්තු උන් නෙවෙයි,උනුත් හැගීම් දැනීම් තියන උන්:rolleyes:,අනික කෙල්ලෙක්ට කැම් එකක් ඉස්සරහ උක් කන්න පුළුවන් නම්,ඒවා ලීක් උනාම පු ක ද?:eek:දැන් කියන්න එපා හිඩ්න් කැම් කියලා,:angry:ඒකි කැම් එක දිහා බලනවා සැරෙන් සැරේ,:shocked:බැලුවෙ නැති නම් මුලින් බලලා වරෙන්,:lol:අනික ජී.ටි ලොක්කට උනත් කරන්න දෙයක් නෑ.අපේ උන් මාරු කරගන්නෙ ලින්ක් විතරයි.:yes:සයිට් එකට ඒක අවුලක් නෑ.මොකද සයිට් එකෙන් ඒවා අප් කරලා නෑ නෙ:baffled:.උබට ඔවා පේන්න බැරි නම් වෙන ත්‍රේඩ් ඔපන් කරන් බලහන්,එතකොට කේස් එකක් නෑ:eek:
     
    හැංගිලා රෙප් කපන එක නම් කැ* සීන් එකක් බන් rep+7
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕනෙම වැලක් කොසක් පොලොසක් ගොසිපක් ලීක් වුනු ගැටයක් කකුලක් සෙවීමට අවශ්‍ය නං search කරන විට elakiri යන Keyword එක සමග search කරන්න. ප්‍රතිපල ක්ෂණයකින් ! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඕනෙම වැලක් කොසක් පොලොසක් ගොසිපක් ලීක් වුනු ගැටයක් කකුලක් සෙවීමට අවශ්‍ය නං search කරන විට elakiri යන Keyword එක සමග search කරන්න. ප්‍රතිපල ක්ෂණයකින් ! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes:
    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුකන උන්ට කියන්නෙ සුකද්දී video කරන්න එපා..
    video කරල ලීක් උනාට පස්සෙ නවත්තන්න බෑ නෙ share වෙන එක..
    elakiri එකද fb එකද කියල වැඩක් නෑ බොරුවට කෑ ගහල වැඩකුත් නෑ ඊට පස්සෙ..
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    ඔකෙ විඩියෝ එක එළකිරියෙ ලයිව් දුන්නා වගේනෙ උඹේ කතාව:rofl:,ඔවා හරි කියලා මම කියනවා නෙවෙයි,:no:ඒත් ජී.ටි ලොක්කා උනත් හිතනවා ඇති බන් කට්ටියගෙ ඉල්ලුමට අවස්ථාවක් දෙන්න:P,අනික මේකෙ ඉන්න උන් සිල් අරගත්තු උන් නෙවෙයි,උනුත් හැගීම් දැනීම් තියන උන්:rolleyes:,අනික කෙල්ලෙක්ට කැම් එකක් ඉස්සරහ උක් කන්න පුළුවන් නම්,ඒවා ලීක් උනාම පු ක ද?:eek:දැන් කියන්න එපා හිඩ්න් කැම් කියලා,:angry:ඒකි කැම් එක දිහා බලනවා සැරෙන් සැරේ,:shocked:බැලුවෙ නැති නම් මුලින් බලලා වරෙන්,:lol:අනික ජී.ටි ලොක්කට උනත් කරන්න දෙයක් නෑ.අපේ උන් මාරු කරගන්නෙ ලින්ක් විතරයි.:yes:සයිට් එකට ඒක අවුලක් නෑ.මොකද සයිට් එකෙන් ඒවා අප් කරලා නෑ නෙ:baffled:.උබට ඔවා පේන්න බැරි නම් වෙන ත්‍රේඩ් ඔපන් කරන් බලහන්,එතකොට කේස් එකක් නෑ:eek:

    මගේ point එක එක නෙවි මචන්.බලපල්ලා එකෙන් ආතල් ගනිල්ලා.නො issue .
    උන්ගේ නම් හොයාගෙන උන්ගේ FB profile ෂෙයාර් කරන එක ,ලින්ක් හැම එකාටම යවන එක නම් අන්තිම කැතය් මචන්.
    ඔය කොල්ලය් කෙල්ලය් කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ.උන් කැමරාව තියාගෙන ඔය වැඩේ කරත් උන්ට ඕක ලීක් කරන්න ලන්කාවටමේ පෙන්නන්න ඕන වුනේ නැනේ මචන්.
    යකෝ මට හිතෙන්නේ මේක මගේ නංගි ටත් වෙන්න පුළුවන් කියල.අනිත් උන්ට ඕක නොතේරන එක තමය ප්‍රශ්නේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕක එලකිරියට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි බන්.
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් අවුරුදු තුන හතරකට කලින් බුකිය තිබ්බේ කොහොමද අද කොහොමද කියල?
    ඒ ඒ කාලෙට තියන trend වලට තමා ඉතින් එක එක ඒවා වැටෙන්නේ.

    හැබැයි මෙහෙම දෙයක් තියනවා. කාලෙකට නිතර කතාබහ වෙන දෙයක් එලකිරියට දාපුවහම සාමාන්යෙන් සිද්දියක් නම් ටිකක් වැඩිපුර දෑන ගන්නත්, අලුත් තාක්ෂණයක් නම් වැඩිපුර දෙයක් දන ගන්නත් බොරුවක් නම් අතේ මාට්ටු වෙන එකත් අනිවා වෙනවා. මේ අවුරුදු ටිකකට මේකෙන් ගත්ත දේවල් පොතක් පත්තරයක් කියවලා ගත්ත දේවල් වලට වඩා ජිවිතේට පට්ටම වටිනවා. :love::love::love:
     
    Status
    Not open for further replies.