එලකිරියට මොකද වෙන්නේ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව මොඩ් ලා සෑහෙන්න ඉන්නව
    http://www.elakiri.com/forum/member.php?do=getinfo&u=207453
    (මට දැන් බනියි ද දන්නැහැ)
    යකෝ උගේ ලාස්ට් ඇක්ටිවිටි එක දෙදාස් නවයෙ..
    :rofl:

    මේහ් ඇඩ්මින් අයියට කියලා මේ රෙප්, ටැග් කේස් එකට විසඳුමක් අරන් වරෙන්කො උට්ටො..
    උඹ කිට්ටුවෙන්ම ආශ්‍රය කරන කෙනෙක් නේහ්..
    අනික ඇඩ්මින් අයියට උනත් තේරෙනව ඇති දැන් මේ වෙන කේස් එක..
    මේකට පිළියමක් නොකලොත් නම් පිස්සො ටික ඉතුරු වෙලා මේකට වැඩක් කරන උන් ඔක්කොම යනවා..
    ඒකයි වෙන්නෙ..
    :sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    කොහොමත් ඔය කියන තත්ත්වය ඇවිල්ල තියෙන්නේ පරණ එරියස් කවර් කරන්න ගිහින් තමා.....
    දැන් මේ ත්‍රෙඩ් එකේ ටැග් ලයින් එක බලපං. කළකිරෙනව දැක්කම........


    මේ යන්නෙත් පොදු සමාජෙ ම කෑල්ලක්. පොදු මහා සමාජෙ තියන බලුකං, ජඩකං,කුහකකං අඩුවක් නැතුව මේකෙත් තියනවා....

    අනික දැන් හොද ත්‍රෙඩ් එකක් දැම්මත් දාපු එකා පොර වෙන්න හදනව කියල කාඩ් එක වදිනවා. නැත්තං -රෙපක් අම්ම මතක් කරලා. හරි-හොද දෙයක් කරන එකෙකුට ඒ ක්‍රෙඩිට් එක දිල කතා කලත් ඔන්න පිටකහගන්නවා, ඔන්න @ සූප්පනවා...කතා ගොඩයි. වැරැද්දක් විවේචනය කරන විදියක් තියනවා. අළුත් උන් ඇවිල්ලා දාන හොද ත්‍රෙඩ් වලට අපි කමෙන්ට් එකක් දැම්මොත් හැරෙන තැපෑලෙන් -රෙප්, *ක නොදී ඉදහන් කියලා.....මොනව කරන්නද බං, ඕව බල බලා කම්පාවෙන් යුක්තව අෂ්ඨලෝක ධර්මය මෙනෙහි කරමින් ඉන්නව ඇර................:oo::oo:

    ඕව මොනාද බන්, මේකේ උදව්වක් ඉල්ලලා tread එකක් ඕපන් කලොත් රෙප් කපන උන් ඉන්නේ. (http://www.elakiri.com/forum/showpost.php?p=19176948&postcount=29):sorry:
    හැබැයි අපරාදේ කියන්න බෑ ඒවාට හරියන්න මොකෙක් හරි සෙට් වෙලා උදව් කරනවා එපා කියනකම්ම.:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරියේ දරුණුවටම කල්ලි බේදය තියෙන්නේ උඹල ඔය ඉන්න මරීඩ් ක්ලබ් එක ඇතුලේ..
    එකේ උන්ට එලකිරිය කියන්නේ මැරීඩ් ක්ලබ් එක විතරයි..
    සමහර උන් මම දැකල තියෙනවා කියනවා "පිට දේවල් මේක ඇතුලට අරන් එන්න එපා" කියල ඉදං.. එක ඇතුලට අළුතෙන් එකෙක්ට ගිහිල්ල කමෙන්ට් දාල කා එක්කවත් කතා කරන්න බෑ.. ඌව සත පහකට ගණන් ගන්නේ නෑ... අමුතුම උෂ්ණයකින් එකේ ඇතුලේ ඉන්න උන් ඉන්නේ..

    නෑ අටලෝ දහමින් කම්පා වේවි ඉන්න අවශ්‍ය නෑ.. උඹල මුළු එලකිරියම හදන්න ඕනේ නෑ.. අඩුමතරමේ උඹල ඉන්න මැරීඩ් ක්ලබ් එකවත් හදාගනින්.. එළකිරියේ කල්ලි බේදය තියෙනවානං උපරිම තියෙන තැන ඒක... සරලව ගත්තොත් උඹ ඉදං සමහර තැන්වල කියනවා රෙප් දෙතුන් සීයක් ළග නමන එක මහා වැඩක් නෙමෙයි අරකයි මේකයි කියල.. එහෙම කරන්න උඹට රෙප් 400 600ක් නෑනේ... උඹ උනත් එහෙම කියන්නේ මැරීඩ් ක්ලබ් එකේ උන්ගේ හයිය අරං..
    අනුන්ගේ වැරදි වලින් කම්පා වෙන්න කලින්, තමුන්ගේ වැරදි වලින් අනුන් කම්පා වෙන එකට ප්‍රතිකර්මයක් ගන්න පුළුවන් නං වඩා හොදයි මචං..
    ඒක එහෙම කේස් එකක් නෙමෙයි මචං..
    මාත් දවස් කීපයක් ඕකට ගිහින් තියෙනවා..
    ඒකෙ පෙලක් අය නම් අපිව ගණන් ගන්නෙ නැහැ තමයි..
    ඒක ඇත්ත..
    ඒකෙ නැති, තවත් අය ඉන්නවා මාන්නෙන් ඉන්න..
    ඒ ගැන අපි කතා නොකර ඉම්මු..
    ඒ එක එක්කෙනාගෙ හැටි..
    :cool:

    එතන ඉන්න තරමක් ඉන්නෙ පෞද්ගලිකව දැන හදුනන..
    උදේ හවා සෙට් වෙන, පාටි දාන, කන බොන සෙට් එකක්..
    ඉතිං උන් බං ඒකෙ පෞද්ගලික දේවල් කතාබහ කරනවා..
    අපි ඕක අස්සට ගිහින් පිස්සු කෙලලා තේරුමක් නැහැ..
    අනික එතන ඉන්න ගොඩක් අය මැරි කරපු උන්..
    ඒකනේ බං මැරීඩ් ක්ලබ් කියන්නෙ..
    :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol:

    උඹේ සොඳුරු මතකයන් කොහොම අමතක කරන්නද බන්.. එකනේ මේකේ ඉන්න උන්ට තමන්ගේ ගෑනිට වඩා උඹේ නම මතක :P

    මොකෝ බන් වෙන්නේ දැන් ? උඹල ලොකු මිනිස්සු නේ.. බඳින්න යනවා කියල ආරංචි...:rolleyes:

    :rofl:

    :rofl::rofl:

    :rofl::rofl:
    :rofl::rofl:

    :rofl:
    :rofl::rofl:

    අම්මේ.. දැන්ම නම් බදින්නෙ නැහැ බං..
    තොෆි වගේ ගස් නාකි යෑ අපි..
    තාම මල් වගේ :love:

    පිස්සුද.. උඹ කලින් වගේ නෙමෙයි.. මං සිරා කියන්නෙ..:yes:

    ගෑනිත් කිව්වා වෙනස් වෙලා කියල.. :yes:
    අම්ම කිව්ව ගෑනියෙක් ගනින් උබව හදල ගනී කියල :yes:

    එහෙම අලි ඔලුව දාන සීන් එකක් නැහැ බං..
    ඔය උබ වගේම මමත් මූනට දේවල් කියනව හුරතල් කර කර ඉන්නෙ නෑ..
    සමහර උන්ට දිරවන්නෙ නැහැ..
    දිරවන උන් විතරයි මා එක්ක ඉන්නෙ..

    2016 පරණ ටෝන් එකට එන්න ඕන ඔව්..

    3.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හැම එකාම කියන්නේ එකම බයිලාව
    ඉස්සර හොදයි දැන් හරි නැහැ
    ඉස්සර හිටියේ ලෝක හොරු නේ බන්
    ඩොලී ල වගේ

    දැන් ඉන්නේ රත්තරන් කොල්ලෝ ටිකක් , ඒ අස්සේ කෙවින් වගේ බොරු හිලක් 2ක් ඉන්නවා , ඒක ඉතින් උගේ රස්සාවනේ... what we do

    kandahar මෙච්චර බයින්න එපා බන් කනෙන් ලේත් පැන්නා
    :P

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් උඹල ම කියපල්ලා මේව දකින කොට මොනාද කියන්නේ කියලා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1719263

    ඕකට බැනලා දැන් හැමදාම උගේ රේප් කපන ලිස්ට් එකේ ඉන්නවා :oo:

    උ ඉන්නේ 35කට බෙදලා ඉවර උණ ගමන් රෙෆ් කපන්න :baffled:

    මාත් අතහරින්නේ නැහැ ගොන් පොස්ට් එකක් දැම්මා ගමන් රෙෆ් කපනවා :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    ගෑනිත් කිව්වා වෙනස් වෙලා කියල.. :yes:
    අම්ම කිව්ව ගෑනියෙක් ගනින් උබව හදල ගනී කියල :yes:

    එහෙම අලි ඔලුව දාන සීන් එකක් නැහැ බං..
    ඔය උබ වගේම මමත් මූනට දේවල් කියනව හුරතල් කර කර ඉන්නෙ නෑ..
    සමහර උන්ට දිරවන්නෙ නැහැ..
    දිරවන උන් විතරයි මා එක්ක ඉන්නෙ..

    2016 පරණ ටෝන් එකට එන්න ඕන ඔව්..

    3.gif
    බලමු..:cool:

    දැන් උඹල ම කියපල්ලා මේව දකින කොට මොනාද කියන්නේ කියලා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1719263

    :rofl: