එලකිරියට මොකද වෙන්නේ?

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කවුද දැන් දාලා ගියේ බන්? මන් දැක්කා ජේස්න් ගොයියයි බඩියයි එක්සිබිට්ස් ඇර ගන්නවා... මුද්‍රණ මාමාත් යනවා කියලා තිබ්බේ.. :P
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කවුද දැන් දාලා ගියේ බන්? මන් දැක්කා ජේස්න් ගොයියයි බඩියයි එක්සිබිට්ස් ඇර ගන්නවා... මුද්‍රණ මාමාත් යනවා කියලා තිබ්බේ.. :P

    Mr. Tom
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    online life eka personal life ekath ekka patalawaganne natuwa hitiyanam yaluwo nathi wenneth na. wali daganna oneth na.
    Society ekata deyak deela nodanna deyak danagena inna tiyenne :D
    හා....:rofl: මේකට මොකුත් නොකිය ඉන්නම්:sorry::dull::rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :shocked: අඩේ සිරාවට..? දාලා යන්න තරම් දෙයක් නෑ බන්.. පොර නේද ඕක ඕර්ගනස්යිස් කලේ? හ්ම්ම්ම්... ගොඩක් හොඳ මෙම්බර් කෙනෙක්... ඔහොම තමයි බන් මේකේ කාලෙන් කාලෙක්ට වලි යනවා... පාඩුවේ පෝස්ට් එකක් දාගෙන ඒ අපි ලබු ගෙඩි අයියල ඉන්නවා වගේ ෆන් එකක් අරන් ඉන්නයි තියෙන්නේ....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked: අඩේ සිරාවට..? දාලා යන්න තරම් දෙයක් නෑ බන්.. පොර නේද ඕක ඕර්ගනස්යිස් කලේ? හ්ම්ම්ම්... ගොඩක් හොඳ මෙම්බර් කෙනෙක්... ඔහොම තමයි බන් මේකේ කාලෙන් කාලෙක්ට වලි යනවා... පාඩුවේ පෝස්ට් එකක් දාගෙන ඒ අපි ලබු ගෙඩි අයියල ඉන්නවා වගේ ෆන් එකක් අරන් ඉන්නයි තියෙන්නේ....

    banaganna welawata banala randu wela shape eke uta pm gahala shape karagena uu ekka ekathu wela anith ewun bite karagena inna puluwanne...

    chathuranga1 set uneth ehemayi.. uge thred eke link eka gana uu bite karanna gihin, anthimata pm gahala dan api denna fb eketh honda yaluwo....
     
    • Like
    Reactions: daredevill

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :(

    ah labbooo....loku line alluwa neda enna wenne na kiyala

    wassa nisa wada godak break una machan.... e nisa me paththe enawa... wenda wage thrill ekak naha ban meketh...

    fun ekak ganna thred daanneth kunuharupa... e dawas wala thibuna dewal wenas ban dan.... eka digata nawothin kattiya hoyana nisayi kalinma yanawa kiyala kiwuwe..... eth meka nisa thamayi godak yaluwo hamba une...

    kohe giyath karakila awilla open wenne me site eka ban...:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    mamath log nowunata pulwuan welata awilla thiyena kunu harupayak kiyawala yanawa bn :rofl: :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ai naththe? man than keepekama kiyala thibuna man normal member kenek kiyala.
    mama staff member kenek nemei. mata ithiri wena welawata man elakiriya wenuwen onama help ekak karana kenek.
    man witharak nemei godak aya ubala api hamoma memberslage sahayogenne community eka me thathwe thiyenne.
    kawuruwath wishesha handakin apita bedala nahane. mithurek unath kochchara fit ekak unath gt la me site eka karana krameta eka karanne. deshapalane karanawa wage korala meka gu godak karaganna un kemathi nahane.
    wadiya one na ara jetliner event ekata unath mage langa staff card ekak or badge ekak thibbe naha. luck ekata awe nattan ekatath kela wenawa.
    eka hethuwak oya gt la anik modla staff unaama watena baldi kunu kanda dakkama staff wenda epa wenawa.
    anik lokuma hethuwa puluwan hatiyata epei udaw karanna.
    anik eka mata staff member kenek widihata idiripath wendath baha mokada godak ewun (oya dan ubala ehema) staff kiyala hithana ayata staff denne naha. eyaala meke staff membersla kiyala than than wala kiyala elakiri eka wikunagena kana eka nawaththanna eka karala thienne (issara eka adminkenek oya wade karala sahenna kicha unane, aye ehema nama sawuththu wena eka nawattanna karanna aththe)

    t ෂර්ට් ........ ඒවා ඕනේ නැ :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මැරීඩ් ක්ලබ් එකේ තියෙන්නේ මේ ඔන්ලයින් ෆෝරම් වලට එහා ගිය මිත්‍රත්ත්වයක්....අන්න ඒක උඹ දන්නේ නෑ මට පේන විදියට. ඕකෙ උන් එකිනෙකාට අතිශය පෞද්ගලික උදව් පවා කරල තියනවා. ජීවිතේ සමහර කාරනා වලට...එහෙම සහෝදරත්වයක් තියන තැනකට පුස් පාර්ට් එකක් දැම්මොත් අනිත් උන්ට සමොසමේ මල පනින එක ස්වාබාවිකයි. හැබැයි අපි අපේ උන්ට හැම තිස්සෙම කඩේ යන්නේ නෑ. නමුත් ප්‍රසිද්දියේ බැන අඩගාන්නේ නෑ අර තියන බැදීම නිසා. හැබැයි කෝල් කරල අම්ම-මෝ නැතුව බනිනවා, මොකද එහෙම බැන්නට අවුලක් නෑ, ඒකෙ හුගක් උන් ජීවිතාවබෝධය තියන උන් නිසා.... එකෙකුට වෙන දෙයක් අනිත් උනටත් පොදුවේ වෙන දෙයක් කියන සහෝදරාත්මක චික්තනයයි එතන තියෙන්නේ. සමහර වෙලාවට ඒක ඕවර් යන වෙලාවල් තියනව නැතුව නෙවෙයි. නමුත් එතන උම කියන කල්ලිවාදයක් නෙවෙයි තියෙන්නේ. මේ ෆෝරම් එකෙන් එහාට ගිය සහෝදරකමක්. දැන් ඕකෙ උන් කාර්ය බහුල නිසා ත්‍රෙඩ් එකත් රන් වෙන්නේ නෑ. නමුත් අපේ සහෝදරකං එහෙමමයි.

    අළුතින් එන එවුන් ගනන් ගන්නේ නැත්තං, හරිදු ගම්ලත් ලා, ක්‍රේසිඅසා ලා ඒකට සෙට් වුනේ කොහොමද කියහං කෝ.......:oo:
    4.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ai naththe? man than keepekama kiyala thibuna man normal member kenek kiyala.
    mama staff member kenek nemei. mata ithiri wena welawata man elakiriya wenuwen onama help ekak karana kenek.
    man witharak nemei godak aya ubala api hamoma memberslage sahayogenne community eka me thathwe thiyenne.
    kawuruwath wishesha handakin apita bedala nahane. mithurek unath kochchara fit ekak unath gt la me site eka karana krameta eka karanne. deshapalane karanawa wage korala meka gu godak karaganna un kemathi nahane.
    wadiya one na ara jetliner event ekata unath mage langa staff card ekak or badge ekak thibbe naha. luck ekata awe nattan ekatath kela wenawa.
    eka hethuwak oya gt la anik modla staff unaama watena baldi kunu kanda dakkama staff wenda epa wenawa.
    anik lokuma hethuwa puluwan hatiyata epei udaw karanna.
    anik eka mata staff member kenek widihata idiripath wendath baha mokada godak ewun (oya dan ubala ehema) staff kiyala hithana ayata staff denne naha. eyaala meke staff membersla kiyala than than wala kiyala elakiri eka wikunagena kana eka nawaththanna eka karala thienne (issara eka adminkenek oya wade karala sahenna kicha unane, aye ehema nama sawuththu wena eka nawattanna karanna aththe)

    හ්ම් හ්ම් හාකො :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    online life eka personal life ekath ekka patalawaganne natuwa hitiyanam yaluwo nathi wenneth na. wali daganna oneth na.
    Society ekata deyak deela nodanna deyak danagena inna tiyenne :D

    යකෝ උඹ බැන්දෙත් එලකිරියෙන් හම්බුවෙච්ච කෙල්ලෙක්ව නෙහ්? ඉතින් කොහොමද ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පටලවගෙන නෑ කියන්නෙ. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියල කතාවක් අහල තියෙනවද? :lol: