එලකිරියට මොකද මේ වෙලා තියෙන්නේ?
මේ චන්දෙට එළකිරියේ දාන දාන පෝල් මහින්ද දිනුම්.එත් පහුගිය අවුරුදු වල මහින්ද උඩින්ම දිනපු චන්ද වලදීත් එළකිරි පෝල් ඔක්කොම වාසි වුනේ යු.එන.පී. එකට.
එළකිරි එකත් මහින්දට කියන්නේ මහින්ද මේ සැරේ දිනනවා කියන එකද?
ඔබේ විද්වත් අදහස දක්වන්න. කුණු හරුප අනවශ්ශ්යය්.