යකෝ උඹ බැන්දෙත් එලකිරියෙන් හම්බුවෙච්ච කෙල්ලෙක්ව නෙහ්? ඉතින් කොහොමද ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පටලවගෙන නෑ කියන්නෙ. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියල කතාවක් අහල තියෙනවද?![]()


යකෝ උඹ බැන්දෙත් එලකිරියෙන් හම්බුවෙච්ච කෙල්ලෙක්ව නෙහ්? ඉතින් කොහොමද ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පටලවගෙන නෑ කියන්නෙ. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියල කතාවක් අහල තියෙනවද?![]()


මේකෙ කලින් ඉඳන්ම මොන මගුල කලත් වලි යනවා බං..
එදා මෙදා කියල වෙනසක් නැහැ..
බොහොම කලාතුරකින් තමයි හොඳ විදියට දෙයක් ඉවර වෙන්නෙ..
මේකෙ පෙලක් සාමාජිකයො ඉන්නවා උඹ කියනව වගේ..
එයාලා අනිත් අය කොච්චර හොඳ ත්‍රේඩ් දැම්මත් කොමෙන්ට් කරන්නෙ නැහැ වැඩිය..
ඔහේ බලලා යනවා..
එයාලගෙ සෙට් එකේ එකෙක්ට ගූ ගියා කිව්වත්, සුපිරි ත්‍රේඩ් එක මචං කියලා කොමෙන්ට් කරනවා..
එහෙම පොඩි පොඩි කේස් තියෙනවා ඉතිං..
ඔව්වා ගණන් ගන්න එපා..
චැට් ත්‍රේඩ් වල උඹව ගණන් ගන්නෙ නැත්තං නොයා හිටපං..
එතකොට හරි..
මාත් වැඩිය චැට් ත්‍රේඩ් වලට යන්නෙ නැහැ දැන්..
ඒ අය ආශ්‍රය නිශ්‍රය කරන අය එලකිරි එකේ මොන අදහසක් දැරුවත් (හරි හෝ වැරදි) ඒක හිස් මුදුනින් පිලිඅරගෙන ඒ අදහසට විරුද්ධ අයට වට වෙලා ගහන්න පටන් ගත්ත. මොකද ඒ අය පුද්ගලිකව යම් බැදීමක් තියෙන නිසා. සමහර විට වැරදි දෙයක් වුනත් අර යාලුවව සනසන්න එහෙයි කියන මට්ටමට වැටිල තියෙනවා.

වලි කේස් නිසාම කාලෙක ඉදන් මන් කිරියෙ දාන පෝස්ට් ගොඩක්ම මාත් එකඟ වෙන කොපි පේස්ට් ඒව.බඩියගෙ වචන ටිකයි මගේ වචන ටිකයි එකතු කරල දාපු පෝස්ට් එකට ස්තූතියි සහෝ..![]()
වලි කේස් නිසාම කාලෙක ඉදන් මන් කිරියෙ දාන පෝස්ට් ගොඩක්ම මාත් එකඟ වෙන කොපි පේස්ට් ඒව.

මට සම්මානයක් දෙන්න හදලත් මම බාර ගත්තේ නැත්තේ කට්ටිය තරහ කර ගන්න බැරි නිසා බං...
හිහ් හිහ් පරණ පෝස්ට් බලපන්z.නෙදකින් විතරක්.. තොපි හැංගෙන නිසා තමයි පුස් මෝඩ බූරු චරිත රජ වෙන්නෙ..
වරෙව් කරලියට..![]()


Elakiri sammana ulela kiyanne memberslama organize karala memberslatama wadi denage kamatha anuwa chandaya prakasha kireemak.
Eka thaman karapu wada gana exam ekak ho agayeemak nemei.
Godak ayata deke wenasa therun ganna bari kama thama prashne.
Thaman karana hama thread/wadak ma site eke popular ma dewal wenna ona, thaman kiyana hama wachanetama site eke anik hamoma ekanga wenna ona, mata wadagath de anik hamotama wadagath wenna ona kiyana patu adahas walin midenna.
Thamangen samajeta wenna ona yuthu kama karala e gana thaman sathutu wennai ona.

යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක්දත් කියල හිතෙනවා..
කාරණා දෙක තුනක් කියන්නන්..
ඉස්සර එලකිරි එකට වැදගත් දේවල් හැමෝටම ෂෙයා කරනවා පොදුවෙ දන්න කියන උන්. දැන් ඒකට තමාගෙ සෙට් එකට අදාල ත්‍රෙඩ් එකට විතරක් ගිහින් දැනුම ෂෙයා කරනවා. පිට උන්ට ඇතුල් වීම තහනම්..
තව එකක්.. කලු චරිතයක් ඉන්නවා වැරදි වැඩ කරන. පොර සුදු චරිතයක් වටේ එතිල ඒ සුදු චරිතෙ මුවාවෙන් වැරදි වැඩ කරනවා. සුදු චරිතයට තියෙන ගෞරවය නිසා ඇඩ්මින්ලගෙන් පවා දඩුවමක් නැහැ..
සාමාජිකයො යනවා එනවා. හැබැයි යන උන් නවත්ත ගන්න පුලුවන්නන් ලොකු දෙයක්... ගොඩක් වෙලාවට යන්නෙ එලකිරියට වැඩක් කරපු උන්. යන හේතුව එලකිරි එකේ පිස්සු කෙළින මානසික ඩයල් නිසා
කියන්න දේවල්නන් ගොඩක් තියෙනවා. ඒත් ඇඩ්මින් වෙලා මට නැති රුදාව පෝස්ට් දාන උන්ට කොහෙන්ද කියල උඹට හිතෙන්න පුලුවන් නිසා මචන් මම නොකිය ඉන්නන් ඒ දේවල්...![]()
මෙකනම් බොරු කතාවක් කවුරුත් එහෙම පිට එවුන්ට එන්න තහනම් ත්‍රිඩ් දාගෙන දැනුම ශෙයාර් කරන්නෙහ් නම් නැහ් ඔය කියන්නේ මැරිඩ් ක්ලබ් එක ගැන නම් මැරිඩ් ක්ලබ් කියන්නේ එකට කාලා බිලා පෞද්ගලිකව හම්බෙන සහොදරයෝ වගේ ඉන්න සෙට් එකක් කාටවත් ඇතුල් විමක් නම් තහනම් නැහ් එකට කාලයක් මාත් චැට් කරපු එකෙනෙක් හැටියට කියන්නහ් පුලුවන් එහෙම කිසිම දෙයක් නැහ්ඉස්සර එලකිරි එකට වැදගත් දේවල් හැමෝටම ෂෙයා කරනවා පොදුවෙ දන්න කියන උන්. දැන් ඒකට තමාගෙ සෙට් එකට අදාල ත්‍රෙඩ් එකට විතරක් ගිහින් දැනුම ෂෙයා කරනවා. පිට උන්ට ඇතුල් වීම තහනම්..
ඇඩ්මින් එහෙමහ් කිසිම කෙනෙක්ට අදින එකෙක් නෙමෙහ් බ0 උබ හිතනවනම් එහෙම දෙයක් වෙනවා කියලා කවුද කාගෙ හයියද අරගෙනහ් ඉන්නේ කියලා පබ්ලික් කියපන්තව එකක්.. කලු චරිතයක් ඉන්නවා වැරදි වැඩ කරන. පොර සුදු චරිතයක් වටේ එතිල ඒ සුදු චරිතෙ මුවාවෙන් වැරදි වැඩ කරනවා. සුදු චරිතයට තියෙන ගෞරවය නිසා ඇඩ්මින්ලගෙන් පවා දඩුවමක් නැහැ..
සමාජේ එක එක පුද්ගලයෝ ඉන්නවාහ් උබ කියන්නේ සමාජේ විවිදාකාරයේ පුත්ගලයෝ ඉන්න නිසා ගම් ගෙවල් අත ඇරලා කැලේක ගිහිල්ලා ජිවත් වෙනවා වගේ කතාවක්. එලකිරි කියන්නෙත් ඔන්ලයින් ෆොරම් එකක් එකට සමාජේ විවිධ තැන් වලින් එනවා එක නවත්තන්නහ් බැහ් එකට හැඩගැහෙන්න පුළුවන් කට්ටිය ඉතිරි වෙනවා සිනියර් හෝ ජුනියර් හෝ විවිධාකාරයේ සමාජයක් ඇතුලේ හැකියාවක් නැත්තම් කොහොමත් යනවා. එහෙම පිස්සු කෙලින නිසා සිනියර්ලා දාලා යන්වා කියනවා නම් පිස්සු කෙලින එවුන් රිපොර්ට් කරපන් හැරි වැරැද්දහ් ඇඩ්මින් බලාගනිසාමාජිකයො යනවා එනවා. හැබැයි යන උන් නවත්ත ගන්න පුලුවන්නන් ලොකු දෙයක්... ගොඩක් වෙලාවට යන්නෙ එලකිරියට වැඩක් කරපු උන්. යන හේතුව එලකිරි එකේ පිස්සු කෙළින මානසික ඩයල් නිසා
එලකිරි දාලා ගිය සිනියර් කිප දෙනෙක්ගේ නම් කිව්වනම් දැනගන්නත් එක්කහ් ?
තව එකක්.. කලු චරිතයක් ඉන්නවා වැරදි වැඩ කරන. පොර සුදු චරිතයක් වටේ එතිල ඒ සුදු චරිතෙ මුවාවෙන් වැරදි වැඩ කරනවා. සුදු චරිතයට තියෙන ගෞරවය නිසා ඇඩ්මින්ලගෙන් පවා දඩුවමක් නැහැ..























මිගාර, කැප්ටන් සීකේ, සුදුපූසා, මාතර කිඹුලා, හංස108, ඩොක්ටර් ලකී (ප්‍රසව හා නාරි)
ඩොක්ටර් රිදිලහ්, නීතිීඥ තනුජ්, පැටියා, සයිලන්ට්සහන්, සෙනාල්, මිස්ටර් ටොම්, මුද්‍රණ
ඔය අපිට ගියා කියල දැනගන්න ලැබිච්ච අය ටිකක් විතරයි. තව ගිය අය ගොඩක් ඉන්නවා අපිට මීටර් නොවෙන

අනුත්තර ගැනද ඔය කියන්නෙහ් ඔය ඊයෙත් පොස්ට් දාලා තිබ්බෙහ් මිනිහා ගැන කියන්න දෙවල් නම් තියෙනවා වෙන සයිට් වල දාපු සෙල්ලම් පොරව මාතෘකාවක් කරගෙනහ් වැඩක් නැහ් දැන් ප්‍ර්ශ්න නැතිව ඉන්න නිසා
මිගාර - උ හොද ත්‍රිඩ් දාපු එකෙක් තමා එත් උ කරපු පිස්සු වැඩ පස්සෙන් ආවා එකටහ් කරන්නහ් දෙයක් නැහ් කෙල්ලොන්ගේ ෆෙක් හදාගෙනහ් පිස්සු කෙලියටනම් එක කාගෙවත් වැරැද්දක් නෙමෙහ්. අනිත් එක මිගාර දැන් පවුලක් වෙලා ලමයි එහෙමහ් ඉන්නහ් පොරක්
සුදුපූසා -අනුත්තර ගැනද ඔය කියන්නෙහ් ඔය ඊයෙත් පොස්ට් දාලා තිබ්බෙහ් මිනිහා ගැන කියන්න දෙවල් නම් තියෙනවා වෙන සයිට් වල දාපු සෙල්ලම් පොරව මාතෘකාවක් කරගෙනහ් වැඩක් නැහ් දැන් ප්‍ර්ශ්න නැතිව ඉන්න නිසා
ඩොක්ටර් රිදිලහ් - රිදිලා ගියාද නැද්ද ඇයි ගියේ කියලා කියන්න දන්නෙහ් නැහ් හැබැයි රිදිලා කියන්නෙහ් ඔය මොකෙක් වත් පිස්සුවක් කෙලියට මෙවයෙන් යනෙහ් එකෙක් නෙමේ උ ගැන දන්නෙහ් එකෙක් හැටියට කියන්න පුලුවන් සොලිඩ් පොරක් වලි වලට බයෙවත් පිස්සු කෙලින එවුන්ට බයෙවත් යනවනම් උ මිට මාස ගානකට කලින් යන්නෙහ්
නීතිීඥ තනුජ්- තනුජකට කිසිම ප්‍රශ්නයක් කවුරුත් ඇති කරේ නැහ්, එයාගේ පෞද්ගක්ලික අවශ්‍යතාවයක් නිසා ගියේහ් යන්න කලින් පිඑම් එකකුත් දාලා තිබ්බා .... කිසිම කෙනෙක් තනුජකට විරුද්දවනම් පිස්සු කෙලියේ නැහ්
මිස්ටර් ටොම් - මොනවත් නොකියමි
මුද්‍රණ = ගියේ / යනවා කිව්වේ ඇයි කියලා කියන්නහ් පුළුවන් එකට කාගෙවත් පිස්සු කෙලිමක් නිසා නෙමේ තරග ස0විදායකයෙක්ගේ වචන පාවිච්චියේ සිද්ද උන හිත් අමනාප කමක් ... මුද්‍රන කියන්නේ අපිට වඩ දැනුම් තෙරුම් තියෙන කෙනෙක් ඉතින් එයා දෙන්න ගිය උපදෙසක් පොර ටොක් ලෙස සමහර කට්ටිය උපකල්පනය කර තිබිම වෙන්න පුලුවන් ඔකට හෙතුව
පැටියා - පැටියා නම් පිලිගන්නවා ඇටෙන් පොත්තෙන් අපු නැති එකෙක් තරහ වලට තමන්ගේ පෞද්ගලික කොන්තරත් ගෙන්න ගත්තා එකෙන් අනවශ්‍ය දෙයක් උනෙහ් .... හැබැයි පැටිය වලි වල්ට බයේ යන එකෙක් නෙමෙහ් පැටියගේ නම් පොල් එකෙන් අයින් කරන්නහ් ඇඩ්මින් පරක්කු උනා කියලා තමා පැටියට මල පැනලා හිටියේ
අනිත් කට්ටිය ගැනහ් කියන්න දන්නෙහ් නැහ් හැබැයි බහුතරයක් එලකිරියෙන් ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍ය තාවයක්න්ට මිසක් ඔය කියනවා වගේ පිස්සු කෙලපු එවුන් නිසානම් නෙමෙහ්
මෙක පැත්තකින් තියපන් උබ අනිත් එවට මොකද කියන්නෙහ් ? උබ ඔය කිව්ව්වහ් සුදු චරිත වලහ් හයිය අරගෙන ඉන්න එවුන් ගැන ? ඇඩ්මින්ලා සපොර්ට් කරනහ් උන් ගැන උබට චොදනාවක් කරන්නහ් පුලුවන් නම් එකට උත්තර දෙන්නත් වෙනවහ්
උබට එලකිරිය ගැන දන්න දෙවල් මදි පිස්සු කෙලින උන් නිසා සිනියර්ලා ගියා එ ද ඉයේ නෙමෙහ් 2007 , 2008 වගේ ....

මිගාර, කැප්ටන් සීකේ, සුදුපූසා, මාතර කිඹුලා, හංස108, ඩොක්ටර් ලකී (ප්‍රසව හා නාරි)
ඩොක්ටර් රිදිලහ්, නීතිීඥ තනුජ්, පැටියා, සයිලන්ට්සහන්, සෙනාල්, මිස්ටර් ටොම්, මුද්‍රණ
ඔය අපිට ගියා කියල දැනගන්න ලැබිච්ච අය ටිකක් විතරයි. තව ගිය අය ගොඩක් ඉන්නවා අපිට මීටර් නොවෙන



තෝ මේකේ ග්‍රාමසේවකද යකෝ..?![]()

ග්‍රාමසෙවක් ඉල්ලුම් ප්‍රත්‍රයක් දැම්මා ඇඩ්මින් දෙන්නහ් බැහ් කිව්වනේ 
