එලකිරියට මල් මිටක් !!!

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සුභ පැතුම් ෂැගී අයියා දිගටම එළකිරි එකේ අපි එක්ක ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wow niyamai ne Aiyazz heta mageth EK 1st anniversary eka :D

    prod_593_15810.gif



    මොකෝ කියන්නේ දෙන්නම අද පාර්ටි එක එකට ගමුද ? :P තෑන්ක් යූ වේවා කොමෙන්ට් එකට නංගි !! :D

    ඔයාටත් සුබ පැතුම් !!:D මොකෝ දැන් එන්නේ නැත්තේ එලකිරියට ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ පැතුම් ෂැගී අයියා දිගටම එළකිරි එකේ අපි එක්ක ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!

    බොහොම ස්තුතියි... මල්ලි ....!!

    තෑන්ක්ස්...

    Congratz kiwwa uncle :D

    :growl:ගම කනවා ... නිග්ගා නැති නිසා මාව කනවද ? ලොල් :lol: .... තැන්ක් යූ රෝවින් මල්ලි ... :D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    congrats macho


    යම් කරුණක් නිසා සිත සසල වී සිටි මා හට අද උදෑසන මා සිත් සැනසූ ආදිත්‍ය මල්ලිට බොහොම ස්තුතියි.
    කඩිතයා සිත චංචල කරපු හැටි කියපන්කෝ
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නියමයි මචන් අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක් නේ,,,,,, මේ ටික කාලේට මට මෙහෙම අත්දැකීම් තියෙනවා නම් මට හිතාගන්න පුලුවන් ඔයා ගැන. දවසක් අහම්බෙන් මම SCURVY දැක්කේ නැද්ද කියලා අහලා තමා ඔයා මට ෆිට් උනේ. මගෙන් සුභ පැතුම් අවුරුදු තුනක් මේකෙ ත්‍රිඩ් දාලා පොස්ට් දාලා වලි දාගෙන හිටියට,,:P
    මොනවා උනත් Tharinda76 නියම ආතල් ෆිට් පොරක්,,NIGGA හිටියනම් කියයි 76 කුකූලා පර කලු සින්හල කුකුලෙක් කි
    යලා.:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි... මගෙනුත් සුභපැතුම් මචං.... දිගටම මේ විදිහට අපිත් එක්ක ඉන්න.... :):):)