එලකිරියට මොකද මේ වෙලා තියෙන්නේ?

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    එලකිරියට මොකද මේ වෙලා තියෙන්නේ?

    මේ චන්දෙට එළකිරියේ දාන දාන පෝල් මහින්ද දිනුම්.එත් පහුගිය අවුරුදු වල මහින්ද උඩින්ම දිනපු චන්ද වලදීත් එළකිරි පෝල් ඔක්කොම වාසි වුනේ යු.එන.පී. එකට.

    එළකිරි එකත් මහින්දට කියන්නේ මහින්ද මේ සැරේ දිනනවා කියන එකද?

    ඔබේ විද්වත් අදහස දක්වන්න. කුණු හරුප අනවශ්ශ්‍යය්.
     
    • Like
    Reactions: DASKONAPPU

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    paw ban uba,
    palaweni pituwa hinda bump ekak dannam.

    [FONT=&quot]තැනක්[/FONT] [FONT=&quot]යූ[/FONT] [FONT=&quot]මචන්[/FONT].[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]පව්[/FONT] [FONT=&quot]තමය[/FONT].[FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]කොහෙද[/FONT] 1500 [FONT=&quot]පඩි[/FONT]. :lol:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ටොයියො පිස්සු වෑටිල ඉන්නෙ... :lol::lol::lol::lol: දවස් 180 එපා උන තරම පේනවනෙ :angry:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    кσяη ησρє;18766327 said:
    mama nam athal ekak ganna mahindata vote karanawa.ethakota un uda gihin inne... :D
    මොකෙක්ට දුන්නත් වැඩක් නැ මචෝ සේරම එකයි..එකයි සිරාම කතාව:(:(
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    кσяη ησρє;18766327 said:
    mama nam athal ekak ganna mahindata vote karanawa.ethakota un uda gihin inne... :D
    කපන්න බැරි අත ඉඹින එකෙක් එහෙම කිව්වලු:lol: