එලකිරියට මොකද වෙන්නේ?

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ


සම්මානයකට අඩන්න ඕනේ නං, එක දෙන්න ඕනේ නං මේ සයිට් එකේ නිහඬව මහන්සි වෙලා වැඩ කරන මොඩරේටර් ල කීයක් නම් ඉන්නවද ඒ අයගේ නමට ක්‍රෙඩිට් එකක් වත් සත පහක් වත් බලාපොරොත්තු නොවී ඒ කාලේ ඉඳන්.
එයාලට තමා ලොකුම සම්මානේ දෙන්න ඕනේ මම දකින විදිහට. ඒත් එයාල ගැන කොහෙවත් සඳහනක් වත් කරලත් නැහැ කවුරුත් දන්නෙත් නැහැ ඔය සම්මාන දීපු අයවත් එහෙම අය මේකේ ඉන්නවද කියල වත්. එයාල නැත්තන් මේවා මෙහෙම තියෙන්නේ නැහැ හරියට නගරසභාව නැති වුන කොළඹ වගේ තියෙයි එලකිරිය.
එත් කීප දෙනෙක් ඕකටත් අඬන එක පට්ට විහිළුවක්. :)





කවුරුත් නොහිතන පැත්තක්:yes:....

අවංකවම ඔහොම අදහසක් සම්මාන වැඩේ කරපු අපි කස්ටියට මීටර් උනෙත් නෑ.....
11.gif
11.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල කබයක් එහෙම ලැස්ති කරගෙන වැඩේට බහිමු.
    පෑන නැති උනාම නෝට් ලියන්න බැරි වෙනවා..
    නෝට් ලියන්න බැරි උනාම පාඩම් කරන්න බැරි වෙනවා..
    පාඩම් කරන්න බැරි උනාම ඉගෙනගන්න බැරි වෙනවා..
    ඉගෙනගන්න බැරි උනාම සල්ලි නැතිවෙනවා..
    සල්ලි නැති උනාම කෑම නැතිවෙනවා..
    කෑම නැති උනාම කෙට්ටු වෙනවා..
    කෙට්ටු උනාම කැත වෙනවා..
    කැත උනාම කසාඳ බඳින්න බැරි වෙනවා..
    කසාඳ බඳින්න බැරි උනාම තනිකඩයෙක් වෙනවා..
    :sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යකෝ උගේ ලාස්ට් ඇක්ටිවිටි එක දෙදාස් නවයෙ..
    :rofl:

    මේහ් ඇඩ්මින් අයියට කියලා මේ රෙප්, ටැග් කේස් එකට විසඳුමක් අරන් වරෙන්කො උට්ටො..
    උඹ කිට්ටුවෙන්ම ආශ්‍රය කරන කෙනෙක් නේහ්..
    අනික ඇඩ්මින් අයියට උනත් තේරෙනව ඇති දැන් මේ වෙන කේස් එක..
    මේකට පිළියමක් නොකලොත් නම් පිස්සො ටික ඉතුරු වෙලා මේකට වැඩක් කරන උන් ඔක්කොම යනවා..
    ඒකයි වෙන්නෙ..
    :sorry:

    unge activity hidden ban ee kaale indan.
    e unata un wada karanawa godak. baaldi walata atha danne oya eliye inna staff membersla witharak unata.

    විසඳුමට විසඳුමක් :rolleyes: ආහ්හ්.. කියන්න එකක් එනවා. එත් දැන් කටවහගෙන හිටියේ නැත්තං යුද්දප්‍රකාශ කරයි මට කවුරු හරි :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    unge activity hidden ban ee kaale indan.
    e unata un wada karanawa godak. baaldi walata atha danne oya eliye inna staff membersla witharak unata.

    විසඳුමට විසඳුමක් :rolleyes: ආහ්හ්.. කියන්න එකක් එනවා. එත් දැන් කටවහගෙන හිටියේ නැත්තං යුද්දප්‍රකාශ කරයි මට කවුරු හරි :sorry:
    PM බොක්ස් එක ක්ලියර් කරපංකො..

    :D

    එයාගේ නම දම්මි ය. දම්මි අක්කා හෙන හුරතල්ය.පොඩි කාලේ ඉඳන් මාත් එක්ක යාළු අක්කියෙකි.ඉස්සර අපිත් එක්ක හැමදාම හවසට සෙල්ලම් කරන්නට අක්කා එයි.අනිත් යාළුවන් කවුරුවත් නැති වෙලාවට අපි දෙන්නා කාටත් හොරෙන් ගල් කැපුවෙමු.ගල් කපන එක පට්ට ආතල් වැඩකි.අක්කාත් මා සමග ගල් කැපීමට බෙහෙවින් ආශා කලාය.එනිසා හැමදාම ගල් කැපීමෙන් පසු මා නිවෙසට යාමට සැරසෙද්දී " අපි හෙටත් ගල් කපමු " යැයි ඇය අනිවාර්යයෙන්ම කියන්නීය.හැමදාම ගල් කැපීමට ගන්නා තිරුවානා ගල් කැට 5ක් අක්කා ආරක්ෂා සහිතව තබාගෙන සිටියාය.එම ගල් 5 පිටි අත්ල මත තබා එක්වරම උඩ දමා වැටෙන ගල් කැට ටික ඒ අතින්ම අල්ලා ගත යුතුය.අපි ගල් කපනවා යැයි කීවාට සමහර අය ගල් බානවා,ටාක්ක බානවා යනුවෙන් හඳුන්වන්නේද මේ ක්‍රීඩාවමය.අක්කා මට වඩා එයට දක්ෂය.කෙසේ වෙතත අක්කා ජම්බු ගහෙන් වැටුනු පසු ඉස්සර මෙන් අපිත් එක්ක සෙල්ලම් කරන්නට ආවේ නැත.සතියක් පමණ ඇය ගේ ඇතුලටම වී සිටියාය.ජම්බු ගහෙන් වැටුන වෙලාවේ ගැලූ ලේ තැවරුණු ගවුමද පසුව ඈ මට පෙන්වූවාය.අක්කලාගේ ගේ ඉස්සරහ තිබුනු ඒ ජම්බු ගහ කපා දැමීමට අක්කලාගේ තාත්තා වන විල්සන් මාමා කටයුතු කලේ ඇය ගහෙන් වැටී තුවාල කරගත් නිසාය.ජම්බු කෑමට අතිශය ප්‍රිය කල අක්කා හැම වෙලාවෙම ජම්බු ගහේ යන බවත් ඒ ගිය අවස්ථාවක මෙලෙස වැටී තුවාල කරගත් බවත් විල්සන් මාමා අපි සමග කීවේය.දම්මි අක්කා හැමදාම ගැට මිරිකුවාය.සමහර වෙලාවට මටද මිරිකා බලන්නට කීවාය.වෙන අය මිරිකනවාට වඩා මම ගැට මිරිකනවාට ඇය කැමතිය.ඒ ගැට මිරිකද්දී ඉදුනු ගෙඩියක් අසු වුවහොත් මා ඇයට කඩා දෙන නිසාය.මා කඩා දෙන ඒ ජෑම් ගෙඩි ඇය ආසාවෙන් කෑවාය.කෙසේ වෙතත් ගිය අවුරුද්දේ පෑවිල්ලට ජෑම් ගස මැරුණු නිසා අපිට දැන් ජෑම් ගෙඩි කන්නට විදියක්ද නැත.

    අක්කා 9 වසරේදී පෙට්ටිය කඩාගත්තාය.එදා අක්කා දවසේම ඇඬුවාය.විල්සන් මාමාද කෙවිටක් අරක් අක්කාට ගැසුවේය.අපි තාප්පෙ ලඟ ලයිට් කණුවට කවර් වී සීන් එක බලා සිටියෙමු.අක්කාගේ පෙට්ටිය කඩා තිබුනේ අජිත් අයියා විසිනි.අජිත් අයියා අක්කලාගේ පන්තියේම කොල්ලෙකි.විල්සන් මාමාටත් නහුතෙටම තදවී තිබුනේ රු.650ක් වටිනා ඇට්ලස් කවකටු පෙට්ටිය අජිත් අයියා විසින් පොළවේ ගසා කඩා තිබුනු නිසාය.කෙසේ වෙතත් අක්කා ප්‍රින්සිපල්ට පැමිනිලි කරනවාට බයේ අජිත් අයියා අළුත්ම කවකටු පෙට්ටියක් අක්කාට ගෙනැවිත් දී තිබුනාය.

    අක්කලාගේ ගෙදර කවුරුවත් නැති දවසක අක්කා මට කතාකොට මගේ අතේ ගැසුවාය.ඒ වෙලාවේ මම සෑහෙන්න පුදුමයට පත් වුනෙමි.ඇය කිසිවිටකත් චුයින්ගම් ටැටූ කාටවත් නොදුන්නාය.ඇය චුයින්ගම් ටැටූ එකතු කලේ අධික ආශාවකිනි.ඒත් එදා ඇය බෙන් 10 ඉන්න ටැටූ එකක් මගේ අතේ ගැසුවේ බෙන් ටෙන්ව පෙන්නනට බැරි නිසා බව ඇය පසුව කීවාය.එවෙලේ මට ඌරු ජුවල් ගිය නිසා මම ඇයව බිම දාගෙන පොල්ලෙන් ඇනගෙන ඇනගෙන ගියෙමි.එවෙලේ ඇය අමුතු විදියට කෙඳිරි ගෑවාය.මා ඇයගේ කොන්දට ඒ දොර පොල්ලෙන් ඇනපු හැටියට මා සිතුවේ ඇය මියයාව් යැයි කියාය.එහෙත් ඒක එතරම්ම අවුලක් උනේ නැත.පසුව ඇය ඒ සියල්ල අමතක කර මා සමග යාළු වූවාය.ඇයව ආපසු යාළු කරගැනීමත් ලේසි උනේ නැත.බැරිම තැන මම අක්කාගේ කටට දුන්නෙමි.කටට දුන්නාට පසු ඇය මාත් සමග මිතුරු වූවාය.බූන්දි පාර්සලයෙ බාගයක් විතර එලෙස ඇයට කැවීමට සිදු විය.බූන්දි අතට දුන්නාට ඇය කෑවේම නැත.එනිසා කටට දෙන්නට සිදුවිය.බූන්දි පාර්සලය ඉවර වෙද්දි ඇයව මිතුරු කරගැනීමට මට හැකිවිය.

    දම්මි අක්කා වැල බැලීමට අසීමිත ලෙස ආශා කලාය.ඇය මට කියා ඇත්තේ එහේ එනවිට වැල ටිකක් අරගෙන එන ලෙසය.මම ගිය පසු ඇය මගෙන් ඉල්ලාගෙන වැල බලන්නීය.එහෙත් ඇය වැල කන්නේ නැත.ඔක්කොම කන්නට සිදුවන්නේ මටය.මම වැල ටික කෑ පසු ඇය කොස් ඇට ටික එකතු කරගනී.ඒ කළුපොල් මාළුව සෑදීමටය.දවසක් මා ඇයට හොරෙන් කොස් ඇට දෙකක් සාක්කුවේ දමා ගතිමි.ඒත් ඇය මා සමග පොර බදා,කලිසමද ඉරා ඇට දෙක අල්ලා ගත්තාය.ඇයගෙන් ඇට දෙක බේරා ගැනීමට නොහැකි බව දැනුනු නිසා මා එම කොස් ඇට දෙකත් ඇයට දුන්නෙමි.

    දම්මි අක්කා විවාහ උනේ දැනට මාසයකට පමණ ඉහතදීය.ඒ අල්ලපු ගමේ කොනකපාල අයියා සමගය.කොනකපාල අයියා ගල් කපන්නෙකි.ඔහු ගල් කැපීමේ සූරයෙක් වන අතර දම්මි අක්කාගේ මගුල් මුදුවට ඇල්ලූ මැණික් ගලද ඔප දමා කපා දී තිබුනේ ඔහුය.ටවුමේ කොන කපාල ජෙම් හවුස් අධිපතිද ඔහුය.ඔහුගේ පියා පළාතේ නමගිය මෝල් කාරයෙකි.කවුරුත් ඔහුව හඳුන්වන්නේ මෝල් ප්‍රියන්ත යන නමිනි.වී මෝල් දෙකක්,ලොකු ගල් මෝලක්,මිරිස් මෝල් තුනක් හා ලී මෝල් දෙකක හිමිකරුවකු වන ඔහු පට්ට සල්ලිකාරයෙකි.

    කෙසේ වුවත් දම්මි අක්කා විවාහ වී ගියද මහගෙදර එන සෑම දිනකම මා සමග ගල් කැපීමට අමතක නොකරයි.ඇය සතුව තවමත් තිබෙන අර තිරුවානා ගල් කැට 5 දුටුවිට අපි අතීතයේ ගල් කැපූ හැටි මට දැනුදු සිහිවෙයි.

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පෑන නැති උනාම නෝට් ලියන්න බැරි වෙනවා..
    නෝට් ලියන්න බැරි උනාම පාඩම් කරන්න බැරි වෙනවා..
    පාඩම් කරන්න බැරි උනාම ඉගෙනගන්න බැරි වෙනවා..
    ඉගෙනගන්න බැරි උනාම සල්ලි නැතිවෙනවා..
    සල්ලි නැති උනාම කෑම නැතිවෙනවා..
    කෑම නැති උනාම කෙට්ටු වෙනවා..
    කෙට්ටු උනාම කැත වෙනවා..
    කැත උනාම කසාඳ බඳින්න බැරි වෙනවා..
    කසාඳ බඳින්න බැරි උනාම තනිකඩයෙක් වෙනවා..
    :sorry:

    පෑන තිබුනම නෝට් ලියන්න පුළුවන් වෙනවා..
    නෝට් ලියන්න පුළුවන් උනාම පාඩම් කරන්න පුළුවන් වෙනවා..
    පාඩම් කරන්න පුළුවන් උනාම ඉගෙනගන්න පුළුවන් වෙනවා..
    ඉගෙනගන්න පුළුවන් උනාම සල්ලි ලැබෙනවා..
    සල්ලි ලැබුනම කෑම ලැබෙනවා..
    කෑම ලැබුනම මහත් වෙනවා..
    මහත් උනාම කැත වෙනවා..
    කැත උනාම කසාඳ බඳින්න බැරි වෙනවා..
    කසාඳ බඳින්න බැරි උනාම තනිකඩයෙක් වෙනවා..
    :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෑන තිබුනම නෝට් ලියන්න පුළුවන් වෙනවා..
    නෝට් ලියන්න පුළුවන් උනාම පාඩම් කරන්න පුළුවන් වෙනවා..
    පාඩම් කරන්න පුළුවන් උනාම ඉගෙනගන්න පුළුවන් වෙනවා..
    ඉගෙනගන්න පුළුවන් උනාම සල්ලි ලැබෙනවා..
    සල්ලි ලැබුනම කෑම ලැබෙනවා..
    කෑම ලැබුනම මහත් වෙනවා..
    මහත් උනාම කැත වෙනවා..
    කැත උනාම කසාඳ බඳින්න බැරි වෙනවා..
    කසාඳ බඳින්න බැරි උනාම තනිකඩයෙක් වෙනවා..
    :sorry:
    :shocked::shocked::shocked:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මන් වගේ හැමොත් එක්කම ආතල් එකේ හිටපන් ..... දන්නා විදියට එළකිරි එකේ Active කියන ගනයේ සැහෙන පිරිසක් මුණගැහිලා තියෙනවා ... අදටත් මත එක්ක හොදින් කතා කරනවා .. මගේ කට නිසා උන්ගේ හිත රිදුන වෙලාවල් තියෙනවා .... හැබැයි මම ඇත්ත කියන්නේ ... කොල්ලන්ව හුරතල් කිරිල්ල මන් ගාව නැ ... එක නිසා ඔය සංවිධානය කරන දේවල් වලින් ආතල් එකක් අරගෙන හිටියම හරි .. ඕවා Personal ගන්න ගියාම තමා කෙස් එක