එලකිරියට ගිය කලක්

Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
:yes:
mata hithila thiyenava bro.
meke admin hena vala pappek.

උඹේ අනිත් කතා කෙසේ වෙතත් ඕකට නම් විරුද්දයි බ්‍රෝ,

උඹ මේ ටිකේ බැලුවද දන්නේ නැ
ඔය ගැන වැටිච්ච සැහෙන ත්රෙඅඩ් ගොඩක් එය delete කරා.

එකක් delete කරද්දී දහදෙනෙක් අලුතෙන් ත්රෙඅඩ් ඔපෙන් කරද්දී කොහොමද කරන්නේ කියහන්කෝ.
අනික කීයෙන් කීදෙනාද රිපෝර්ට් කරන්නේ.

කෙල්ලයි කොල්ලයි ගැනනම් මට තියෙන්නේ :dull::dull: හැන්ගීමක්.
බැංකුවේ ගිහින් වැඩ කරන්නේ පිනට හම්බෙලා නෙමේනේ,දෙයක් ඉගෙනගේනනේ එතෙන්ට යන්නේ.

ඔන්න ගම වල අහිංසක කෙල්ලෙක් ගැනියෙක් නැත්තන් කවුරුහරි බ්ලක්මෙල් කරපු දෙයක් වගේ නම් කමක් නැ.

මේක උන් දෙන්නම් කැමැත්තෙන් වෙන දෙයක්.
අනික මේ මහදවල් ඔෆිස් එකක් ඇතුලේ.

site එක කෙලවෙලා තියෙන්නේ මචන් කාලෙන් කාලෙට එන එක එක typo එවුන් හින්ද තමා.
එක එක ට්‍රෙන්ඩ්,
ඕව නැතිකරන්නන් මේක private community කරන්න වෙනවා.
ගොඩක් strict rules එක්ක,
එතකොට සීමිත පිරිසක් විතරයි.

හරියට private torrent site වගේ.

අනික බන් ලංකාවේ එවුන්ගේ පොඩි අප්සට් එකක් නට් ලූස් එකක් තියෙනවනේ මචන් පන්සලකට ගියත් එතන හැසිරෙන්න දන්නේ නැති කමක්.
හැමෝම නෙමෙයි

matara_man

Member
Apr 28, 2009
375
23

උඹට මතකද දන්නේ නැ .එළකිරි එක තිබුනේ රේටින්ග් වල හයට හතට අවුරුදු ගානක්.ලංකාවේ සය්ට් වලින් එක.
එත් දැන් 25 නැත්නම් තිහ.මේකේ දවසට අසහන ත්‍රෙඩ් පහක් හයක් වැටෙනවා.
ඒ අතරේ මේ වගේ ත්‍රෙඩ් වැටෙනවා.එහෙම වුනාම හොඳ උන් මේකට එන්නේ නැ .
ඇඩ්මින් හිතන්නේ මේ ත්‍රෙඩ් ජනප්‍රිය උනාම සය්ට් එක ජනප්‍රිය වෙනවා කියල.මේ වගේ ලින්ක් හිඟන්නෝ එන්නේ ලින්ක් හිඟා කන්න විතරය්.උන්ගෙන් එක හොඳ ත්‍රෙඩ් එකක් වැටෙන්න නැ .
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උඹට මතකද දන්නේ නැ .එළකිරි එක තිබුනේ රේටින්ග් වල හයට හතට අවුරුදු ගානක්.ලංකාවේ සය්ට් වලින් එක.
    එත් දැන් 25 නැත්නම් තිහ.මේකේ දවසට අසහන ත්‍රෙඩ් පහක් හයක් වැටෙනවා.
    ඒ අතරේ මේ වගේ ත්‍රෙඩ් වැටෙනවා.එහෙම වුනාම හොඳ උන් මේකට එන්නේ නැ .
    ඇඩ්මින් හිතන්නේ මේ ත්‍රෙඩ් ජනප්‍රිය උනාම සය්ට් එක ජනප්‍රිය වෙනවා කියල.මේ වගේ ලින්ක් හිඟන්නෝ එන්නේ ලින්ක් හිඟා කන්න විතරය්.උන්ගෙන් එක හොඳ ත්‍රෙඩ් එකක් වැටෙන්න නැ .

    Lankawe dan udama list eke thiyenne gossip site. Gossip nokarana nisa thama ape rank bahinne. Gossip kala nam apith rank wadi dan, Dan umbe oya xxx girl ge kathwa photos hama gossip site ekema unu unuwe wikinenawa. :D Report kalath api wage kawruth makanneth naha.

    Mata penne oya blue eke inna aya umbe kawru hari wage, naththan umba oya blue eka leak karapu ekata sambandai.
    Karuna karala apita wada nodi porn video gahanwa nam ewa private thiya ganna kiyanna. Apita mulu dawasama site eka diha balan thread maka maka inna baha. Facebook penawane oya xxx link thiya girl ge fake profile, fan page ekawath makanne naha.
    Umbala blue gahanawa eeta passe api 24 hours aharan ewa maka maka inna ona. Hari nam blue video gahanawata lankawe neethiyata anuwa nam unwa arrest karala usawi danna ona.
    Apita 24 hours meka balan daana daana link maka maka inna baha, apith dakina welawata saha report kaloth thama link makanne
     
    Status
    Not open for further replies.